No menu items!
19.1 C
Sri Lanka
25 January,2025
- Advertisement -spot_img

AUTHOR NAME

තරිඳු උඩුවරගෙදර

1027 POSTS
0 COMMENTS

පරාජය පිළිගෙන ඒකාබද්ධය විපක්ෂයට යා යුතුයි

මේ වනවිට තම කණ්ඩායමට පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති බව පැහැදිලි වී තිබෙන නිසා, විපක්ෂයේ අසුන් ගැනීම හැර වෙනත් තීරණයක් ගැනීමේ ඉඩක් නැතැයි අනිද්දා සමග අදහස්...

අගමැති රනිල් මෛත්‍රී කැමති වෙයි

ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවෙන් පසු රනිල් වික්‍රමසිංහ වෙත යළිත් අගමැතිධුරය ලබාදෙමින් ඔක්තෝබර් 26 වැනිදා තිබුණු තත්වයට යළි රට ගෙනයෑමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එකඟ වී ඇතැයි...

මම දැන් කූඹියෝ ගැන කතාකරන්න කැමති නැහැ

ප්‍රේක්ෂකයාට නොතේරෙන කලාකෘති වෙනුවට, ප්‍රේක්ෂකයා විනෝදයට පත් කරන නිර්මාණයක් කරන්නට ආසාවක් ආවේ කොහෙ ාමද?අපි පොඩි කාලේ ජාතක කතා පොත කියෙව්වා. ජාතක කතා පොතේ හැම කතාවකින්ම...

ඔහු මේ සමාජයේ හිටපු එකම යක්ෂයා නෙවෙයි

චන්ද්‍රන් රත්නම් ඔබ මැතිව් පීරිස් පියනම පෞද්ගලිකවම හඳුනාගෙන සිටි කෙනෙක් නේද?ඔව්. එයා මගේ පියතුමා. මම එයාගේ පල්ලියේ හිටපු කෙනෙක්. අපේ ගෙදර නිතර ඇවිත් තියෙනවා....

ඉරා අඳුරුපට මගේ මුළු ජීවිතයටම ඇති

මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු “අහස් ගව්ව” චිත්‍රපටයේ ඉහත ගීතය නැවත ඇසෙන විට ඔබට දැනෙන හැඟීම් කෙබඳුද?මේ පදවැල් මමද ලිව්වේ කියලා මට සැකයක් ඇතිවෙනවා. ඒ කාලේ තරුණයෙක්...

අපේ අය හැංගිලා කරන එක හරිද?

‍ශර්මි කුමාර් ලිංගික සේවා සැපයීම ලංකාවේදී සැලකෙන්නේ නීතිවිරෝධී, කතා නොකළ යුතු සහ අසංස්කෘතික මාතෘකාවක් කියලයි. ඔබ ඒක ගැන හිතන්නේ කුමක්ද?අලු‍තෙන් කියන්න දෙයක් නැහැනේ. දෙවිවරුන්ගේ අතරේත්,...

ජනාධිපතිවරු පත්කරලා දුක්වින්දා ඇති රාජිත සේනාරත්න එක්සත් ජාතික පෙරමුණ

අභියාචනාධිකරණය විසින් නීතිවිරෝධී ආ ණ්ඩු වට අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරී මෙන් පසුව දෙසැම්බර් 03 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ න සමග සාකච්ඡාවේදී සිදුවුණේ කුමක්ද?අපි ජනාධිපතිතුමාට කීවා කළ යුත්තේ...

මේක මනස්ගාත කුමන්ත්‍රණයක්

විශ්‍රාමික රාජ්‍ය නිලධාරී ලයනල් ප්‍රනාන්දු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඔක්තෝබර් 26 වැනිදා ගත් තීන්දුව ගැන ඔබේ මතය කීවොත්… සම්පූර්ණයෙන්ම වැරදි වැඩක්. විකෘති විදියට ආණ්ඩුක්‍රම...

විනය පියවර නැහැ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් කිසිදු විනය පියවරක් නොගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය...

20 එයි

පවතින දේශපාලන අර්බුදය අවසන් වූ වහාම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා 20 වැනි ව්‍යස්ථා සංශෝධනය ඉදිරියට ගෙනයෑමට බලාපොරොත්තු වන බව ජනතා විමුක්ති පෙරමුණේ...

Latest news

- Advertisement -spot_img