No menu items!
18.5 C
Sri Lanka
24 January,2025
- Advertisement -spot_img

AUTHOR NAME

සංස්කාරක

2998 POSTS
0 COMMENTS

අත්‍යවශ්‍යයි භයානකයිරංගන ශිල්පීස්ටෙෆාන් තිරිමාන්න

දැන් තමයි ෆිල්ම්වලට ඉන්ඩ්‍රස්ටි්‍රයක් හදන්න ට්‍රයි කරන්නෙ. තියටර් එක සම්බන්ධයෙන් වෙරි සොරි, කොල්ලො කෙල්ලන්ට තියෙන අමාරුවට තමන්ගෙ ගේම ගහගෙන නාට්‍ය කරනව ඇරෙන්න. මේ අයව...

තොම්සන් නදී නිම්නය වැනි විනයගරුක හෙටක්

මේ රටේ දේශපාලනයෙහි යෙදෙන්නන් හැම දස දෙනෙකුගෙන් තිදෙනෙකු මොනවා හෝ තක්කඩිකමකට වගකිව යුතු වේ. මේ උපකල්පනය අනුව, ජනතා විමුක්ති පෙරමුණට රට අල්ලා අපට ස්වර්ගය...

කන්නන්ගර මීමුණුපුරා කියාදෙන පාසල් කතන්දරය

■ පුරවැසියා නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස සලකන සීඩබ්ඩබ් කන්නන්ගරගේ මී මුණුපුරාට පළමු වසරට ඇතුළත් වීමට පාසලක් නොමැති බවට මාධ්‍ය මගින් කරන ලද වාර්තා කිරීමකින් පසු...

ප්‍රතිපත්ති එළිදකියි ...

‘ටකරං (සහ වෙනත් දේ) බෙදීමේ දේශපාලනයක් වෙනුවට ප්‍රතිපත්තිමය දේශපාලනයක්’ සඳහා රට වෙනස් වෙමින් පවතින බව ඒ ඒ පක්‍ෂ හා දේශපාලන ව්‍යාපාර ඉදිරිපත් කරන මෙවැනි...

කෝටි 4000ක් ගෙවන්නේ කාගේ බූදලයෙන්ද?

රජයේ මුදලක් මේ විදියට අනිවාරතේ වියදම් කළේ රජයේ නිලධාරියකු නම්, ආයතන සංග්‍රහය අනුව, ඒ වරදට වගකියා තනතුරෙන් ඉවත්වී ගෙදර යන්නට ඔහුට හෝ ඇයට අනිවාර්යයෙන්ම...

අගමැතිගේ සෞඛ්‍යයරටට වැදගති

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ කොළඹ නවලෝක රෝහලට පසුගිය දා ඇතුළත් ව සිටි බව දැන් කවුරුත් දන්නා රහසකි. එහෙත් ඔහුගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා වන අමාත්‍ය නාමල් රාජපක්‍ෂ,...

එක එක වෙලාවට එක එක සැකකරුවා වේදිකාවට ගෙනෙනබොරැල්ල පල්ලියේ බෝම්බ සිද්ධියපොලිස් පරීක්ෂණ ව්‍යාකුලයි: නීතිඥයෝ කියති

පසුගිය 14 වෙනිදා පොලිසිය භාර ඇමති සරත් වීරසේකර කිව්වා ලන්කා හොස්පිටල්ස් බෝම්බය සහ පල්ලියේ බෝම්බය දෙකම තියලා තියෙන්නේ එක ම කෙනෙක්. ඒ මහමොළකරු අපි...

රනිල් ඒකාධිපති වෙයි: අනුරාධනායක එළවයි

■ අරුණ ජයවර්ධන තමා සහ වර්තමානයේ පක්‍ෂයේ වැඩ කටයුතු කෙරෙන ආකාරයත් විවේචනය කළ නිසා එක්සත් ජාතික පක්‍ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් නායක කස්තුරි අනුරාධනායක කෘත්‍යාධිකාරි මණ්ඩල සභික...

ණය නොගත් බවට ජනපති කීවේ බොරුවෙරිටේ රිසර්ච්

■ අමන්දිකා කුරේ තම පාලන කාලය තුළ කිසිදු විදේශ ණයක් ලබාගෙන නොමැති බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිදු කළ ප්‍රකාශය සාවද්‍ය බවට වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා...

ණය ශ්‍රේණිගත කරනවා කියන්නේ මොකක්ද?ආචාර්යඩබ්ලිව්. ඒ. විජේවර්ධන

ජcolombotelegraph.com වෙබ් අඩවියෙන්උපුටාගන්නා ලද ලිපියකි. පසුගිය සතියේදී ෆිච් රේටින්ග්ස් ආයතනය ශ්‍රී ලංකාවේ දිගු කාලීන ණය ලබා ගැනීම් සඳහා වන ශ්‍රේණිගත මට්ටම පහළ දැමීම මගින් අපගේ...

Latest news

- Advertisement -spot_img