No menu items!
22.3 C
Sri Lanka
27 January,2025
- Advertisement -spot_img

AUTHOR NAME

සංස්කාරක

2998 POSTS
0 COMMENTS

ඡන්ද කල්යෑම සහ පාර්ලිමේන්තුවේ වගකීම

  රටේ ඇති පළාත් සභා නවයෙන් දැන් කි‍්‍රයාත්මකව පවතින්නේ පළාත් සභා හතරක් පමණය. ඒ උතුරු, දකුණු, බස්නාහිර හා ඌව යන පළාත් සභා පමණය. කාලය අවසන්වීමෙන්...

මහජන මුදල් කොල්ලකන කෘෂි පර්යේෂණ නිලධාරීන්

    ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මෙහෙවර සඵලදායී ලෙස ඉටුකරගැනීමේ අරමුණෙන්යැයි කියමින් 1999 වර්ෂයේදී කෘෂි පර්යේෂණ නිෂ්පාදන සහකාර තනතුර ඇති කර තිබේ. ලංකාවේ මේ වෙද්දී කෘෂි පර්යේෂණ...

මීටර් 800ක් දුවා, කිලෝමිටරයකට අයකරන ත‍්‍රීවිල් මාෆියාව

    තරුණයින්ගේ රැුකියා වියුක්තියට අද එකම පිළියම ත‍්‍රීවිල් රැු කියාවය. පදුරකට ගැහුවත් ත‍්‍රීවිල් එකක් විසිවීම සුළබ තත්ත්වයක් ය. අගනුවර කෙන්ද්‍රියව මේ ත‍්‍රීවිල් කෙරුවාව පිළිබඳව කල්පනා කිරීමේදී...

ශ‍්‍රීලනිප සංවිධායක තුවක්කු සමග අත්අඩංගුවට

  කෑගල්ල දිස්ත්‍රික් හිටපු පළාත් සභා මන්තී‍‍්‍ර, මාවනැල්ල ශ්‍රීලනිප ආසන සංවිධායක ඉමිටියාස් කාදර් මොහොමඞ්ව මැෂින් තුවක්කු තුනක් සමග විශේෂ කාර්ය බලකාය විසින් ඔක්තෝබර් 18 දින...

ජොන්ස්ටන් නිදහස් කිරීම නීතිපතිගෙන් ඇපෑලක්

  ලංකා සතොස ආයතනයේ මුදල් අවභාවිතා කලා යැයි චෝදනා ලබා සිටි කුරුණැගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු පන්ත‍්‍රි ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇතුළු තිදෙනෙකු නිදොස් කොට නිදහස් කරමින් කුරුණෑඝල මහාධිකරණය...

පාදෙණියට එරෙහි උසාවි අපහාසය විභාගයට

  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය විසින් අධිකරණයට අපහාස කර ඇතැයි අභියාචනාධිකරණයට සිදු කර ඇති පැමිණිල්ලෙහි විභාගය 2019 මාර්තු 02 දා කැඳවීමට අභියාචනාධිකරණය...

නව ව්‍යවස්ථාවට බාලගිරි

  නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා වන මූලික කෙටුම්පතේ වැඩකටයුතු අවසන්ව ඇතත් ඒ පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ විවාදයට ලක් කිරීම 2019 ජනවාරි දක්වා අසාමාන්‍ය ලෙස කල්...

විග්නේෂවරන්ගෙන් පක්ෂයක්

    උතුරු පළාත් සභාවේ කාලය අවසන් වන ඔක්තෝබර් 24 වැනිදා එහි ප්‍රධාන අමාත්‍ය සි.වී. විග්නේෂ්වරන් විශේෂ ප්‍රකාශයක් කරමින් දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීම සඳහා තමාගේ ඇති...

දෙව්ලොවට පියගැටපෙළක්

                                                                          පසුගිය දිනෙක විදෙස්ගත මිතුරෙකුගෙන් කදිම තිලිණයක් ලදිමි. එය නම් ලන්ඩනයේ ඔක්ටපස් පොත් සමාගම විසින් ප්‍රකාශයට පත් කළ “1001 SONGS YOU MUST HEAR BEFORE...

එක ළඟට දෙක නෙවෙයි අතිසමීප කියවීමක් සඳහා

  ප‍්‍රියාන් ආර්. විජේබණ්ඩාරගේ ‘එක ළඟට දෙක නෙවෙයි’ යොවුන් නවකතාව සහ කලණි ජිනාදරී රණතුංග ලියූ ‘හැඩපලූ‍’ නම් ස්මරණාපදාන නවකතාව පසුගිය 25වන දා එළිදැක්විණි. එහිදී ප‍්‍රධාන...

Latest news

- Advertisement -spot_img