16.4 C
Sri Lanka
27 January,2022
- Advertisement -

AUTHOR NAME

සිරිල් ගුණපාල

12 POSTS
0 COMMENTS

සිනමා කෘති තුනක් සහ චරිත තුනක්

2021 වසර අගදී සිංහල සිනමාකරුවන් තිදෙනෙකුගේ කෘති තුනක් නැරඹීමට පුළුවන් විය. ඒ සිනමා කෘති තුන නැරඹීමෙන් අනතුරුව සිතට නැඟු‍ණ අදහස් ස්වල්පයකි මේ. සිනමා කෘති...

නූතන ලෝක සාහිත්‍යයේශ්‍රී ලාංකේය මුද්‍රාව

වියන්ගොඩ සිංහලයට නඟන කෘතියක් ප්‍රථමයෙන්ම සිංහල පාඨකයා හඳුනා ගන්නේ ඔහුගෙන් ය. අනතුරුව ඔහු හඳුන්වා දෙන ලේඛකයා සිංහල පාඨකයන් අතර ජනප්‍රිය වන බව ඉහතින් ද...

රන් රස හා ගැළපෙන සේමාදුන් රස කවි රස විඳ බෝමා

වත්මනේ නිර්මාණ සාහිත්‍යයෙහි කාන්තාවන්ගේ දායකත්වය හොඳින් කැපී පෙනේ. වඩාලාත්ම කාන්තාවන් කැපී පෙනෙන්නේ නවකථා මාධ්‍යයෙනි. කාව්‍ය නිර්මාණයෙහි හොඳින් කුසලතා විදහා දක්වන අය අතර තරුණියන් හා...

සීමා මායිම් නැති ජීවිතයක නිදහස සහ තෘප්තිය

”මේ ලියන මට වගේම කියවන ඔබට හරියට වෙහෙසක් දැනෙනවා. අර නිදහස කියන බිබික්කම කන්න පටන් ගත්ත දා සිට ගත කළ හැත්තෑ අවුරුද්දක කාලයක් ලාංකික...

සිංහල නවකතා කලාවේ ස්ත්‍රී මුද්‍රාව

මේ වසරේ අවසන් කෘති පහට සුමිත්‍රාගේ ‘මධුර මන්තර‘ හා ඉලයප්ආරච්චිගේ ‘මැස්සා‘ යන කෘති දෙක නොතේරී කත්‍යානා අමරසිංහගේ ‘බාණ කුසුම්‘ තේරීම නම් විස්මයකි. සිංහල කවියෙහි ස්ත්‍රී...

ගජමන් නෝනාගේසහෝදරිය

දෑස අඳුරු පටල බිඳිනඔබේ දෑස හමුවුණු දිනමහදෙහි වැජඹුණු කිවිඳියසිතුවෙමි මියගොස් ඇති වගමහද අරාජක මැඳුරතඔබ සිහසුන් ලැබූ එදිනපෙර කල මියගිය ගැහැනියසිතුවෙමි ඉපදී ඇති වගමගෙ වදනක්...

ගින්නට ගොදුරු නොවුණනූතන සිංහල සාහිත්‍යයේ වියපත් තාරුණ්‍යය

මුහුණු පොතෙන් කියවන්නට ලැබුණ පුවතක් අද ලිපිය ලියන්නට මුල් වූ ආසන්නම හේතුව බව සඳහන් කරනු කැමැත්තෙමි. පුවත නම්, හුදෙකලාව වාසය කරමින් ලේඛන කලාවේ නිමග්නව...

සුභාවිත ගීතය රසවත් කළකවිකම

ඈත කල සිටම පල්ලිය සහ ගීත අතර පැවතුණේ අවියෝජනීය සම්බන්ධතාවකි. අද පන්සලෙත් මුල්තැන ගීතයට ය. යන යන හැම තැනත් - ගෙදර යන ගමනුත් -...

ගිනිබත් වුණ පුස්තකාලයටපෙම් බැඳීම

සාමයට ඇති දුර වැඩි වී තිබෙන්නේ ඇයි? වැඩි වෙමින් තිබෙනවා නම් ඒ ඇයි? ‘අනුකම්පාවෙන්‘ සාමය දකින්නට ලෑස්තිවී සිටින නිසා ය. අනුකම්පා කිරීම වෙනුවට අවබෝධය...

වචන මිනිසා

නූතන සිංහල කවිය ගැන අවධානය යොමු කරන කවරෙකුට වුව හැත්තෑවේ දශකයේ කවිය විශේෂ වන්නේ ය. ඊට හේතුව හැත්තෑවේ දශකයේ කවිය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ‘තරුණ...

Latest news

- Advertisement -