No menu items!
19.4 C
Sri Lanka
24 January,2025
- Advertisement -spot_img

AUTHOR NAME

තරිඳු උඩුවරගෙදර

1027 POSTS
0 COMMENTS

මහර ගැන බොරු අතේ පත්තුවෙයි

මහර බන්ධනාගාර ගැටුම කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව, රැඳවියන්ට වෙඩි වැදුණේ නැති බව, රිවර්ස් නම් පෙත්තක් රැඳවියන් පානය කළ බව, මත්ද්‍රව්‍ය පෙති 21,000ක් පානය කර තිබුණු...

මෝඩකමට රාජ්‍ය අනුග්‍රහය කාලි අම්මාගේ කොරෝනා පැණිය

කොවිඞ්-19 ප්‍රතිකාරයක් යැයි කියන පැණිය ගැන විද්‍යාගාරවල පර්යේෂණ නොකර, සතුන් යෙදූ පරීක්ෂණ නොකර රෝගීන්ට ලබාදුන් අයට කිසිම පියවරක් නැත. මේ ධම්මික බණ්ඩාර සහ ඔහුගේ...

කටාර් චැරිටි ආණ්ඩුවටත් හවුල්: සුමන්තිරන්

මේ වන විට අත්අඩංගුවේ රඳවාගෙන සිටින නීතීඥ හිජාස් හිස්බුල්ලා කටාර් චැරිටි නම් ආයතනය සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට චෝදනා එල්ල කළත්, කටාර් චැරිටි ආයතනය තවමත්...

ඔන්ලයින් කැබිනට් නිසා අදහස්වලට බාධාලු

අන්තර්ජාලය හරහා කැබිනට් මණ්ඩල රැස්වීම් පැවැත්වීමේදී, අමාත්‍යවරුන්ගේ කතා කිරීමට ඇති ඉඩකඩ දැඩි ලෙස සීමා වී ඇතැයි අනිද්දා සමඟ අදහස් දැක් වූ කැබිනට් ඇමතිවරු කිහිපදෙනෙක්...

චම්පිකලා සජබට යෑම: ඉක්මනින්ම තීන්දුවක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක ඇතුළු ජාතික හෙළ උරුමයේ නායකයන් පක්ෂ සාමාජිකයන් ලෙස සමගි ජන බලවේගය පක්ෂයට එකතු වීම හෝ නොවීම පිළිබඳ ඉදිරි සති කිහිපය...

කොමිසම අහෝසියට ඇමතිවරු විරුද්ධයි

මහජන උපයෝගිතා කොමිසම අහෝසි කිරීමේ බලයක් ජනාධිපතිවරයාට නොමැති බව පෙන්වාදෙමින්, වාසුදේව නානායක්කාර, ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, විමල් වීරවංශ ඇතුළු අමාත්‍යවරුන් කිහිපදෙනෙකු කැබිනට් මණ්ඩල රැස්වීමේදී...

ලංකාවේ දත්ත ආරක්ෂා පනත කොහොමද? – මහාචාර්ය රොහාන් සමරජීව

සාමාන්‍ය ජනතාවගේ ජීවිතවලට විශාල ලෙස බලපාන පෞද්ගලික දත්ත ආරක්ෂාව පිළිබඳ පනත කෙටුම්පත් කිරීමේ අවසාන අදියරේ පවතින බවත්, එය ඉදිරියේදී ඉදිරිපත් කරන බවත් මාධ්‍ය වාර්තා...

සමෘද්ධි පවුල් ලක්ෂයක් කපන්නයි මට ඕනෑ – සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක

අයවැයේදී ඔබේ අමාත්‍යාංශයෙන් සිදුකරන ව්‍යාපෘති ගැනත් සඳහන් කරලා තිබුණා... පවුල් ලක්ෂයකට සූර්යබල විදුලිය ලබා දෙන්නත්, ඔවුන්ට විදුලිය ජනනය කිරීමෙන් ආර්ථිකය ශක්තිමත් කරගැනීමට අවස්ථාව ලබාදීමටත් අපි...

ගුවන් නියමුවරියන් සැරසිලි විතරක් වේවිද?

රංගනා සෙනෙවිරත්න සහ පවිත්‍රා ගුණරත්න ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පළමු මිලිටරි ගුවන් නියමුවරියන් දෙදෙනා බවට 2020 නොවැම්බර් මාසයේදී පත් වුණා. දෙන්නා ගැන වර්ණනාවලින් පුවත්පත්...

මහර අපරාධයට ආණ්ඩුව වන්දි ගෙවනු ඇත

‘බෝනස් දෙන්න කියපං වෙඩි තියන්න’ එක් නිලධාරියෙක් කියයි. ‘උංට ගහගන්න දීපල්ලා.’ තවත් කෙනෙක් කියයි. ‘තියන්ඩ එපා.’ තවත් හඬක් ඇසේ. ඒ මහර බන්ධනාගාර ගැටුම මැද්දේ...

Latest news

- Advertisement -spot_img