No menu items!
21.8 C
Sri Lanka
26 November,2024
- Advertisement -spot_img

AUTHOR NAME

කේ සංජීව

313 POSTS
0 COMMENTS

කොළඹ වරාය නගරයට අප තල්ලුකරගෙන ඉදිරියට යා හැකිද?

කොළඹ වරාය නගරය ප්‍රවර්ධනය කිරීමේ උත්සවයක් පසුගියදා ඩුබායිහිදී පැවැත්වුණි. ‘දැන් ශ්‍රී ලංකාවේ කොළඹ වරාය නගරයෙහි ආයෝජනය කිරීමට කාලයයි‘ එහි තේමාව විය. ආයෝජකයන් සඳහා පමණක්...

දසේ..!

පහුගිය ජනේරුවේ ඉඳලා මහව, ලියනගම, උල්ලපොළ, පළමු ගෙදර, වතුපලගම, තම්මිටගම, සියදාගම, දළදාගම සරන තනි අලියෙක් ගැන තොරතුරු එමට තිබුණා. මේ අලියා විශේෂයි. හේතුව තමයි...

සැබෑ ජීවිතය කියන්නෙ ප්‍රබන්ධය සඳහා කදිම ගොදුරු බිමක් ! – ගංගා ෂයිනි ගමගේ

ඔබට කතා කළාම සම්මුඛ සාකච්ඡාවකට, ඔබ මට කියපු දෙයක් තමයි අනේ ඉතිං අපි ඔය ආදර කතා ලියන අයනේ කියලා. ඇයි ඇත්තටම එහෙම කියන්නේ? ආදර...

ඉමියුනොග්ලොබියුලීන්, සෞඛ්‍ය හොර ගුහාවට යතුරක්..!

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් (IVIG) ප්‍රතිදේහජනක ඖෂධ කොළඹ ජාතික රෝහලේ සහ මාතලේ දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් කිහිප දෙනෙකුට ලබාදුන් පසු ඔවුන් එම ඖෂධවලට ප්‍රතික්‍රියා දැක්වීමත්...

මම ලියන්න හිතුවේ, මට කියන්න දේවල් තියෙන නිසා, ඒවා නොකියා ඉන්න බැරි නිසා – දිල්ෂි තත්සරණි

දිල්ෂි ඇයි නවකතා ලියන්න හිතුවේ? පොඩි කාලේ මම හරි ආසයි කතා කියවන්න. ඇත්තටම කියවන්න පටන් ගන්නත් කලින් මාව කතාවලට ඇබ්බැහි කළේ මගේ කිරි අම්මා. එයා...

ඩිජිටල් ආර්ටිස් කෙනෙක්ට මේකේ අටෝරාසියක් තියෙනවා හම්බකරන්න තැන් – වීනාවි සුලක්නා ඈපා

ඔබ කොහොමද පිටරට පිටරට ළමා පොත් රචකයන්ගේ පොත්වල චිත්‍ර අඳින්න පටන්ගන්නේ මට ආසාවක් තිබුණා ළමයින්ට පොත් ලියන්න. ඉතිං මම ළමා කතා ගොඩක් ලියලා එකතුකරගෙන හිටියා,...

කසියා නිල අරක්කු වෙන එතනෝල් මාෆියාව

පාර්ලිමේන්තුවේ ක්‍රම හා විධි කාරක සභාවේ නියෝග නිසා ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් බෝතල් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගන්නට හැකිවී ඇති අතර ඒ හරහා විශාල හොර...

මලයාන් රස අතර යාල්පානම් මතක පොත

යාපනය කියන්නේ වෙනම කතාවක්, මම ඒ විස්මිත කතාවට ආස ඇලුණ කෙනෙක්. මුලින්ම මම යාපනය දැක්කේ මගේ අම්මගේ දිලිසෙන ඇස් දෙකෙන්. ඉස්සර ඇය ගොම්මන කඩාගෙන...

පොහොට්ටු දේශපාලකයන්ගේ වැව් සුද්දය..!

පතල් කර්මාන්තය නිසා නැත්තටම නැතිවී විනාශ වී ගොස් තිබෙන කුඹුරු යායකට වතුර දෙනවා යැයි කියන හුණ්ඩු වැව් පොඩ්ඩක් වාරි සෞභාග්‍යයෙන් සංවර්ධනය කරන්න යන බව...

දුම් බොනවා වගේම දුම් කන්නත් පුළුවන් …!

දුම කීවාම අපිට ටකස් ගාලා මතකයට එන්නේ සිගරැට්. නැත්තං කංසා. ඒත් මම මේ කතාකරන්නේ එහෙම දුමක් ගැන නෙවෙයි. අපි ‘දුම’ කියලා කිව්වා ළිපට උඩින්...

Latest news

- Advertisement -spot_img