No menu items!
24.1 C
Sri Lanka
23 January,2025
- Advertisement -spot_img

AUTHOR NAME

සංස්කාරක

2998 POSTS
0 COMMENTS

පිළිරූඋස් වේදිකාවන්ගෙන් ගලවා බිමට බෑම වැදගත්

සමන් වික්‍රමාරච්චි විසින් ‘මට මතක මම’ නමින් සිංහලෙන් නැවත ලියන ලද පැබ්ලෝ නෙරුදාගේ MEMOIRS පොත එළිදැක්වීම, පෙබරවාරි 14 වැනිදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී සිදුවිය....

බොරු සංශෝධන කරලාජාත්‍යන්තරය රවටන්න බෑදමිළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥඑම්.ඒ. සුමන්තිරන්

■ අමන්දිකා කුරේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට ගෙන ආ නව සංශෝධනය සම්බන්ධයෙන් ඔබගේ අදහස කුමක් ද? ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට නව සංශෝධනයක් මේ ආණ්ඩුව දැන ගෙනැල්ලා තිබෙනවා. එහි...

දේශපාලනයෙන් විතැන් වූ ඇෆ්ඝන් ළමෝදැනටමත් ළමා ශ්‍රමිකයෝ මිලියනයක්

■ නිසංසලා දිසානායක ‘සේව් ද චිල්රන්’ නමැති, ළමා හිමිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් මගින් කළ අධ්‍යයනයකට අනුව ඇෆ්ඝනිස්ථානයේ පවුල්වල ආදායම පසුගිය මාස හය තුළ ශීඝ්‍රයෙන්...

ආණ්ඩුවට මානව හිමිකම් අභියෝග දෙකක්

■ අරුණ ජයවර්ධන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරය, පෙබරවාරි 28 දින ආරම්භ වී අප්‍රේල් 1 වැනිදා දක්වා පැවැත්වෙයි. ඒ අතර, යුරෝපා සංගමයේ...

චමුදිතගේ නිවසට පහරදුන් අයතවම හඳුනාගෙන නෑපොලිසිය කියයි

කිසිම ආරක්‍ෂක විධිවිධානයක් අපට නැහැමාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මම තමයි පිළියන්දල පොලිසියට යෝජනා කළේ සිදුවීම වුණු දවසේ විතරක් නෙවෙයි ඊට කලින් සීසීටීවී දර්ශනත් පරීක්ෂා කරලා මේ...

රන් කරඬුඑතරම් වටින්නේ නෑ

■ තරංග දෑලගේ කොටවෙහෙර රජ මහා විහාරයෙන් සොරකම් කර ඇති පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති රන් කරඬු එතරම් වටිනාකමක් ඇති ඒවා නොවන බවත්, ලූණු සිවියක් වැනි ඒවායේ...

පීටීඒ අහෝසි කරන්නමානව හිමිකම් කොමිසම

■ අමන්දිකා කුරේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්පූර්ණයෙන් ම අහෝසි කළ යුතු බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රජයට නිර්දේශ කර තිබේ. පෙබරවාරි 15 වන දින...

ජනමාධ්‍ය මර්දනය ආයෙත්..

උතුරේ හැමදාම මර්දනය සිදුවෙනවාපාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමාණික්කම් දකුණේ මාධ්‍යවේදීන් ඝාතනය වුණා වගේ ම උතුරු නැගෙනහිරත් මාධ්‍යවේදීන් විශාල ප්‍රමාණයක් ඝාතනය වෙලා තියෙනවා. මේ කිසිවකට යුක්තිය ඉටු...

ඉංග්‍රීසියෙන් කෙරෙනලාංකේය ලියැවිලිමහාචාර්යහර්ෂණ රඹුක්වැල්ලසමග කතාබහක්

■ ආචාර්ය උදන් ප්‍රනාන්දු මීට සති දෙකකට පෙර ම’විසින් ඉහත දැක්වෙන ප්‍රධාන තේමාව යටතේ ලිපියක් සම්පාදනය කළේ සතිස් ද මැල් විසින් ඉංග්‍රීසියෙන් රචිත ‘ද ගුඩ්...

ප්‍රචාරකවාදී චිත්‍රපටයේ අග්‍ර ඵලයTriumph Of The Will

■ එම්.ඩී. මහින්දපාල පසුගිය දිනෙක මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර විවෘත කිරීමේ උළෙල අරබයා රූපවාහිනියේ විකාශය වූ ප්‍රවෘත්තියේ ඇතුළත් වූ රූප මාලාව දුටු මගේ මතකයට...

Latest news

- Advertisement -spot_img