24.6 C
Sri Lanka
20 January,2022
- Advertisement -

CATEGORY

ක්‍රිඩා

ඔට්ටුපාලු‍ බෝලෙන් පුහුණුවුණුපළමු ටෙස්ට් කඩුලු‍ රකින්නාමහේෂ් ගුණතිලක

■ වසන්ත රනිල් 1982 පෙබරවාරි 17 වැනිදා කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී (එකල මෙම ක්‍රීඩාංගණය හැඳින්වූයේ ඕවල් ක්‍රීඩාංගණය නමිනි) ආරම්භවූ ශ්‍රී ලංකාවේ මංගල ටෙස්ට් තරගයේ දී...

මගේ ඉලක්කය සාෆ් කුසලානයලංකාවට ගෙනඒමයිජාතික කණ්ඩායමේ පාපන්දු ක්‍රීඩකජූඩ් සුමන්

එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු උසස් අධ්‍යාපනය ලබන ගමන්ම පාපන්දු ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීම ඉතාම අහඹු සිදුවීමක්. ■ අමන්දිකා කුරේ ක්‍රීඩකයෙක් යම් ක්‍රීඩාවක නිරත වෙන්නේ බොහෝ දේවල්...

ලෝක වාර්තාවක් සමගින් ශ්‍රී ලංකාවට පැරාලිම්පික් රන් පදක්කමක්

■ අමන්දිකා කුරේ මේ දිනවල ටෝකියෝහි පැවැත්වෙන පැරාලිම්පික් 2020 තරඟාවලියේ හෙල්ල විසිකිරීම-පිරිමි අංශයෙන් නව ලෝක වාර්තාවකට ද හිමිකම් කියමින් රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ...

ජුවොන් හැරිසන් – ටෝකියෝ ඔලිම්පික් උස හා දුර පැනීම් සමායෝජනය

පාසල් නිවාසාන්තර ක්‍රීඩා තරගයේදී කිනම් හෝ මළල ක්‍රීඩා ඉසව්වකට සහභාගි නොවූ අයකු ඇත්නම් ඒ කිහිප දෙනෙකි. එහිදී මළල ක්‍රීඩාව ක්‍රීඩාවක් වශයෙන් තෝරාගෙන එහි යෙදෙන්නන්...

872

ක්‍රීඩාව නතර වූ මෙසමයෙහි, ක්‍රීඩාව දිහ නැවත හැරී බලන්න පුලුවන්. ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරඟ ඉතිහාසයේ විස්මිතම තරඟයක් නැවත නැරඹුවේ ඒ නිසා. ඒ අද අපි...

ඓතිහාසික තරගයකින් ලෝක කුසලානය ජයගත් ඕස්ටේ‍්‍රලියානු කෙල්ලෝ

කාන්තා ලෝක කුසලානය අවසාන වුණා. අපේ රටවල බොහෝ දෙනෙක් තරගාවලියට පැතූ අවසානයක් තිබුණා. ඒ අපේ කලාපයේ ඉන්දීය කණ්ඩායම ජයගැනීම. ඔවුන් ජයගතහොත් කලාපයේ පුංචි දැරියන්ගේ සිහින ලෝකය...

ස්තූතියි ලෙජන්ඞ්

ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් බිහිවූ විශිෂ්ටතම තුන් ඉරියව් ක‍්‍රීඩිකාව වන සශිකලා දේදුනු සිරිවර්ධන ක‍්‍රීඩා දිවියෙන් සමුගත්තා. ඒ  ඕස්ටේ‍්‍රලියාවේදී. අවුරුදු 17ක් තිස්සේ ශ‍්‍රී ලංකාව නියෝජනය කිරීමෙන් පසුව ඇය...

පාසල් මට්ටමට අවධානය යොමුවිය යුතු පාපන්දු ඛේදවාචකය

නේපාලයේ කත්මන්ඩු නුවර පැවති දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේදී රන් රිදී නොව ලෝකඩ පදක්කමක්වත් නොදිනා ආපසු එන්නට ශ‍්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට සිදුවිය. අලූත්ම...

රිටි පැනීමේ ආධිපත්‍යය යාපනයට

ඔක්තෝබර් 30 වැනිදා කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේදී ආරම්භව නොවැම්බර් 03 වැනිදා අවසන් වූ සමස්ත ලංකා පාසල් මලල ක‍්‍රීඩා උළෙල අවසන් වූයේ නව තරග වාර්තා...

ස්වර්ණ යුගයේ නියමුවන් නික්ම ගිය පසු

‘අරවින්ද ද සිල්වාගෙන් පසුව ලංකාවට ලැබුණු හොඳම දේ තමයි ලසිත් මාලිංග.’ ඉහත අදහස ලියුම්කරු හෝ වෙන අයෙකු කීවා නම්, එය සීමාව ඉක්මවූ කතාවක්...

Latest news

- Advertisement -