No menu items!
19.4 C
Sri Lanka
24 January,2025
- Advertisement -spot_img

AUTHOR NAME

සංස්කාරක

2998 POSTS
0 COMMENTS

නිදහස් උළෙලේ එල්ටීටීඊ ඡායාරූපයක් ගැන පරීක්ෂණ

පෙබරවාරි 04 වැනිදා පැවති නිදහස් දින උත්සවයේ ආචාර පෙළපාලියේ යුද්ධයෙන් ආබාධිත සෙබළුන් ගමන්ගත් රථයේ සැරසිල්ල තුළ එල්ටීටීඊ කොමාන්ඩෝ සෙබළුන්ගේ ඡායාරූපයක් මුද්‍රණය වී තිබීම ගැන...

අනුරාධපුර රැස්වීමපොහොට්ටුවේ එකක්: දුමින්ද

■ අමන්දිකා කුරේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පෙබරවාරි 09 පැවති රැස්වීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීමක් පමණක් වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක සූර්යබල,...

කතාකලාවඑක්තරා විදියක මායාකර්මයක්වැඩී රත්න

කියවීම විසින් මට ‘පවුල් රහස්’ සහ ‘සංකීර්ණ ආදරය’ පිළිබඳ ගෙතුණු ‘ජේන් අයර්’ වැනි නව කතාවක ඇති තේමාත්මක භාෂාවේ සිට, වල දැමූ මතකයන් අවුස්සා දමන...

සාහිත්‍ය කෘතියක් ටෙලිනාට්‍යයකට හැරවීමවිශාල අභියෝගයක්අඳුන්ගිර ටෙලිනාට්‍ය අධ්‍යක්ෂඉන්දික ධර්මතිලක

■ අමන්දිකා කුරේ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකුගේ කාර්යභාරය ඔබ දකින්නේ කුමනාකාරයෙන් ද? රූපවාහිනිය මාධ්‍යයෙන් කොයි තරම් දේවල් කරන්න පුළුවන් ද කියන එක අපිත් පෙන්නලා තියෙනවා සහ අපිත් දැකලා...

විකල්ප සිනමා සංස්කෘතියකඅද දවසේ අදාළත්වය

චීවරයට මුවා වී ප්‍රචණ්ඩත්වයේ යෙදෙන්නන්ට දඬුවම් දෙමින්ආචාර සම්පන්න භික්ෂූන් වහන්සේලාට බුදු දහම පවරා දෙන ලෙසඔහු ජනපතිවරයාගෙන් ඉල්ලු‍වේ සත්‍යය නිර්භයව කතා කරන බුද්ධිමතෙකු හැටියටයි.ඒ තමයි...

යුක්තිය වෙනුවෙන් මම මාවම බිලිදුන්නාසන්ධ්‍යා එක්නැළිගොඩ

කොණ්ඩය කියන්නේ කාන්තාවක් ආරක්ෂා කරන දෙයක්. වවන්න ලස්සනට තියාගන්න වගේම පරිස්සම් කරන්නත් කාන්තාවන් සැලකිලිමත් වෙනවා. ස්ත්‍රීන්ගේ පංච කල්‍යාණයෙනුත් එකක්නේ. ඒ කොණ්ඩය තමයි මම මගේ...

මිනීමස් කන ගෝත්‍රිකයන්ජීවත්වන රතුකඳු

■ සංජීවනී රූපසිංහ එදා මාගේ රියැදුරා වූයේ මුස්ලිම් ජාතිකයෙකි. ඔහුට ඉංග්‍රීසි බස හොඳින් හැසිරවිය හැකිවිය. ඔහු මටත් වඩා උනන්දුවෙන් මට ඉන්දියාව පෙන්වමින් හිටියේය. ඔහු එදා...

අධිරාජ්‍යවාදී රටවලට ගෙවන්න තියෙන ණයවහාම අපි කපා හරින්න ඕනෑඑක්සත් සමාජවාදී පක්ෂයේ නායකසිරිතුංග ජයසූරිය

■ ඇන්තනී වෙරංග පුෂ්පික එක්සත් සමාජවාදී පක්ෂය රට මුහුණ දීලා තිබෙන අර්බුදය විග්‍රහ කරගන්නේ කොහොම ද ? හැම දේශපාලන පක්ෂයක්ම කියන විදිහට මේ අර්බුදයට රට පාලනය...

බෙහෙත් නැතිවුණොත් කොරෝනා මරණවලට වැඩියමරණ සිදුවිය හැකියිසමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තරරාජිත සේනාරත්න

පසුගිය දවස්වල ගාල්ල ප්‍රදේශයේ මරණ විශාල වශයෙන් ඉහළ ගිහින් තියෙනවා. එහි මරණ පරීක්ෂකවරයා ඒ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීගෙන් විමසුවාම ඔහු කියලා තියෙනවා මේ බහුතරයක්...

43 සේනාංකයෙන්සලකා බැලීම වටින සැලැස්මක්

■ රොහාන් සමරජීව 43 සේනාංකයේ පළමු සංවත්සරයේදී දොරට වඩන ලද ‘ගොඩ එමු ගොඩනගමු’ නම් සැලැස්මෙහි පිටු 32ක්ම අර්බුදයට කඩිනම් ප්‍රතිචාර සඳහා වෙන්කර තිබේ. එම කොටස...

Latest news

- Advertisement -spot_img