No menu items!
20.8 C
Sri Lanka
23 January,2025
- Advertisement -spot_img

AUTHOR NAME

සංස්කාරක

2998 POSTS
0 COMMENTS

මේ තරම් අරාජක කාලයක්

ආණ්ඩුව ගැන අවබෝධයක් ලැබීමට නම් මේ දවස්වල කියවිය යුත්තේ ආණ්ඩුවට හිතවත් පුවත්පත් ය. ඒ හැම පුවත්පතක ම පාහේ පොදු ගුණාකාරය වන්නේ, ආණ්ඩුවේ ‘පලු ඇරීම’...

ගෝඨාභයගේ පාලන කාලය තුළ රු.බි. 1500ක් අච්චුගහලා: හර්ෂ

■ අමන්දිකා කුරේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත් වීමෙන් පසු මේ වන තෙක් රුපියල් බිලියන 1500ක මුදලක් මුද්‍රණය කර තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු...

කළු ගැහැනුන්ගේ ඉන්ද්‍රජාලික ආත්මය ගැන ලියූ ඇමෙරිකානු මායා යථාර්ථවාදිනිය:ටෝනි මොරිසන්

■ අනුසර වීරසිංහ කාලයක් පුරා ලෝකයේ සාහිත්‍ය රසිකයන් ආදරයෙන් වැළඳගත් ‘මායා යථාර්ථවාදය’ (magical realism) නම් අපූරු සාහිත්‍ය ශානරයක් විය. මිනිසුන් සිය ශිෂ්ටාචාරයේ තොටිල්ලේ නැළවෙන තැන්...

කුස්සියේ රාජකාරිය ගැන කියන කතා

කුස්සිය කිව්ව ගමන්ම මතක් වෙන්නේ ඒක කාන්තාවගේ වගකීමක් හැටියට. ”‍කොච්චර ඉගෙන ගත්තත් අන්තිමට කුස්සියට”‍ කියලා සමහර අය හිතන් ඉන්නේ ඒක නිසායි. පත්තරයක තියෙන සමහර...

කලාකෘතියක දොරක් හැම වෙලාවෙම ඇරලා තියන්නේ නැහැ. රංගන ශිල්පී මහාචාර්ය සෞම්‍ය ලියනගේ

අපිට පෙනෙනවා, ප්‍රේක්ෂකයා ආනන්දනීය අත්දැකීමක් විඳිනවා කියන එක අපට ප්‍රත්‍යක්ෂ වෙනවා. මම හිතන්නෙ ඒකම තමයි ඥානනය. කලාකෘතියක සාමාන්‍ය ගෙදරකට ඇතුළුවෙනවා වගේ දොරක් හැම වෙලාවෙම...

පාන් සහ ගවුම්

■ සංජීවනී රූපසිංහ එය මා චෙන්නායිහි ගත කළ දින කිහිපයකි. දකුණු ඉන්දීය ආහාර පමණක් දින ගණනාවක් ගත් නිසා එදින මට පාන් කෑමේ දොළක් හට ගත්තේය....

ස්ටාලින්ගේ යකඩ හස්තයට හසුවී මිලියන ගණනින් මියගිය යුක්රේන මහා සාගතය

රුසියානු සමාජවාදයේ සැඟවූ පැත්ත Stalin's Enslavement of Rural Russia (1992) වාර්තා චිත්‍රපටය ■ අතුල දිසානායක යුක්රේනයේ ස්වාධිපත්‍යය, දේශපාලන අභිලාෂයන් සහ ස්වෛරීත්වය නැවත වරක් රුසියාවේ තර්ජනයට ලක්වී...

හිත හොඳ ගේම්කාරයෙක්, රංගන ශිල්පී කුසල් මධුරංග

වේදිකා නාට්‍ය ශිල්පීන්, දක්ෂ රංගන ශිල්පීන්, පිටපත් රචකයන්, අධ්‍යක්ෂකවරු රාජ්‍ය නාට්‍ය, යෞවන නාට්‍ය උළෙලවල් තුළින් නිර්මාණය වෙලා අවුරුදු ගණන් එළියේ ඉන්නවා. සමහර වෙලාවට ඒ...

පසුපෙළ මන්ත්‍රීවරු කියලා කණ්ඩායමක් නෑ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේතු මන්ත්‍රී නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත

■ අමන්දිකා කුරේ වර්තමාන දේශපාලන තත්වය ගැන සැකෙවින් පැහැදිලි කළොත්? ආණ්ඩුව විශාල පොරොන්දු ප්‍රමාණයක් දීලා ආවේ. අන්තිමට ඩොලර් අර්බුදයත් එක්ක ජනතාව බලාපොරොත්තු වුණු දේවල් ඔක්කොම අපට...

‘වාසුදේව’ හාස්‍යයක් මිස වෙනකක් නොවේ

ප්‍රවීණ හාස්‍යොත්පාදක රංග ශිල්පියකු වූ බර්ටි ගුණතිලක මහතා පසුගිය දිනක සිය ජීවිතයෙන් සමුගත්තේය. ඔහුගේ හාස්‍යෝත්පාදන රංගනයේ අතීතාවර්ජන අතර කැපී පෙනෙන රංග කාර්යයක් වූයේ රූපවාහිනිය...

Latest news

- Advertisement -spot_img