No menu items!
19.9 C
Sri Lanka
20 January,2025
- Advertisement -spot_img

AUTHOR NAME

කේ සංජීව

313 POSTS
0 COMMENTS

සාෆිට එරෙහි සියලූ චෝදනා බොරු

සීඅයිඞීය අධිකරණයට කියයි බොරු පැමිණිලි, බොරු ප‍්‍රකාශ සහ බොරු මාධ්‍ය වාර්තා උපයෝගි කරගනිමින් වෛද්‍ය සාෆි ෂියාබ්දීන් නිකරුණේ අසාධාරණ ලෙස රඳවාගෙන ඇතැයි පසුගිය 27 වැනි දින කුරුණෑගල...

ගෝඨාට සහාය දෙන්න එස්බීගෙන් ජනපතිට යෝජනා

ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂට සහාය දෙන්නයැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස් බී දිසානායක ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලා ඇත. ඉදිරි ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්වූ පසු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් හතරපස් දෙනෙකු හැර ඉතිරි සියලූදෙනා ශ‍්‍රී...

මරණයෙන් නැගිටින්න අත දෙන්න

‘ ප‍්‍රාණපරිත්‍යාගය කියන්නේ දෙවියන් වෙනුවෙන් ජීවිතය දීම. ප‍්‍රාණය පුජා කිරීම. හැවෝම එකම සිතුවිල්ලක හිටියේ. උත්තාන මංගල්‍ය දවසේ පුජාවේ දිව්‍ය සත්ප‍්‍රසාදය ලබාගෙන. මේක දෙවියන් වහන්සේගේ...

දුම් වළාවන්ගෙන් මිදිලා රස ලෝකෙට එන්න

x කේ. සංජීව කංසා දුම වළාවන්ගෙන් මිදිලා මේ රස ලෝකෙට එන්න පොඩි පාරක් පෙන්නන්න මේ හදන්නේ. කංසා බේගල් අඳෝනා අවලාද කෝටියක සුරුට්ටුකරණය කරලයි තියෙන්නේ....

පෘතුගීසි විවාහයට කලින් විවාහය සොයායෑම

කොළ පැහැ කඩොල් කලපුවත් නීල ගොයමත් සිහිල් සුළඟත් සතා සතුන්ගේ කුයිලයත් ශරීරය ඇතුළට පෙරාගන්නෙමි. අඩි දෙකට එහායින් මුහුද උනත් ගොයම නිලට නිලේ සිනාසෙන්නේ ඇයි...

සිනා දියවී, එන්න ඔරු පදින්න!!

අන්තර් ජාලයේ සරන ඇසිල්ලක, හිත අතීතයට විසිකළ පොටෝවක් හම්බවුණා. එකපාරටම ඒ පොටෝව, ඇහැ ඇතුළට කඩාගෙන පැන්නා කිව්වොත් හරි. යුවතියක් කඳු මුදුනක ඉඳලා කුරුලූ ඇසින්...

සාපරාධී අපහාස නීතිය වෙන විදියකට ගෙනෙයි

ජනමාධ්‍ය සමාජයේ දැඩි ඉල්ලීම මත මීට පෙර නීති පොතෙන් ඉවත් කර ඇති සාපරාධී අපහාස නීතිය යළි ගෙන ආ යුතු බව පාර්ලිමේන්තුවේ විවිධ සාකච්ඡුාවලට ඉදිරිපත් වූ යෝජනාව...

සජිත් ගෙනෙන්න මෛත‍්‍රී මෙහෙයුමක්

එළැඹෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණ පාර්ශ්වයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස පත්කර ගැනීම සඳහා එජාපයේ ප‍්‍රබලයන් කිහිපදෙනෙකු එකතුකර ගනිමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මෙහෙයුමක් දියත්...

රතන හිමි උපවාස නාටකය

පසුගිය මැයි 31 වෙනි සිකුරාද ඉර මුදුන් වෙන දහවලේ නුවරට වැඩි අතුරලියේ රතන හිමියන් මාරාන්තික උපවාසයක් සඳහා නුවර මාළිගාව ඉදිරිපිට හිඳ ගති. ඒ ඇයි?...

ලැසි ආහාර වෙනුවට කොළ ආහාර

ලැසි ආහාර කාලා කාලා මිනිස්සු පොකුරු පොකුරු ලෙඩ වෙනවා කියලා ලෝකේ එහෙකොන මෙහෙකොන උඩ පහළ හැම තැනම කතාව. අනික් පැත්තෙන් රසායනකරණය වුණ ආහාර ප‍්‍රතික්ෂේප...

Latest news

- Advertisement -spot_img