No menu items!
18.4 C
Sri Lanka
24 January,2025
- Advertisement -spot_img

AUTHOR NAME

සංස්කාරක

2998 POSTS
0 COMMENTS

යුක්‍රේන කාල බෝම්බය

■ නිසංසලා දිසානායක එක් පසෙකින් යුක්‍රේන දේශ සීමාවේ රුසියානු සෙබළු ලක්ෂයක් පමණ රැඳී සිටිති. අනෙක් පසින් ඇමරිකාව සහ නේටෝ රටවල් කිහිපයක් මිලියන ගණනින් හමුදා ආධාර...

ජීවන වියදමෙන් බැටකනසිංගප්පූරුවෙ දුගියෝ

■ නිසංසලා දිසානායක චිකන් රයිස් හෙවත් කුකුළු මස් බත් ගිනිකොනදිග ආසියාවේ බොහෝ රටවල ප්‍රධාන ආහාරයකි. සිංගප්පූරුවේ ජාතික ආහාරවලින් එකක් ලෙස සැලකෙන චිකන් රයිස්, එරට ඕනෑම...

බදු සරල කරන්න ගෙනාබැසිල්ගේ බදු පනතේහිඩැස් රැසයි

බදු පැනවීමේ බලය ඇමතිට බදු මුදල් පෞද්ගලික ගිණුමකට බදු අභියාචනාවලට උසාවි යන්න වෙලා ■ අමන්දිකා කුරේ රජයේ ආදායම් අතර ප්‍රමුඛතම ආදායම් මාර්ගයක් වන්නේ රජයේ බදු ආදායමයි. රාජ්‍ය බදු...

ජවිපෙටබිත්තර ගැහුවේ ආණ්ඩුවද?

■ ඇන්තනී වෙරංග පුෂ්පික ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පසු ගිය ජනවාරි 31 වන දා නිට්ටඹුව කලගෙඩිහේන උත්සව ශාලාවක පැවති ජන හමුවකදී...

ඇමති පුතා පෙබ. 07 දක්වා රිමාන්ඩ්

■ අමන්දිකා කුරේ රාගම වෛද්‍ය පීඨයේ පිරිමි නේවාසිකාගාරයට පැමිණ සිසුන්ට පහර දීමේ සිදුවීමට අදාළව රාගම පොලිසියට භාර වූ අරුන්දික ප්‍රනාන්දු ඇමතිවරයාගේ 23 හැවිරිදි පුත්‍රයා ඇතුළු...

තෙල් ගන්න ඉන්දියාවෙන්ඩොලර් මිලියන 500ක්

■ ඉඳුවර බණ්ඩාර ඛනිජ තෙල් ලබා ගැනීම සඳහා ඉන්දියාවේ එක්සිම් බැංකුව ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 500ක් ලබාදීමේ ගිවිසුම පෙබරවාරි 02 වැනිදා අත්සන් තබා ඇත. එම...

සංසාරාරණ්‍යයෙන්නි ක්ම ගිය මුනිවරයා: තීච් ඤාතන්

දෙවියන්වහන්සේ මිනිසාට සියලු‍ සම්පත් මවා දුන්නද, ඔහුගේ ආත්මය තුළ පවතින හිස්කම මැකීමට එය ප්‍රමාණවත් නොවීය. ඉතින්, ඔහු සිය ජීවිත කාලය පුරාවටම තමන්ව පරිපූර්ණ කරගැනීමේ...

කඩුවෙන් වැණෙන සිරිලකTHE GOOD for NOTHING‘කමකට නැති හොඳක්’ කෙටිකතා සංග්‍රහය ගැන

■ ආචාර්ය උදන් ප්‍රනාන්දු වසරක් පාසා සිංහලෙන් ලියැවෙන හා පළවෙන ප්‍රබන්ධ සාහිත්‍ය කෘති ප්‍රමාණය ඉතා ඉහළය. සාමාන්‍යයෙන් වසරකට සිංහල නවකථා 175ක් ද කෙටිකතා 50ක් ද...

හිඟන්නො හොයාගෙන ගිහින් වටකරන කෝස් වල්ලමදොඩන්දූවෙ වැල්ලෙන් මුහුදු යන කෝස්කාරයන්ගේ කතාව

■ ඇන්තනී වෙරංග පුෂ්පික ‘දවසක් තාත්තාගේ වල්ලමේ මුහුදු යන්න එක්කෙනෙක් අඩු වුණ නිසා ඒ වෙනුවට තමයි මාව මුහුදු අරන් ගියේ. එදා ඉඳන් අද වෙනකන් මුහුදු...

බිඳුණු නිදහස් සටන්කාමියකුගේමුස්ලිම් පුත්‍රයා වන මම..

■ අමන්දිකා කුරේ බොලිවුඩයේ ජනප්‍රිය නළු ශාරුක් ඛාන් මීට වසර කිහිපයකට පෙර පැවති ‘ටෙඩ් ටෝක්’ TED TALK වැඩසටහනක දී තම ජීවිතය ඇසුරින් මනුෂ්‍යත්වය පිළිබඳව කළ...

Latest news

- Advertisement -spot_img