No menu items!
19.4 C
Sri Lanka
8 January,2025
- Advertisement -spot_img

AUTHOR NAME

සංස්කාරක

2998 POSTS
0 COMMENTS

මහසෝන් නායකයා වැලිකඩට යන විට ගෝඨාභය බේරුවලට

  මහාචාර්ය සරත් විජේසූරිය මහසෝන් බලකාය යන නාමය තුළින් ගම්‍යමාන වන්නේ එහෙම පිටින්ම තිරිසන් හැඟීම්ය. ඛේදය නම් මෙබඳු සංවිධාන පිටුපස බෞද්ධ භික්ෂූන් විවිධ ස්වරූපවලින් පෙනී සිටීමය....

කරුණු තුනක් සහ නපුරට මුහුණ දීම

ජයදේව උයන්ගොඩ පසුගිය සතියේ අප රටේ දේශපාලන සාකච්ඡුාව තුළ මතු වූ තේමා අතරින් වැදගත් ඒවා තුනක් තිබේ. පළමුවැන්න, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ දේශපාලන දුෂණය පිළිබඳ ගැටලූ‍වයි. දෙවැන්න,...

වාර්ෂික ගංවතුර, සිරිසේන, ජයන්ති හා දරුවෝ

  ටැබූ සබ්ජෙක්ට්ස් පළවෙන්ට නියමිත දිනට තරමක් පළමුව ලේඛකයා මේ සටහන අකුරු කරන්නේ ගං වතුර එහි කූඨප‍්‍රාප්තියට ළඟා වී ඇති අවස්ථාවේය. පාඨකයා මෙය කියවන විට ගංවතුර...

කුරාම් ෂෙයික්, භාරත ලක්‍ෂ්මන් හා මහින්දගේ ඇම්නීසියාව

ඇම්නීසියාව යනු මොළයට සිදුවුණු හානියක් නිසා හෝ, රෝගයක් නිසා හෝ මනෝවිද්‍යාත්මක ක්‍ෂතියක් නිසා ඇතිවන මතකය නැතිවී යෑමේ තත්ත්වයකි. සිදුවු හානිය මත මතකය සම්පූර්ණයෙන්ම හෝ...

යහපාලනයට වැරදුණේ කොතැනද? කොහොමද? (6)

තිස් අවුරුදු යුද්ධයක් තුළ ලංකාවේ සමාජ-මනෝ සැකැස්ම බරපතළ වෙනසකට ලක්විය. එනම් සමස්තයක් වශයෙන් ලංකාවේ දකුණත් උතුරත් හිතන-පතන මාදිලිය විපර්යාසයට ලක් වූ බවයි. අවසානයේදී උතුර,...

මිලියන ගණන් දන් දෙන තිලංගගේ (ශී‍්‍ර ලංකා) කි‍්‍රකට් මහනායක හිමිටත් මිලියන 25ක්

ලසන්ත රුහුණගේ කී‍්‍රඩා අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි හැටකට වැඩි ජාතික කී‍්‍රඩා සංගම්වල නිලධාරීන් අමතමින් පසු ගියදා විගණකාධිපති ගාමිණී විජේසිංහ ප‍්‍රකාශ කර තිබුණේ ඒ ඒ කී‍්‍රඩාවල පරිහානියට...

මෛත‍්‍රී කියන්නේ බොරු

තරිඳු උඩුවරගෙදර දෙදහස් පහළොවේ ජනවාරි ජනාධිපතිවරණයට තමා වෙනුවෙන් ඉදිරිපත් කළ දින සියයේ වැඩසටහන තමා විසින් නිර්මාණය නොකළ බවත්, තමා ඒ ගැන කිසිවක් නොදන්නා බවත් කියමින්...

තාරුණ්‍යය සිප ගෙන නිම්නයට කැඳවීම

ලක්ශාන්ත අතුකෝරල මරණයේ පරිච්ෙඡ්දයෙන් සිත මුදවාගෙන, ජීවිතයේ අගය සහ අපේක්‍ෂාවන් යෙහෙන් වැවෙන නිර්මාණ පෙදෙසක් කරා යන්නට සිතත්ම, හදිසියේ ඇසුණ හුරු පුරුදු ගීතයක් විසින් සිදු කරන...

විසිපස් වසරකට පෙර ලියැවුණ කවියක දෝංකාරය

  කැත්ලීන් ජයවර්ධන ‘දෝංකාරය - යුදබිමෙන් උපන් කවි’ ලියැවී, සංස්කරණය වී, මුද්‍රණයෙන් පළවී ඇත්තේ අවුරුදු 25කට පෙර ය. එය නොමියෙන නගරයක, නොමියෙන ජීවිත කිහිපයක අභ්‍යන්තර රාවය...

රණවිරුවා සහ ත්‍රස්තවාදියා

  රණවිරුවා සහ ත්‍රස්තවාදියා අතර වෙනස හඳුනා ගන්නට අපේ ආණ්ඩුවේ දේශපාලනඥයන්ට පවා බැරි වී ඇතැZයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියන්නට පෙර කළ යුතු ව තිබුණේ මඳක්...

Latest news

- Advertisement -spot_img