No menu items!
18.7 C
Sri Lanka
27 January,2025
- Advertisement -spot_img

AUTHOR NAME

තරිඳු උඩුවරගෙදර

1027 POSTS
0 COMMENTS

ජනාධිපතිතුමා පොඩි ළමයෙක් නෙවෙයි

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ඔබේ කණ්ඩායම විසින් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙ රමුණ නමින් සන්ධානයක් හදන්නට තීරණය කරලා තියෙන වා. මේ සන්ධානයේ ප්‍රතිපත්ති මොනවාද? අපි එක්ක එකතුවෙලා ඉන්න කණ්ඩායම්වලට එක්සත්...

ප්‍රජාතන්ත්‍රවාදී ධජය අපේ අතට ගන්න ඕනෑ

■ තරිඳු උඩුරගෙදර පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් පොදුජන පෙ රමු‍ණ්‍ෙ සාමාජිකත්වය ලබාගැනීම සම්බන්ධයෙන් විශාල සං වාදයක් තියෙනවා. ඇත්තටම සිද්ධවුණේ මොක ක්ද? පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගැනීමේ...

ශ්‍රීලනිප සංවිධායකවරුන් 45ක් එජාපෙට

පළාත් සභා හා පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් 45 දෙනෙකු පමණ එක්සත් ජාතික පෙරමුණ සමඟ එක්වීම පිළිබඳව...

මහින්ද පිලට එරෙහිව ශ්‍රීලනිප මන්ත්‍රීන් උසාවියට

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජක්ෂ ඇතුළු පිරිසක් විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගැනීම මඟින් ඔවුන්ට මන්ත්‍රීධුර දැරීමට නීත්‍යනුකූල හැකියාවක් නැති බවට...

දැන් මට ඕනෑ තැනක ඉන්න පුළුවන්

මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා ලසන්ත ද සිල්වා ඌව ප්‍රජා ගුවන්විදුලියේ බහුමාධ්‍ය සන්නිවේදකයෙකු ලෙස සේවය කරයි. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයෙකි. ‘තුනී තුරුපත් මත ගැඹුරු...

රත්නම්ගේ වේදනාව

‘ඒ වෙලාවෙ ඇතිවුණු වේදනාවට මම කල්පනා කළා මේ අයව මරන්නේ කොහොමද කියලා. මම කාලයක් හමුදාවේත් හිටපු කෙනෙක්. ඒත් මම හිංසනයට ආසක්ත වුණ කෙනෙක්...

මහජනතාව ව්‍යවස්ථාවට බැඳිලා ඉන්නවා

නීතීඥ ජේ.සී. වැලිඅමුණ පසුගිය සතියේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවෙහි ගැබ්වෙලා තියෙන වැදගත් කාරණා මොනවද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට ජනාධිපතිවරයා යටත් වුණා. ඒ වගේම...

මේ වෙලාවේ විධායක ජනාධිපති හොඳයි

පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර විපක්ෂය විදියට ඔබේ කණ්ඩායම ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවාද? පළාත් සභා මැතිවරණයක් ඉක්මනින්ම ලබාගැනීම සඳහා කළ හැකි සියලු‍ දේ කරන්නයි...

අපේ ජනපති මිය ගිහින්

පාර්ලිමේන්තු මන්ත්‍රී ආශුබෝධ මාරසිංහ ඉදිරියේදී ජනාධිපතිවරයා සමඟ ගණුදෙනු කරන්නට පුලු‍වන් වේවිද? අපි විශ්වාස කරනවා රටේ වර්තමාන දේශපාලන තත්ත්වය ජනාධිපතිවරයා හරියාකාරව තේරුම් ගනීවි කියලා. මොකද...

ආණ්ඩුවේ අනාගතය

අගමැති රනිල් වික්‍රමසිංහ දිවුරුම් දුන් අවස්ථාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කළ අදහස් දැක්වීම්වලින්ද, විවිධ පුද්ගලයන්ට අමාත්‍යධුර ලබා නොදෙන බවට ජනාධිපතිවරයා කර ඇති ප්‍රකාශවලින්ද පෙනීයන්නේ ඉදිරි...

Latest news

- Advertisement -spot_img