No menu items!
21.6 C
Sri Lanka
21 January,2025
- Advertisement -spot_img

AUTHOR NAME

කේ සංජීව

313 POSTS
0 COMMENTS

පාඨලී චම්පික අත්අඩංගුවට

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගන්නට නියමිත බව දැනට සතියකට දෙකකට කලින් සිට නොයෙකුත් ප‍්‍රචාරයන් දියත් විය. ඒ ප‍්‍රචාරයන්...

නායකත්වය නොලැබුණොත් සජිත්ගෙන් අලූත් පක්ෂයක්

ඉතා ඉක්මනින් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට නොදෙන්නේ නම් ඔහු සහ ඔහුගේ හිතවාදී මන්ත‍්‍රී කණ්ඩායම නව පක්ෂයක් පිහිටුවා ගනිමින් ඉදිරි මහ මැතිවරණයට...

චම්පික ගෙන යද්දී පහරදීම් ගැන චෝදනා

පසුගිය 19වෙනිදා රක්ෂිත බන්ධනාගාර ගතකළ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක අධිකරණ සංකීර්ණයෙන් එළියට පැමිණ බන්ධනාගාර බස් රථයට නගින අතරතුර ඇතිවූ නොසන්සුන්කාරී අවස්ථාවේදී පොලිස් නිලධාරියෙකු...

රූල් එක කඩන්න ඕනෑ නෑ. රූල් එක අලූත් විදිහට රිප‍්‍රසන්ට් කරන්නේ කොහොමද කියන එකයි වැදගත්..

රවින් වෙත්තසිංහ ‘2007 විතර මුලින්ම ටීවීටී එකට තමයි එකතුවෙන්නේ. රවීන්ද්‍ර ගුරුගේ මහත්තයා මාව එතැනට ගන්නේ. මම මුලින්ම ෆිල්ම් ප්‍රොඩක්ෂන්වලට සම්බන්ධ වෙනවා. ඒ සිනෙවලින් ඩිජිටල්වලට මාරුවෙන...

පරණ මූවර් විදියට එන්න කෝපි එක්ක රටඉඳි කන්න..

පිටකොටුවෙ දෙවෙනි හරස් විදියට ගිහිං කොහේටද යන්නේ කියලා කල්පනා කළා. යන්න තැනක් නැහැ වගේ. දැක්කහම බඩ පිරෙන දත් හිරිවැටෙන අච්චාරු කරත්තයක් ළඟ නැවතුනා. නත්තල...

වැලි පස් ප‍්‍රවාහන බලපත‍්‍ර අහෝසි කිරීම හොඳද? නරකද?

පසුගිය 4වැනි දින රැුස්වූ කැබිනට් මණ්ඩලය වැලි සහ පස් ප‍්‍රවාහනය සඳහා පනවා තිබූ ප‍්‍රවාහන බලපත‍්‍රය අහෝසි කරන්නට තීරණයක් ගෙන තිබුණි. මෙම තීරණය පිළිබඳව මේ...

වැඬේ මරු.!! ඒත් ටිකක් සිතිය යුතුයි..

දැන් දකුණේ බොහෝ නගරවල, හන්දිවල, තාප්ප ග‍්‍රැෆිටි චිත‍්‍රයෙන් නැතිනම් වීදි කලාවෙන් හැඩවෙමින් යන රැුල්ලක් ඇවිත්. මේ රැුල්ල පටන් ගත්තේ දක්ෂිණ අධිවේගී මාර්ගයට සවිය දෙන...

මන්ත‍්‍රී ධුරය එජාපයට

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසාගේ මරණයෙන් හිස්වූ පාර්ලිමේන්තු ආසනය පසුගිය කාලයේ එක්සත් ජාතික පක්ෂය සමග එකතුවී කටයුතු කළ වරුණ ලියනගේ මහතාට හිමිවනු...

සජිත් මඟහරි සජිත් පාර්ශවය අසරණයි

ජනාධිපතිවරණ පරාජයෙන් පසුව සජිත් ප්‍රේමදාස මහතා දේසපාලනයෙන් සමුගන්නවායැයි ප්‍රකාශ කරමින් සැඟව සිටීම නිසා එක්සත් ජාතික පක්ෂයේ සහ එක්සත් ජාතික පෙරමුණේ සජිත් හිතවාදී මන්ත්‍රී...

ගුරුනගර් අපවිත‍්‍ර වෙරළ සහ යාපනයේ කුල ප‍්‍රශ්නය

පසුගිය දිනෙක මම කට්ට කාෂ්ඨක අව්වක නැහැවෙමින් යාපනයේ ලන්දේසි කොටුපවුර දෙස සිට වෙරළ අස පාරේ ගුරුනගර් නම් පැරණි ධීවර ගම්මානය දෙසට ඇවිද ගියෙමි. ඉන්පසු...

Latest news

- Advertisement -spot_img