20 C
Sri Lanka
2 December,2021
- Advertisement -

CATEGORY

දේදුන්න

ගේම් ඔෆ් ත්‍රෝන්ස් අවසානය

ෆැන්ටසියෙන් මහපොළොවට ලොව ජනප‍්‍රියම රූපවාහිනී කතාමාලාව වන ‘ගේම් ඔෆ් ත්‍රෝන්ස්’ පසුගිය සතියෙහි අවසන් වුණා. වසර නවයක් තිස්සේ කතාමාලා 8කින් සමන්විතව ගේම් ඔෆ් ත්‍රෝන්ස් විකාශය...

නුහුසු දළින් රිදවුම් ලද වන දෙවඟන

x ලක්ශාන්ත අතුකෝරල වසරකදී වැඩි ම නරඹන්නන් පිරිසක් පැමිණෙන කෞතුකාගාරය සේ ම ලොව විශාලතම කලා කෞතුකාගාරය ද වන ප‍්‍රංශයේ පැරිස් නගරයේ සේන් නදී දකුණු ඉවුරේ...

පස් විදියකට ඌරුමස් උයන්න ඉගැන්නූ සද්ධර්මාලංකාරය

හෙළ බොජුන් ව්‍යාපෘතිය ගැන බොහෝ අය දන්නවා. එය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ ආරම්භ වූ ව්‍යාපෘතියක්. කෘෂිකර්ම අමාත්‍යාංශය ආරම්භ කළ මේ ව්‍යාපෘතිය උතුරු නැගෙනහිර හැර...

චරිතයක අතීත වත දේශයක් ලෙස අමතක කිරීම

x ප‍්‍රියන්ත ෆොන්සේකා ‘ගින්නෙන් උපන් සීතල’ චිත‍්‍රපටය පිළිබඳ සංවාදයකට මරදානේ සමාජ හා සාමයික කේන්ද්‍රයෙන් ලද ආරාධනයකට මා එහි යාමට උන්නේ ගෙවුණු අපේ‍්‍රල් මාසයේ 27 වැනිදා...

මේ ආදරය, කරුණාව, සහෝදරත්වය ගොඩ නැගිය යුතුමයි

ජයතිලක බණ්ඩාර: 83 කළු ජූලිය වන විට එල්ටීටීඊ සංවිධානයට ඉතා සුළු භට පිරිසක් හිටියා. සන්නද්ධ කණ්ඩායමක් හිටියා. නමුත් 83 කළු ජූලියෙන් පස්සේ ස්වේච්ඡුාවෙන්...

ඒස හි තුය්හ පිතා ගමනක දුර..

x තුෂාරිකා ඇන්තනි කුණාටුවකට කැමති ගෑනු නැහැ. ඔව්. වෙන්න පුළුවන් තමයි. ඒ උනත් මඳ සුළඟ සදාකල් තමන් නිවන මග යැයි ඉසියුම්ව බොල් තීරණ අරන්, මඳ...

සමාජ ගවේෂකයෙකුගේ ගේය පද ගම්බිරත්වය

රත්න ශී‍්‍ර මහ පොළොව මත දෙපා තබා සෘජුව නැගී සිටි ඔහු සමාජය විනිවිද දුටුවේය. සමකාලීන සමාජ ප‍්‍රවණතා ගීතයට හසුකර ගැනීමේදී සූක්ෂ්මවූද, නිර්මාණාත්මකවූද චාතූර්යයක් පළ කළ...

නානසාර රසායන

x උදන් ප‍්‍රනාන්දු 1995 වසරේ විශිෂ්ටතම චිත‍්‍රපටය ලෙස ඇකඩමි සම්මානය ලද්දේ ‘ෆොරස්ට් ගම්ප්’ නම් චිත‍්‍රපටය ය. එහි ප‍්‍රධාන චරිතය වන ෆොරස්ට් ගම්ප් ඕටිසම්...

කන්‍යාවන් නිසා ඒඞ්ස් සුවවේද?

x සමන් ගුණහේරත් සියලූ සත්වයෝ ස්වභාව ධර්මය විසින් ලබා දෙන යම්කිසි කාලසීමාවක දී ලිංගික කටයුතුවල යෙදෙති. ඒ තම වර්ගයාගේ ප‍්‍රජනනය හෙවත් පැවැත්ම උදෙසාය. එහෙත්...

අපටත් ඇලඩින්ගේ පුදුම පහනක්

x කෞශල්‍යා ප‍්‍රනාන්දු මම පසුගිය දාක මගේ දරුවන් දෙදෙනා සමග වෝල්ට් ඩිස්නි නිෂ්පාදනයක් වන නවතම ඇලඩින් නිෂ්පාදනය බැලීමට සිනමාහලට ගියෙමි. ප‍්‍රධාන චිත‍්‍රපටිය ආරම්භ වීමට පෙර...

Latest news

- Advertisement -