25.8 C
Sri Lanka
28 September,2021
- Advertisement -

AUTHOR NAME

සංස්කාරක

313 POSTS
0 COMMENTS

ක්‍රමය අහෝසිකර ගෙදර යන්නෙකු අවශ්‍ය ඇයි?

■නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න පසුගිය සතියක මා ලියූ ‘යහ පාලනය ජවිපෙටත් තහනම් වචනයකි.’ නම් ලිපියේ සඳහන් ‘…. ඒ චරිතය යම් කෙටි කාලයකින් විධායක ක්‍රමය අහෝසිකර ගෙදර...

‘සක්‍රීය දායකත්වයෙන් ඉවත් වුණේ හමුදාපතිවරයාගේ කොවිඩ් ක්‍රියාන්විත මධ්‍යස්ථානයෙන් ‘

■ ප්‍රියාශා හෙට්ටිහේවා යුද්ධ හමුදාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන කොවිඩ්-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සක්‍රීය කටයුතුවලින් ඉවත් වූ බවත් ජනාධිපති කාර්ය සාධක බලකායේ කටයුතුවලින් ඉවත් නොවූ...

ලැව් ගින්නෙන් වැනසුණු ගමේ ජය ඝෝෂාව

■ විශේෂඥ වෛද්‍ය අනාවරක විසිනි ලංකාවේ කොරෝනා ලැව්ගින්න තවමත් බුර බුරා නැගෙමින් ජීවිත බිලිගනී. මෙම සටහන තබන සතිය තුළ පමණක් නිල වශයෙන් නව කොරෝනා රෝගීන්...

පාස්කු ප්‍රහාරය ගැන ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට කරුණු ඉදිරිපත් කරනවා- කාදිනල් හිමි

■ ප්‍රියාශා හෙට්ටිහේවා පාස්කු ප්‍රහාරයේ සත්‍ය යටපත් කිරීමට රජය කටයුතු කරමින් සිටින බැවින් සාධාරණය ඉල්ලා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට කරුණු ඉදිරිපත් කරන බව කතෝලික සභාවේ...

පී.සී.ආර්. සහ ඇන්ටිජන් පරීක්ෂණ අඩු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් උපදෙස්

■ ප්‍රියාශා හෙට්ටිහේවා මෙරට තුළ සිදු කරන පී.සී.ආර්. සහ ඇන්ටිජන් (ක්ෂණික ප්‍රතිදේහජනක) පරීක්ෂණ සංඛ්‍යාව අඩු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් උපදෙස් දී ඇති බැවින් ආසාදිතයන් වාර්තා...

ගුරු උද්ඝෝෂණවලට සහභාගී වූවන්ගේ තොරතුරු සීඅයිඩීය පොලිසිවලින් කැඳවයි

■ ප්‍රියාශා හෙට්ටිහේවා ගුරු වැටුප් විෂමතා සම්බන්ධයෙන් පැවැත්වූ රැස්වීම් සහ උද්ඝෝෂණවලට සහභාගිවූවන් පිළිබඳව තොරතුරු ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙවත් සීඅයිඩීය පොලිස් ස්ථානවලට දැනුම් දී...

ජනාධිපතිවරයා තෝරා ගැනීම පාර්ලිමේන්තුවෙන් කළ යුතුයි-මහජන එක්සත් පෙරමුණ

■ ඉඳුවර බණ්ඩාර වර්තමානයේ පවතින ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද ක්‍රමය මෙන්ම පාර්ලිමේන්තුව මගින් ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ක්‍රමයක් පිළිබඳවද ඉදිරි සංශෝධනවලදී සලකා බැලිය යුතු බව මහජන...

හමුදාවෙන් ලබාදෙන එන්නත් සම්බන්ධ දත්ත වාර්තාවීමේ ගැටලුවක්

■ ප්‍රියාශා හෙට්ටිහේවා යුද්ධ හමුදාව මගින් සිදුකරන එන්නත්කරණ කටයුතුවලට අදාළ දත්ත නිවැරදි ආකාරයෙන් වාර්තා නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරකසභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ...

ඇෆ්ගන් මාධ්‍යවේදීන්ට රැකවරණ දෙන්නමාධ්‍ය සංවිධාන ඉල්ලයි

ඉඳුවර බණ්ඩාර මේ වනවිට තර්ජනයට ලක්වී ඇති ඇෆ්ගනිස්ථානයේ ජනමාධ්‍යවේදීන්ට ජීවිතාරක්ෂාව සඳහා රැකවරණ ලබාදෙන ලෙස ශ්‍රී ලංකාවේ මාධ්‍ය සංවිධාන එකතුව ජනමාධ්‍ය ඇමතිවරයාට හා විදේශ කටයුතු ඇමතිවරයාට...

පළාත් පාලන සභික සංඛ්‍යාව අඩු කිරීමට නිර්දේශ

■ ඉඳුවර බණ්ඩාර පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව අඩු කළ යුතු බව එම ආයතනවල මැතිවරණ ක්‍රමය සමාලෝචනය සඳහා පත්කළ කමිටුව ඒ සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු විශේෂ...

Latest news

- Advertisement -