No menu items!
20.6 C
Sri Lanka
23 January,2025
- Advertisement -spot_img

AUTHOR NAME

සංස්කාරක

2998 POSTS
0 COMMENTS

රුසියාව යුක්‍රේනයෙන් නවතීද?තෙවැනි ලෝක යුද්ධයක් ගැන භීතිය ලොව කළඹයි

■ නිසංසලා දිසානායක ඒකාධිපති පාලකයෙකු මෙන් ක්‍රියා කරමින් රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් ලෝකයේ යුද ගිනි දැල් අවුළුවා සතියක්ද ඉක්ම ගොසිනි. මාර්තු 06 වෙනිදා වෙන විට...

දරාගත හැකි මිලකට අඛණ්ඩව විදුලිය ලබාදෙන්නේ කෙලෙසද?

ශ්‍රී ලංකාවට හිරු එළිය සහ සුළං ඇති තරම් තිබෙන බවත්, සූර්ය බලයට සහ සුළං බලයට මාරු වීමෙන් අපගේ සියලු ප්‍රශ්න විසඳාගත හැකි වනු ඇති...

දුමින්ද නිදහස් කිරීම:හිරුණිකාගේ අභියාචනය සලකා බැලේ

■ ඉඳුවර බණ්ඩාර භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් පුද්ගල ඝාතන නඩුවේ මරණ දඬුවම හිමි වූ දුම්න්ද සිල්වා ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමේ නියෝගය බලරහිත...

මෛත්‍රීගේ සමුළුවට ගිය අය ගැන තීරණයක් ගන්නවා: සාගර

■ අමන්දිකා කුරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලිකත්වයෙන් මාර්තු දෙවන දින පක්ෂ 11ක් රැස්ව වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමේ අවස්ථාවට සම්බන්ධ වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින්...

දෙවැනි ඇෆ්ගනිස්ථානයසඳහා රුසියා වෑයම

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර ගැන නෛසර්ගික විරෝධයක් ඇතියවුන් මේ මොහොතේ තෝරා ගෙන ඇත්තේ රුසියාවේ පැත්තයි. ඒ නිසා රුසියාවේ යුක්රේන ආක්‍රමණය සාධාරණය කිරීමත්, රුසියාවේ යුද්ධ ශක්තිය...

අගාධයෙන් අගාධයටගෙන යන රටක්

ඉල්ලා අස් වීමට නිහතමානිකමක්, විනයක් හික්මීමක් තිබේ නම් හා ඊට හිත හදා ගත හැකි නම්, රටේ නායකයන් තමන්ගේ තනතුරුවලින් ඉල්ලා අස් විය යුත්තේ මෙවැනි...

පරණ පුරුද්දයාවත්කාලීන වෙයි

චමුදිත සමරවික්‍රම මහතාගේ ජනමාධ්‍ය භාවිතාව සමග මේ රටේ සාම්ප්‍රදායික ජනමාධ්‍යකරණයේ යෙදී සිටින කිසිවකු එකඟ නැති බව අලුතෙන් කිව යුතු නැත. ‘සාම්ප්‍රදායික ජනමාධ්‍ය’ හැටියට හැඳින්වූයේ...

පාස්කු දින ප්‍රහාරයජාත්‍යන්තරයට

දේශීය හා ජාත්‍යන්තර බලවේග මේ ආණ්ඩුව වැට්ටීමට උත්සාහ කරන බව අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ දී ජනාධිපතිතුමා උස් හඬින් අනතුරු අඟවද්දී, වතිකානයේ ෆ්‍රැන්සිස් පාප්තුමා, 2019 පාස්කු...

වියත්තු අසමත්මැරයෝ කැඳවෙත

පසුගිය අවුරුදු දෙකක කාලය තුළ ජනාධිපතිවරයාත්, ආණ්ඩුවත් සමෝසමේ හත්පොළේ ම ගාගත්තා පමණක් නොවේ, අදත් දිනපතා එසේ කර ගනිමින් සිටිති. ජාතික ජන බලවේගයේ ගම්පහ සම්මේලනයට ජනාධිපතිවරයාගේ...

කන්‍යාරාමයේ සමරිසි ප්‍රේම විප්ලවය:බෙනෙඩෙටා

■ අනුසර වීරසිංහ ‘මම ජේසු ස්වාමිදරුවාණන්ට ආදරේ කරනවා. මම උන්වහන්සේව කසාද බඳින්නයි යන්නේ.’ වසන්තයේ හැන්දෑවක ඉතාලියේ පේෂියා නුවර පාළු වීදියක් දිගේ, කන්‍යා මරිය මව්තුමියගේ රුව...

Latest news

- Advertisement -spot_img