No menu items!
23.6 C
Sri Lanka
24 January,2025
- Advertisement -spot_img

AUTHOR NAME

සංස්කාරක

2998 POSTS
0 COMMENTS

ලුණු ලේවායට එරෙහි විරෝධයෙන් පෙන්නුම් කරන ජාවාරම්කාරයන්ගේ ඇත්ත

■ පුරවැසියා රාජපක්ෂවරුන්ගේ ජාවාරම්කාර දේශපාලනය ගැන සමීපව යම්කිසි අදහසක් ලබා ගැනීමට වුවමනා නම් මේ දවස්වල අවධානය යොමු කළ යුත්තේ හම්බන්තොට ලුණු ලේවායේ සිද්ධිය කෙරෙහිය. එම...

ජනාධිපති ක්‍රමය තවදුරටත් පවත්වාගත යුත්තේ කුමටද ?

‘මෙම පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටින ඔබ සියලු දෙනා රටට ජාතියට වගකියන සුවිශේෂ කණ්ඩායමක්. ඔබ මෙන්ම, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ ජනතා වරමින් ජනාධිපති ධුරයට පත්වූ මාද,...

ජකර්තාවේ නැගීම, බැසීම සහ ගිලාබැසීමජකර්තාව වෙනුවට ඉන්දුනීසියාවටඅලුත් අගනුවරක්

■ නිසංසලා දිසානායක භූමි ප්‍රමාණයට සාපේක්ෂව දරාගත නොහැකි ජනගහනය, අධික මාර්ග තදබදය, පරිසර දූෂණය, ජල හිඟය සහ වඩාත් භයානක පොළොව ගිලා බැසීම යන සමාජ, ආර්ථික...

ප්‍රජාතන්ත්‍රවාදය යනුසියලු‍දෙනාට භාරගත හැකි තීරණ අරමුණු කරගත් සාකච්ඡාවකි; බහුවරණ ප්‍රශ්න මාලාවක් නොවේ

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මැදුම් සම්මුතිය අවශ්‍යය. ඔබ සියයට සියයක් නිවැරදි අවස්ථාවකදී වුව තත්වය එයයි. මෙය ඇතැම්විටදී පැහැදිලි කිරීම දුෂ්කරය. ඔබ සම්පූර්ණයෙන්ම නිවැරදි විය හැකිය. එහෙත්,...

බොරැල්ල බෝම්බයේ අලුත් බිල්ලවිශ්‍රාමික දොස්තරද?

■ අමන්දිකා කුරේ පාස්කු ප්‍රහාරයත් සමග ඇතිවුණු බෝම්බ භීතිකාවත් සමග පසුගිය කාලයේ පෞද්ගලික රෝහලකින් බෝම්බයක් හමුවූ පුවතක් වාර්තා විය. නැවතත් සමාජය තුළ බෝම්බ සම්බන්ධයෙන් සාකච්ඡාවක්...

හෙජාස්ට ඇප දෙන්න නීතිපති එකඟයි

■ ඉඳුවර බණ්ඩාර පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකපිට අත්අඩංගුවට ගත් නීතිඥ හෙජාස් හිස්බුල්ලාට ඇප ලබාදීම ගැන විරුද්ධ නොවන බව නීතිපතිවරයා...

බැසිල්ගේ බදු පනතට එරෙහිව වෘත්තීය සමිති නඩු මගට

■ අමන්දිකා කුරේ විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත නමින් ජනවාරි 20 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් නීතිමය...

ලිපියට එකඟ නොවුණේ 13න් ඔබ්බට යන නිසාමනෝ ගනේෂන්

■ අමන්දිකා කුරේ දමිළ ජාතික සංධානය ඇතුළු උතුරේ දමිළ පක්ෂ හතක් අත්සන් කර ඉන්දීය අගමැතිවරයා වෙත යැවෙන ලිපියට තමා ඇතුළු දමිළ ප්‍රගතිශීලී සංධානයේ පක්ෂ...

ලොකු ඉනිම් ගැහුවෙ නැතිවුණාට අවශ්‍ය දේ අවශ්‍ය මොහොතේ කළාජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුකුමාර් ධර්මසේන

■ ඇන්තනී වෙරංග පුෂ්පික කොළඹ නාලන්දා විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තබන ඔහු තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන දක්ෂතා දැක් වූ ක්‍රීඩකයෙකු මෙන්ම 2009 සිට ජාත්‍යන්තර ක්‍රිකට්...

කොළොම්තොට නැත මහලුවීනාගරික ලෞකිකත්වය සහ ජීවිතයේ දාර්ශනික හැඩතල

■ අතුල දිසානායක පසුබිමින් නිල්වන් අහස් වියන යට පාවී යන වළාකුළු දර්ශනය වෙයි. වළාකුළු ඈතට ඇදී ගොස් අහස පැහැදිලි නිල්පැහැය ගත් විට පෙරබිමෙහි ඇති යුරෝපීය...

Latest news

- Advertisement -spot_img