No menu items!
20.9 C
Sri Lanka
19 January,2025
- Advertisement -spot_img

AUTHOR NAME

රේඛා නිලුක්ෂි හේරත්

447 POSTS
0 COMMENTS

‘යෝධයන්ගෙ උදැල්ල ලොකු ඇතිනේ..’

  ‘ඒ කාලෙ රජ කෙනෙක් නුවර ඉඳලා ආවාලූ‍. මේ ගඟ එන්නෙ නුවර ඉඳලානෙ. රජ්ජුරුවො කුඹුරු කර කර ඉඳලා උදැල්ලෙ මොකක්ද වෙලා, ඒක හදාගන්න උදැල්ල ඇදගෙන...

රටේ මුදල් ගිල්ල, මත්තල ගුවන්තොට

මත්තල ගුවන් තොටුපළට යන මාර්ගයේය. මේ මාර්ගයේ කිසිදු වාහනයක් නැත. මඟදී අප සමග කතාකළ උඩ මත්තල ප‍්‍රදේශවාසියෙකු කීවේ ගුවන් තොටුපළට නිවාඩු දිනවල හැන්දෑවේ විනෝද...

මළවුන් අතර

‘‘ගොඩක් වෙලාවට මම අඬනවා. කොච්චර දුක් වුණත් මට මේ දකින දේවල් සාමාන්‍ය දේවල් ගාණට හුරුවෙන්නේ නැහැ. අලූ‍ත් මරණයක් වුණාම ඒ මරණයේ කතාව අලූ‍තෙන් අහන්න...

ඉහළ ප‍්‍රතිඵල වෙනුවෙන් සිසුන්ව ගෙදර යැවීම

    හැටන් ප‍්‍රදේශයේ කටුවල, රූටල, වටවල, සිල්වර් කැන්ඩි, ලීඩර්ස් ටේල්, වලපනේ සහ හපුතලේ ප‍්‍රදේශවල දෙමළ සිසුන් අධ්‍යාපනය ලබන පාසල් රැුසක සිසුන්ව සාමාන්‍යපෙළ විභාගයට ඉදිරිපත් නොකර...

කමර් නිසාම්දීන් සහ වගකීම් විරහිත මාධ්‍ය කලාව

    ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නගරයෙහි උසස් අධ්‍යාපනය ලබමින් සිටි ශ‍්‍රී ලාංකික ශිෂ්‍යයෙකු වන කමර් නිසාම්ඞීන්ට සැප්තැම්බර් 28 වැනිදා ඇප ලැබුණි. අගෝස්තු 30 වැනිදා කමර් අත්අඩංගුවට ගෙන...

වෛද්‍යවරිය ලෙඩක් නැතිව රෝහලේ

  වෛද්‍යවරියක බීමත්ව කළ රිය අනතුරෙන් පසුව ඇයට කිසිදු බරපතල තුවාල නොමැතිව කළුබෝවිල රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ගැනීම සැකයට තුඩුදෙන කාරණයක් බව එම රෝහලේ ආරංචි මාර්ග...

ශ‍්‍රී ලංකාවේ ෆෙස්බුක් පාලනය අයර්ලන්තයේ සිට

ශ‍්‍රී ලාංකිකයන් ෆෙස්බුක් අඩවියෙහි පළකරන විවිධ අදහස් දැක්වීම් අතරින් ජනවාර්ගික ගැටුම්වලට හේතුවන අදහස් දැක්වීම් පාලනය කිරීම සඳහා ෆෙස්බුක් ආයතනයේ අයර්ලන්තයේ ඇති කාර්යාලයක් විසින් කණ්ඩායමක්...

අතුරුදහන් කළ 11ට සාධාරණයක් ඉල්ලයි

  කප්පම් ගැනීම සදහා නාවික හමුදාව පැහැරගෙන ගොස් අතුරුදහන් කරවූ තම දරුවන් 11 දෙනාට තවමත් සාධාරණයක් ඉටුවී නොමැතියැයි සදහන් කරමින් ඔවුන්ගේ පවුලේ ඥාතීන් සැප්තැම්බර් 18...

පිටරටින් ගෙන්වන කෑම විශ්වාස කළ හැකිද?

විවෘත ආර්ථිකයට කලින් 1972 - 1979 සමාජවාදී ලක්ෂණ රැුගත් ආණ්ඩුව වියග ආහාර සලාක ක‍්‍රමය තිබුණි. ආහාර ගෙන්වුවේ ආණ්ඩුවය. ආණ්ඩුව ගෙනෙන ඕනෑම ආහාරයක් ආහාරයට ගත...

රතිඤ්ඤා කර්මාන්තය අනතුරේ දමන වෙඩිබෙහෙත් මාෆියාව

රතිඤ්ඥා ඇතුළු මල්වෙඩි යනු ලංකාවේ ඉහළින් පාවිච්චි වෙන පාරිභෝගික භාණ්ඩයකි. රතිඤ්ඥා නිෂ්පාදනය කිරිම ලංකාවේ දේශීය කර්මාන්තයකි. එකිනෙකට වෙනස් වූ වෙළෙඳ නාම රැුසකින් ලංකාවේ රතිඤ්ඥා...

Latest news

- Advertisement -spot_img