No menu items!
21.8 C
Sri Lanka
10 January,2025
- Advertisement -spot_img

AUTHOR NAME

සංස්කාරක

2998 POSTS
0 COMMENTS

සහෝදර නිලධාරීන්ද මරා, සමයංද මරාදැමූ කළුතර බන්ධනාගාර ඝාතන කුමන්ත‍්‍රණය

  අනුරංග ජයසිංහ අරුණ උදයන්ත පතිරණ නම් වූ අප කතානායකයා ඝාතනය කරද්දී ඔහු සිටියේ සිරගතව නොව බන්ධනාග ාරගතවය. සැකපිටය. ඔහුට උසාවි හතරක නඩු අටක් පමණ තිබුණු බව...

දුෂිතයන්ගෙන් අධිකරණය බේරාගැනීම

  උපුල් කුමරප්පෙරුම මේ රට කළමනාකරණය, පාලනය සහ නියාමනය සඳහා අනේකවිධ නීති සම්පාදනය වී ඇත. ලන්දේසි සමයේදී ස්ථාපිත කළ ලංකාවේ අධිකරණ ක‍්‍රමය තුළ කි‍්‍රයාත්මක වූ රෝම...

මේ රට ගොඩනගන්න බැරි දුෂණයයි ජාතිවාදයයි නිසා මහාචාර්ය නවරත්න බණ්ඩාර

  සමන් කාරියකරවන කවදාවත් නැති තරමට අද දුෂණය පිළිබදව කතාබහක් ඇතිවී තිබෙනවා. ඔබ දේශපාලන විද්‍යාඥයෙක් විදියට කොහොමද දුෂණය අර්ථ දක්වන්නේ? ඇමරිකානු ශ්‍රේෂඨාධිකරණ විනිශ්චයකාරවරයෙක් වරක් දුෂණය යන්න අර්ථ...

ලද දෙයින් සතුටුවෙමින් ආර්ථිකය දියුණු කළ නොහැක

  හර්ෂ ගුණසේන ආර්ථික විද්‍යාව පිළිබඳව ප‍්‍රාමාණික විද්වතකු නොවන මා මෙරට ආර්ථිකය දකින කෝණය තරමක් වෙනස්ය. එබැවින් රටේ ආර්ථිකය ගැන සාකච්ඡුා කිරීමට පෙර ආර්ථිකයට මූලික වන...

අලූත්කඬේ කෆ්කා

සරත් ද අල්විස් 2009 ජුලි 9 වැනි දා ආරක්ෂක අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ පළවී තිබූ එක් ප‍්‍රවෘත්තියක සිරස්තලය මෙසේ විය: ‘‘කළු කෝට්කාර ද්‍රෝහියෝ කල්ලි ගැසෙති’’ මේ...

අපරාධ සැකකරුවකු සඟවාගෙන සිටි බවට චෝදනා ලත් ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානියා

  අරුණ ජයවර්ධන ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානි අද්මිරාල් රවි විජේගුණරත්න, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නට යන බව පසුගිය සතියේ ඉරිදා දිවයින සිය ප‍්‍රධාන සිරස්තලයෙන් කීවේය. යුද්ධය...

..ඒත් නවතින්නේ නැහැ. සන්ධ්‍යාඑක්නැළිගොඩ

  රේඛා නිලූ‍ක්ෂි හේරත් ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම පිළිබඳ නඩුවට ඥානසාර හිමි සම්බන්ධ වුණේ කොහොමද? ප‍්‍රගීත් එක්නැලිගොඩගේ නඩුවට ඥානසාර හිමි කිසිම සම්බන්ධයක් නෑ. ඒ නඩුව 2010දී පටන්...

එජාපයේ වියදම් විගණනය වෙලා නැහැ

රේඛා නිලූ‍ක්ෂි හේරත් එක්සත් ජාතික පක්ෂය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇති නිල ගිණුම් වාර්තාවලට අනුව පසුගිය වසර පහක කාලය තුළ පැවැත්වූ මැයි...

රාජපක්‍ෂ වංචා සෙවූ එෆ්සීඅයිඞී නිලධාරීන් ඉවතට

අරුණ ජයවර්ධන පසුගිය කාලයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් පවත්වන ලද රාජපක්‍ෂවරුන් හා ඍජුව සම්බන්ධ බරපතළ මූල්‍ය අපරාධ විමර්ශනය කළ පොලිස් නිලධාරීන් තිදෙනකු එම පොලිස්...

අගමැති සුජීව රකී

  අරුණ ජයවර්ධන මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුජිව සේනසිංහගේ නම ඊට අදාළ අධිකරණ ‘බී’ වාර්තාවෙන් ඉවත් කරන ලෙස අගමැති රනිල් වික‍්‍රමසිංහ,...

Latest news

- Advertisement -spot_img