28.6 C
Sri Lanka
19 May,2022
- Advertisement -

CATEGORY

මනුවර්ණගේසතිය

ඉල්ලා අස්නොවන ගෝඨාභයගේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය

පසුගිය 12වැනි බදාදා රාත්‍රි 9ට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ කළ කතාව වැදගත් කරුණු ගණනාවකින් සමන්විතය. එය ජාතිය ඇමතීමක් නොවන්නේ, මේ වන විට ඔහුට කන්දෙන්නට ජාතියක්...

වීරවංසත් ගෝ හෝම් දැන් ජාතියට මග කියාදෙන්නේ වීරවංසද?

විමල් වීරවංස මහතා මේ වෙලාවේ හදන්නේ ජාතියට මග පෙන්වන්නා බවට පත්වෙන්නටය. රටේ ආණ්ඩුවත්, ආණ්ඩුවෙන් ස්වාධීනවූ පක්‍ෂත්, විරුද්ධ පක්‍ෂත්, අරගලකරුවනුත්, මහජනතාවත් කළ යුතු දේ සහ...

අරාජකභාවය නැතිවන්නේ ගෝඨාභය-මහින්ද ඉල්ලා අස්වීමෙනි

‘රට අරාජික වීමට කිසිසේත් ඉඩ නොතබන බවත් රටේ දේශපාලන ස්ථාවරභාවය පවත්වාගෙන යාම සඳහා ගන්නා තීරණ සමඟ කටයුතු කිරීමට සූදානම් බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා...

ප්‍රතිපත්ති එළිදකියි ...

‘ටකරං (සහ වෙනත් දේ) බෙදීමේ දේශපාලනයක් වෙනුවට ප්‍රතිපත්තිමය දේශපාලනයක්’ සඳහා රට වෙනස් වෙමින් පවතින බව ඒ ඒ පක්‍ෂ හා දේශපාලන ව්‍යාපාර ඉදිරිපත් කරන මෙවැනි...

ජනාධිපති ක්‍රමය තවදුරටත් පවත්වාගත යුත්තේ කුමටද ?

‘මෙම පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටින ඔබ සියලු දෙනා රටට ජාතියට වගකියන සුවිශේෂ කණ්ඩායමක්. ඔබ මෙන්ම, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ ජනතා වරමින් ජනාධිපති ධුරයට පත්වූ මාද,...

වැඩවසම් දේශපාලනයෙන්මිදීමේ මොහොත

පසුගියදා ලංකාවට පැමිණි චීන විදේශ ඇමතිවරයා පිළිගැනීමට ගුවන් තොටුපොළට ගියේ ඇමති නාමල් රාජපක්‍ෂය. සාමාන්‍යයෙන් විදේශ රටක ඇමතිවරයකු පැමිණෙන විට ඔහු පිළි ගැනීමට යවන්නේත්, ඔහුගේ...

සාමූහිකව පොරබැදීමට එන්න

ජනතා විමුක්ති පෙරමුණ පදනම් කරගත් ජාතික ජන බලවේගයේ නියෝජිත සම්මේලනයක්, දෙසැම්බර් 20 වැනිදා පැවැත්විණ. ජන බලවේගයේ නියෝජිතයන් 1200කට ආසන්න පිරිසක් ඊට සහභාගි වූ බව...

මේ ක්‍රමය හොඳටම ඇතිෟආණ්ඩුක්‍රමයේ සුසමාදර්ශ වෙනසකට යමු

මේ ක්‍රමය, අපට උරුම කර දෙන්නේ යහපත් නායකයන්ට වඩා අයහපත් නායකයන්ය. මේ අය ජනාධිපති ධුරයේ වැඩභාරගනිද්දී යහපත්, අවංක වුණත් ධුරය හැර යන අවසානය වන...

2024 අභියෝගයපහසු එකක් නොවේ

2019 නොවැම්බරයේදී ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ ජයග්‍රහණය කළ පසු, ඔහුට ඡන්දය දුන් ලක්‍ෂ 69ක පිරිස සිතන්නට ඇත්තේ අඩු ගණනේ ධුර කාල දෙකක් එනම් අවුරුදු දහයක්...

2025 දක්වාවත්ආණ්ඩුවට යන්න බැරිවෙයිද?

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස්වලින් සියයට හතළිහක් ඇමෙරිකාවේ නිව් ෆෝටේ‍රස් එනර්ජි සමාගමට පවරාදීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිරණය ඉදිරියේ පවරා ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට පක්‍ෂව, විමල් වීරවංස, උදය...

Latest news

- Advertisement -