No menu items!
18.5 C
Sri Lanka
24 January,2025
- Advertisement -spot_img

AUTHOR NAME

තරිඳු උඩුවරගෙදර

1027 POSTS
0 COMMENTS

ඇමති රංගේ හෙළි කළ දුරකථන ඇමතුම්

වාරිමර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරට මහින්ද රාජපක්ෂ නීති විරෝධී අගමැතිවරයාගේ නීති විරෝධී කැබිනට් මණ්ඩලය සමග එක්වන ලෙස ආරාධනා කරමින්...

නැතිවුණු ජීවිතය ගැන ජනපති වගකිව යුතුය

    බත්තරමුල්ලේ සිට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සැහැල්ලූ‍වෙන් ජන රැුලියක් අමතන අන්දම නොවැම්බර් 06 වැනිදා දකින්නට ලැබුණි. කොළඹ සිට මාලඹේ, අතුරුගි රිය, තලවතුගොඩ ඇතුළු ප‍්‍රදේශ රැුසකට ගමන්...

ආණ්ඩුව කවුදැයි රාජ්‍ය සේවකයෝ අර්බුදයක : කුමාර වෙල්ගම

  මේ වනවිට රටේ අගමැතිවරුන් දෙදෙනෙකු සිටින බවත්, නීත්‍යනුකූල ආණ්ඩුව කුමක්දැයි අපැහැදිලි වීම නිසා රාජ්‍ය සේවකයන්ට රාජකාරි කිරීමට බාධා ඇතිවී තිබෙන බවත් නිසි ආණ්ඩුවක් නැතිව...

ගෝඨා පිළෙන් විරෝධය

මෛත‍්‍රීපාල සිරිසේනට ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකත්වය ලබාදීමේ රහස් එකඟතාවක් මත ඇති කරගත් නීතිවිරෝධී ආණ්ඩුව පිළිබඳව ඒකාබද්ධ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ...

පාර්ලිමේන්තුව විසිරවීම නීති විරෝධීයි නීති විශාරදයෝ කියති

පාර්ලිමේන්තුව පත්වී වසර හතරහමාරක් ගතවීමට පෙර ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ බලයක් ඇතැයි පෙන්වා පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ උත්සාහයක් ඇතත් පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සඳහා ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට කිසිදු බලයක්...

ශී‍්‍රලනිප කණ්ඩායමක් යයි

  මෛත‍්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ යන පාර්ශ්වයන් එක්ව ආණ්ඩුවක් පිහිටුවීමට උත්සාහ කිරීම නිසා කළකිරීමට පත් දුමින්ද දිසානායක ඇතුලූ‍ ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් කණ්ඩායමක් ඉදිරි කාලයේදී පාර්ලිමේන්තුවේ...

ට‍්‍රම්ප්ට එරෙහිවූ රැප් දෙවියා

    ජනප‍්‍රිය කලාවේ අතිශය ජනප‍්‍රිය තරු බවට පත්වීමෙන් පසුව ඕනෑම කලාකරුවෙක් ඉන්නේ තමන්ගේ ජනප‍්‍රියත්වය නැතිවේදැයි බියෙන්. ඒ නිසාම තමන්ගේ අදහස් දැක්වීමේ අයිතිය සීමා කරගන්නටත් එවැනි...

අපි කරන නිර්මාණ පුංචි ළමයින්ට දෙන බෙහෙත් වගේ සරත් කොතලාවල

    සරත් කොතලාවල රංගනයට යොමු වුණේ මොනවගේ අරමුණක් හිතේ තියාගෙනද? සමාජයට යහපතක් කරන්නද? ජනප‍්‍රිය වෙන්නද? එහෙම දෙයක් නෙවෙයි. අසූ ගණන්වල අග තමයි මම නාට්‍යවලට සම්බන්ධ වුණේ....

එජාපය, අපේක්ෂිත අයුරින් බලය අත්හැර ගියේ නැහැ ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල

    ඔබේ කණ්ඩායමට කලෙක ද්‍රෝහියෙක් වූ මෛත‍්‍රීපාල සිරිසේන සමග එක්වුණේ කොහොමද? අහසින් වැටෙන දිය බිංදුවක් මල් පෙත්තක් මත තියෙද්දී අපි ඒ දිය බිඳුව දිවෙන් උරාබොනවා. එහෙත්...

ආණ්ඩුවක් වෙනස් කිරීමේ බලයක් ජනාධිපතිවරයාට නොතිබිය යුතුයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර

    මේ ආණ්ඩු වෙනස පිළිබඳව ජී.ඇල්. පීරිස්ලා ව්‍යවස්ථාවේ තර්ක පෙන්වන අතරේ ඔබ කීවා මේක ව්‍යවස්ථාව පිළිබඳ ප‍්‍රශ්නයක් නොවෙයි, ආණ්ඩු බලය පිළිබඳ කාරණයක් කියලා... අධිකරණයට පුලූ‍වන් ව්‍යවස්ථා...

Latest news

- Advertisement -spot_img