No menu items!
22.3 C
Sri Lanka
7 October,2024
- Advertisement -spot_img

AUTHOR NAME

සංස්කාරක

2996 POSTS
0 COMMENTS

ආසිරි මිනිසුන් අන්දන හැටි

අනුරංග ජයසිංහ සරලවම කීවොත් ආසිරි වනිගරත්න ඉහළ මිලට මනිබඩු විකුණන්නෙකි. ඔහුගේ ව්‍යාපාරය සමාජය ඉදිරියේ විහිළුවක් බවට පත්වීමෙන් පසුව ඔහුට ලංකාවේ ජනප‍්‍රියම රූපවාහිනී නාලිකාවල තමාගේ ව්‍යාපාරය...

නව ලිබරල් කුමාර පුරවරයකට දේශපාලන නායකත්වය ගෝඨාගෙන් ගන්න.

මහින්ද රත්නායක පසුගිය දා ‘වියත්මග’ නම් වූ සංවිධානයේ මෙහෙයවීමෙන් ෂැංග‍්‍රිලා හෝටලයේ දී 2020 දශකයේ තම සමාජ ආර්ථික දැක්ම අළලා ගෝඨාභය රාජපක්ෂ විසින් දේශනයක් කෙරුණි. බටහිර...

ජනපති විවේචනය කළාට ටීඑන්එල් වෙත මර්දනය

තරිඳු උඩුවරගෙදර විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් පොල්ගහවෙල මහේ්ස්ත‍්‍රාත් උසාවියෙන් ලබාගත් නියෝගයක් හරහා පොලීසියේ සහයෝගය ඇතිව ටී.එන්.එල්. නාලිකාවේ පොල්ගහවෙල විකාශනාගාරයේ ට‍්‍රාන්ස්මීටර් ආදි උපකරණ රැුගෙන...

පානම මිනිසුන්ට ඉඩම් ටිකවත් දෙන්න බැරිවුණ යහපාලනය

කේ. සංජීව මම නැවතත් පානම ගියෙමි. මේක ඉවරයක් නැති ගමනක් බව මට දැන් වැටහී ගොඩක් කල් ය. එහෙත් මම පානමට, පානම මිනිසුන්ට බෙහෙවින් ආදරය කරමි....

අමෙරිකාවත් නොහොඳ කරගෙන රුසියානු පරිගණක අපරාධකරු පෙට්ටියක බහා රටින් පැන්නූ හැටි

අරුණ ජයවර්ධන ඔහු ලෝකයේ සිටින බරපතළම පරිගණක අපරාධකරුවකු හෙවත් සයිබර් ක‍්‍රිමිනල් කෙනෙකු හැටියට සැලකෙයි. අනුන්ගේ වෙබ් අඩවිවලට ඇතුළු වී මූල්‍ය අපරාධ හෝ වෛරස පැතිරවීම හෝ කරන...

හිටපු සභාපතිනියට තවමත් තර්ජන

  රේඛා නිලූක්ෂි හේරත් මීගමුව ගේට්වේ පාසලේ සිසුන් 9 දෙනෙකුට සිදුවූ අපචාර සිදුවීමක් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයක් හේතුවෙන් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ හිටපු සභාපතිනිය වන මරිනි ද...

පුළුවන් නම් ඔප්පු කරන්න ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ, දඹර අමිල හිමි, සමන් රත්නප‍්‍රිය, ධර්මසිරි බණ්ඩාරනායක, සමනලී ෆොන්සේකා ආදි සිවිල් ක‍්‍රියාකාරිකයන් භාණ්ඩාගාර බැඳුම්කර වංචාවේ මහමොළකරු අර්ජුන් අලෝසියස්ගෙන් මුදල් ලබාගෙන ඇතැයි පාර්ලිමේන්තු...

වීර්යවන්තයන්ගේ උණුසුම් රණබිමට කලාවේ පොද වැහි

  ලක්ශාන්ත අතුකෝරල ජීවිතය, සමාජය, අනෙකා සහ සත්‍යය පිළිබඳ ගැඹුරු අවබෝධයක්, නිර්මාණ රසයෙහි මුසු කර, සැබෑ කලාව විසින්, මිනිසා වෙත ලබා දෙන්නේයැ’යි මම විශ්වාස කරමි. වසර-දින-පැය...

කොළේ ඉරාගෙන ඇෙඟ් හලා ගැනීම

මහාචාර්ය සරත් විජේසූරිය මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා දිනපතාම කථා පවත්්වන්නේය. එ් කතාවලින් ගම්‍ය වන්නේ එතුමා ආණ්ඩුවේ තව දුරටත් ප‍්‍රධානියා නොවන බවය. ජනාධිපතිවරයාගේ අඬෝවැඩියාවන් දැන් දැන් අසා...

සයිටම් සාගාවේ නිමාව: ජයග‍්‍රාහකයෝ හා පරාජිතයො

  ටැබූ සබ්ජෙක්ට්ස් ආරංචියක්. මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලයීය සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය විජයදාස රාජපක්ෂ...

Latest news

- Advertisement -spot_img