16.4 C
Sri Lanka
27 January,2022
- Advertisement -

CATEGORY

දේශපාලන

පක්ෂයක වලිගයක් නොවනසමාජ ව්‍යාපාරයක් අවශ්‍යයි

‘බල්ලෙකුට වලිගය වනන්නට හැකි නමුත් වලිගයට බල්ලා වනන්නට බැරිය’ලංකාව මුහුණ දී සිටින අර්බුදයෙන් ගොඩ එන්නට ක්‍රමවේද විවිධ පුද්ගලයන් - කණ්ඩායම් ඉදිරිපත් කරමින් සිටින්නේ ඉතිහාසයේ...

තනිව සිතා විසඳුම් දැකිය නොහැකිමහා අර්බුදයකි

මෙය දේශපාලන පක්ෂවලට පමණක් තනි තනිව කළ නොහැකි බවද, ප්‍රමාද වී හෝ දේශපාලන පක්ෂ නායකයන් විසින් අවබෝධ කරගත යුතුව තිබේ. තමන්ගේ පක්ෂයේ සාමාජිකයන් හෝ...

ප්‍රජාතන්ත්‍රවාදය යනුසියලු‍දෙනාට භාරගත හැකි තීරණ අරමුණු කරගත් සාකච්ඡාවකි; බහුවරණ ප්‍රශ්න මාලාවක් නොවේ

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මැදුම් සම්මුතිය අවශ්‍යය. ඔබ සියයට සියයක් නිවැරදි අවස්ථාවකදී වුව තත්වය එයයි. මෙය ඇතැම්විටදී පැහැදිලි කිරීම දුෂ්කරය. ඔබ සම්පූර්ණයෙන්ම නිවැරදි විය හැකිය. එහෙත්,...

ජාජබ අලු‍ත් සැලැස්ම: කඩිනම් ප්‍රවේශයක්ද? මැතිවරණයකට සූදානමක්ද?

■ රොහාන් සමරජීව ජාතික ජන බලවේගය (ජාජබ) විසින් ‘අර්බුදය ජයගැනීමට කඩිනම් ප්‍රවේශයක්’ යනුවෙන් නම්කරන ලද ප්‍රකාශනයක් පසුගිය දෙසැම්බරයේදී ප්‍රසිද්ධ කරන ලදි. ආර්ථික හැර සෙසු කාරණාවලදී...

ඉවරම කරන්න දෙනවා ද, නැතිනම් බේරා ගන්නවා ද?

සතෙකු අයිතිකරු විසින්ම මරා මස් බුදින්නට පටන් ගෙන නම් කුමක් කරන්න ද? සතාට යළි පණ දෙන්නටත් බැරි ය. මිනිහෙකු මරා දමා අතුරුදන් කළ පසුවත්...

කැබිනට් මණ්ඩලය සහසාමූහික වගකීම ගැන තවදුරටත්

පාර්ලිමේන්තු-කැබිනට් ආණ්ඩුක්‍රමයට ආපසු යෑමේ දේශපාලන සාකච්ඡාව ශ්‍රීලනිපය සහ ජාතික ජන බලවේගය යන පක්ෂ දෙක විසින් නැවත ආරම්භ කර තිබේ. ශ්‍රීලනිපය රාජපක්ෂ නායකත්වයෙන් ඇති පොදු...

ජනාධිපති අමාත්‍යාංශ විෂයන් වෙනස් කළේඡන්ද කල් දාන්නයි

පළාත් පාලන ඡන්ද බලතල තිබූ රොෂාන් රණසිංහ රට ගොස් අසනීප වෙලා. මැතිවරණ කොමිසම ඡන්දයට ලෑස්ති වෙලා. විමල්ගෙන් පොස්පේට් අයින් කරලා. ජනාධිපතිවරයා විසින් ඔහු බලයට පත්වී අවුරුදු දෙකක්...

2022 රාජපක්ෂ සාපයේ නිමාවේ ඇරඹුම කිරීම

බැසිල් රාජපක්ෂගේ අලුත්ම සහන මල්ලට අරමුදල් සොයන්නේ කෙසේද යන ප්‍රශ්නය රාජපක්ෂවරුන්ට බලපාන්නේ නැත. ඔවුන් කරන්නේ මුදල් අච්චු ගැසීමය. වත්මන් ආර්ථික කඩා වැටීමට තුඩු දුන්...

දේශපාලනය දන්නෙ නැතිව රටක් පාලනය කරන්න බැහැහිටපු රාජ්‍ය අමාත්‍ය නීතිඥසුසිල් ප්‍රේමජයන්ත

■ ඇන්තනී වෙරංග පුෂ්පික දෙල්කඳ ඉරිදා පොළට ගිහිල්ලා ගත්ත ස්වීප් එක දවස් දෙකක් යන්නත් කලින් ඇදිලා තිබෙනවා කියල වගේ තමයි පේන්න තියෙන්නේ. මම පොළට යන එක...

ධවල වස්ත්‍ර – කසාවස්ත්‍ර සහඅල්ලස් ක්‍රීඩාව

ලංකාව ‘අල්ලස් දීම සහ - අල්ලස් ගැනීමට‘ නම් දරා සිටියි. අල්ලස් දීම සහ ගැනීමට නම් දරා සිටින්නේ දේශපාලනඥයන් බව කිව යුතු නැත. රාජපක්ෂවරුන්ගේ පාලනය...

Latest news

- Advertisement -