No menu items!
24.7 C
Sri Lanka
20 January,2025
- Advertisement -spot_img

AUTHOR NAME

සංස්කාරක

2998 POSTS
0 COMMENTS

2024 අය වැය රජයේ සේවකයන්ගේ ග්‍රහණයට

2024 විසර්ජන පනත් කෙටුම්පත අනුව රජයේ සේවය විශාලතම ප්‍රතිපාදන අත්පත්කරගත් ව්‍යුහය බවට පත්ව ඇත. ශ්‍රී ලංකාවේ ආරක්ෂක සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශවලට වෙන්කර ඇති මුදල...

ආදායම් ඉලක්ක ගිලිහී යාම ලංකාවේ ඇබ්බැහියක්ද?

අයවැයෙන් අපේක්ෂා කරන ආදායම් ඉලක්ක වෙත ළඟා වීමට අපේ ආණ්ඩු අපොහොසත් වීම, කවදත් සිදුවන, කවුරුත් දන්නා කාරණයකි. ගිය වසරේ අයවැයට පක්ෂව ඡන්දය පාවිච්චි කළ...

මුස්ලිම් විරෝධය හා පලස්තීන ජන සංහාරය

සමාජ මාධ්‍ය තුළ එක් විචාර ලිපියක් ආරම්භ කර තිබුණේ මෙසේය. - ‘පලස්තීනය යුද පිටියක් වී තිබේ. ගාසා තීරයේ ඉස්ලාම් අන්තවාදී හමාස් සංවිධානය, ඊශ්‍රායලයට එල්ල...

ඔන් ලයින් කෙටුම්පතට සංශෝධන නැත්නම් තුනෙන් දෙකක් අවශ්‍යයි

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ හෙවත් ඔන්ලයින් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සිය මතය ශ්‍රේෂ්ඨාධිකරණය කතානායකවරයාට යොමු කර ඇති අතර ඒ මගින් කියා ඇත්තේ එහි ඇති වගන්ති...

අර්ජුන් මහේන්ද්‍රන් මුදා හැරීම අත්හිටුවයි

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකු මහ බැංකු බැඳුම්කර සම්බන්ධ නඩුවෙන් මුදා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර ඇත. ඒ...

ලලිත් කොතලාවලගේ මරණය සැක වේ

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ හිටපු අධිපති ලලිත් කොතලාවල මහතාගේ මරණය සැක සහිත බවට ඔහුගේ බිරිඳගේ සහෝදරියක කර ඇති පැමිණිල්ලක් හේතුවෙන් ඒ පිළිබඳ අධිකරණ පරීක්ෂණයක් ආරම්භ...

මැතිනියක කෙරෙන් මිත්තණියක දැකිය හැකි තැනක් – සිරිමාවෝ බණ්ඩාරනායක කෞතුකාගාරය

ලංකාවේ ජනප්‍රිය ප්‍රභූ පවුලක වැඩිමහල් දරුවා මෙන් ඉපිද, අගමැති බිරිඳකව සිට රාජ්‍ය නායිකාවක යන වගකීම් දරමින් රටක පාලනය ගිය කාන්තාවක කෙරෙන්ද මවක, බිරිඳක, මිත්තණියක,...

මරතේලිස්කරණය

මගේ ළමා කාලයේ සමීප මිතුරෙකුගේ පියා කී විස්තරාත්මක කතාවක් මට මෑතක මතක් වුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ මහාචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි මහතා විසින් රචිත...

දේශීය සීනි නිෂ්පාදනයේ තිත්ත ඇත්ත

සෙවනගල සීනි කර්මාන්තායතනය යළි දයා ගමගේට පවරන ආරංචියක් පසුගිය සතියේ දී මාධ්‍ය විසින් වාර්ථා කර තිබුණි. දයා ගමගේ යනු උග්‍ර එක්සත් ජාතික පාක්ෂිකයකු වන...

රාජපක්ෂලා හොරුද?

රාජපක්ෂවාදයට එරෙහිව විකල්ප දේශපාලනයක් සාර්ථක කර ගන්න අපහසු වූ මූලික හේතුවක් තමයි ග්‍රාමීය මට්ටමෙන් සහචරයන්ට මුදල් බෙදල දෙන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය. මේ වැඩේ කළමනාකරණය කරන...

Latest news

- Advertisement -spot_img