No menu items!
20.5 C
Sri Lanka
9 January,2025
- Advertisement -spot_img

AUTHOR NAME

සංස්කාරක

2998 POSTS
0 COMMENTS

ඌරුබොකු ඔය හෙටත් ගලායනු ඇත

ලක්ෂාන් ඩයස් මා රැුගත් බසය රාත‍්‍රියේ අඳුර කපාගෙන ඉදිරියට ඇදෙන්නේ එහි සිටින්නාවූ මගීන් ගැන කිසිදු තැකීමකින් තොරවය. කඹුරුපිටිය, තිහගොඩ, මුලටියන පසුවන විට හාත්පස අඳුර තවත්...

අසාධාරණ සැලකීම් ඉල්ලන රැකියා විරහිත උපාධිධාරියෝ

  උපුල් කුමාරප්පෙරුම රැුකියා විරහිත උපාධිධාරීන් රජයේ රැුකියා ලබාගැනීම ස`දහා අරඹා ඇති සටන තීව්රව ඇති සැටියක් පෙනේ. පසුගිය දිනෙක උපාධිධාරිනියක මාධ්‍යයට අදහස් දක්වමින් තමන්ට රජයේ රැුකියාවක්...

මම ආණ්ඩුවේ පිටියට ගිහින් පිනුම් ගහන්න ලෑස්ති නෑ ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද

  තරිඳු උඩුවරගෙදර වත්මන් ආණ්ඩුව බලයට පත්වෙද්දී රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව අයිතිවාසිකම්, සමානාත්මතාව ඇතුළු නවීන ලිබරල්වාදී දේශපාලන සංකල්ප විශ්වාස කළ පිරිසක් බලාපොරොත්තු වුණ වෙනසක් තියෙනවා. එහෙත් ජාතික...

රත්නපුරේට උරුම ගංවතුර සහ වළක්වාගන්නට බැරි කරුමය

කේ. සංජීව ‘හද්දා වැස්ස ඇරඹී තිබුණි. මගේ මතකය දිවයන්නේ 2003ට ය. එදවස උදෑසන සිට වැස්සා මතකය. එය මොරසූරන වැස්සකි. රාත‍්‍රී 9.45 මට හොඳට මතකය. ඒ...

උතුරේ මහඇමති ක්ෂණික ජනප‍්‍රියත්වය සොයායනවා උතුරු පළාත් සභාවේ විපක්ෂ නායක සින්නතුරෙයි තවරාජා

තරිඳු උඩුවරගෙදර පළාත් සභා ක‍්‍රමය ඇතිකළේ උතුර කේන්ද්‍ර කරගත් දේශපාලන ගැටලූ‍ව හේතුවෙනි. ඒ අසූ ගණන්වලදීය. එහෙත් පළවැනිම උතුරු - නැගෙනහිර පළාත් සභාව පිහිටුවා ටික කාලයකින්ම...

එක්නැළිගොඩ අතුරුදන් කිරීම ‘නැහැ’යි කියූ ලේඛන දැන් ‘දෙන්න බැහැ’ කියයි

කේ. සංජීව අතුරුදන් කරනු ලැබූ මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ පිළිබඳව පරීක්ෂණ මෙහෙයවන රහස් පොලිස් කණ්ඩායම දීර්ඝ කාලයක සිට යුද්ධ හමුදාවෙන් ඉල්ලා සිටින ලේඛන, ජාතික ආරක්ෂාව අනතුරේ...

ෆොන්සේකාගේ අමාත්‍යාංශයට ලක්ෂ හත්දාහක්

  රේඛා නිලූ‍ක්ෂි හේරත් සරත් ෆොන්සේකා අමාත්‍ය ධූරයට දරන වන සංරක්ෂණ හා ගොඩනැගිල්ල වෙනුවෙන් මසකට ලක්ෂ එකසිය දාහත බැගින් වසර පහක් යනතෙක් රුපියල් ලක්ෂ හත්දහස් විස්සක...

ගෝඨාට විශේෂ කොමාන්ඩෝ ආරක්ෂාවක්

තරිඳු උඩුවරගෙදර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ විශේෂ අනුමැතියක් මත කමාන්ඩෝ සෙබලූ‍න් කණ්ඩායම් දෙකක විශේෂ ආරක්ෂාවක් ලබාදී ඇතැයි වාර්තා වෙයි. ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ...

කෘෂිකර්මයේ ඉඩමක් බලවතෙක් අල්ලයි

  රේඛා නිලූ‍ක්ෂි හේරත් / ලසන්ත රුහුණගේ කෘෂිකර්ම අමාත්‍යාංශයට අයිති මිලියන ගාණක් වටිනා ඉඩමක් ප‍්‍රබල දේශපාලන හස්තයක් විසින් අත්පත් කර ගෙන එහි කුඹුක් සෙවණ නමින් හෝටලයක්...

අවියේ යක්ෂ ප‍්‍රමෝදය සහ කවියේ මිනිස් සංවේගය

මැන්චෙස්ටර් රෙජිමේන්තුවේ හමුදා නිලධාරියෙකු වූ හෙතෙම යුද්ධයේ වියරුවත්, එහි නියැලෙන්නන්ගේ හිත් පිත් නැති දැගලිල්ලත් පසක් කර ගත්තේ ලේ හැලූණු මඩ වගුරු, හුස්ම සොරා ගන්නා...

Latest news

- Advertisement -spot_img