19 C
Sri Lanka
19 January,2022
- Advertisement -

CATEGORY

කතුවැකිය

රටවැසියන්ගෙන්පළිගන්නා ආණ්ඩුවක්

මේ තරම් විශාල අවුල් තොගයකට, පැයකින් පැයකට අලුත් වන අවුල් තොගයකට, යටත් වන්නට, ශ්‍රී ලංකාවේ ජනතාව කර තිබුණු මහා පාපය නම් කුමක් ද? ඒ...

ඩොලර් ලක්‍ෂ 67 ගෙවන්නේකාගේ බූදලයෙන් ද?

ලංකාවේ බලය ලත් රාජ්‍ය ආයතන විසින් රට තුළට ගැනිම ප්‍රතිජෙෂප කරන ලද චීන කාබනික පොහොර තොගය රැගත් නෞකාව පිළිබඳ අර්බුදය සමථ කර ගැනීම සඳහා...

මෙහෙමත් රටකවසන අපටආණ්ඩුවක් මොකටද?

ගෑස් සිලින්ඩරයක් මිල දී ගන්නා පුද්ගලයකු, එය නිවසට ගෙන ගොස්, විසිත්ත කාමරයේ අල්මාරියක දින කිහිපයක් තබා ප්‍රදර්ශනය කර පසුව එයින් උයන්නට පටන් ගන්නා බවට...

පොලිස් අත්අඩංගුවේසිදු වන ඝාතන ගැනඅධිකරණයේ වගකීම

පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවන් ඝාතනය කිරීමේ ප්‍රවණතාව දැන් නැවතත් ඇරඹී තිබේ. එවැනි ඝාතන සම්බන්ධයෙන් පොලිසිය හැම දා ම ගොතා ඉදිරිපත් කරන කතාවේ පියවර මෙසේ...

කාබනික විකාරය ඉවරයිවිනාශයටවගකියන්නේ කවුද?

මේ අවුරුද්දේ අප්‍රේල් මාසයේ සිට මේ දක්වා රඟ දැක්වුණු කාබනික කෘෂිකර්මාන්තය පිළිබඳ විකට නාට්‍යය දැන් අවසන් වී තිබේ. ඒ ආණ්ඩුව මහජනතාව ඉදිරියේ එක ම...

දේශපාලනය සඳහා වසංගතයඅපයෝජනය කිරීම

කොවිඩ් වසංගතය මර්දනය පිළිබඳ සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයේ ප්‍රධාන බලතල හිමි නිලධාරියා හැටියට සැලකෙන සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා දැන් ආණ්ඩුව අතේ නැටවෙන රූකඩයක් බඳු ය. මෙවැනි වසංගත තත්වයක...

චීන පොහොර නැව හාවැපිරූ බීජ

ආණ්ඩුව දැන් විවිධ පැතිවලින් නෙලා ගනිමින් සිටින්නේ, බලයට ඒම සඳහා වැපිරූ බීජවල අස්වැන්න ය. තමන් ශක්තිමත් පාලකයකු හදන බව බලයට ඒමට පෙර කී කතාව ඇසූ...

හැම දේ මවිනාශ කෙරෙන කාලයක්

එක එක පාලකයා රට පාලනය කරන ආකාරය එකිනෙකාට වෙනස් ය. සමහරකුගේ හොඳ බොහොමයක් තිබිය හැකි අතර, සමහරකුගේ නොහොඳ බොහොමයක් තිබිය හැකි ය. එහෙත් සමස්තයක්...

ඥාන- සාරකාර්ය සාධනය

දවසකට එකක් හෝ දෙකක් බැගින් භයානක විහිළු සපයන ආණ්ඩුවේ අලුත් ම භයානක විහිළුව නම්, ‘එක රටක්-එක නීතියක්’ රටේ ඇති කිරීම සඳහා සොයා බලා නිර්දේශ...

අලුත් ව්‍යවස්ථාව හාපළාත් සභා

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට පෙර පළාත් සභා මැතිවරණය නොපවත්වන ලෙස ජාතික සංවිධාන එකමුතුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත. 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ,...

Latest news

- Advertisement -