No menu items!
20.7 C
Sri Lanka
19 January,2025
- Advertisement -spot_img

AUTHOR NAME

රේඛා නිලුක්ෂි හේරත්

447 POSTS
0 COMMENTS

රාජපක්ෂ සංස්කෘතිය නැවත එයි

  ඔක්තෝම්බර් 26 වැනිදා ආණ්ඩු වෙනස් කිරීම සඳහා වූ කුමන්ත‍්‍රණය පිළිබඳව ශ‍්‍රීලනිපයේ සහ ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ද දැනගත්තේ එදින හැන්දෑවේය. මාධ්‍ය දැනගත්තේද ඒ අස්සේය. ඉන් පැයක්...

කුමන්ත්‍රණයට එරෙහිව…

ඔක්තෝම්බර් 26 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ගෙන තිබුණු තීරණය බරපතල ප්‍රජාතන්ත්‍ර විරෝධී තීරණයක් බව ප්‍රජාතන්ත්‍රවාදය අගයන ජනතාවගේ පොදු අදහසයි. මෛත්‍රීපාල සිරිසේන ගත් තීරණය...

ඩොරික් බංගලාව හා උතුරු අර්ධද්වීපයේ ඉතිහාසය

    ‘ඉද රාජා කෝට්ටෙයි, ඉද රාණි කෝට්ටෙයි.’ දෙපැත්තේ ගොඩනැඟිලි දෙක පෙන්වමින් කාන්තාවක් තම දරුවන්ට කියා දෙනවා. රාජා සහ රාණි යැයි දෙමළින් කියන්නේ රජුට සහ රැුජිණට....

මගීන් සූරාකෑම නවත්වනු

    ඔක්තෝබර් 22 වැනිදා සමස්ත ලංකා කුලී රථ හිමිකරුවන්ගේ සහ රියැදුරන්ගේ අයිතිවාසිකම් සුරැුකීමේ සංවිධානය විසින් ස්මාට් ටැක්සි සේවාවන්ට (උබර්, පික් මී ආදි සේවාවන්ට) විරෝධය දක්වමින්...

ලංකාව මඟහැර යන මී ටූ

‘මී ටූ ව්‍යාපාරය’ යනු මේ වෙද්දී අමෙරිකාවෙන් පටන්ගෙන ලෝකය පුරා පැතිර ගිය සමාජ මාධ්‍ය ප‍්‍රවණතාවයක් ලෙස සරලව හැඳින්විය හැකිය. එය මුලින්ම 2006 දී පමණ...

විගිගේ පක්‍ෂයට ගජේන්ද්‍රකුමාර් නැහැ‍

  සී.වී. විග්නේෂ්වරන් නිර්මාණය කර ඇති නව පක්ෂය සමඟ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් නායකත්වය දරන සමස්ත ලංකා දෙමළ කොංග‍්‍රසය සන්ධානගත නොවනු ඇතැයි සමස්ත ලංකා දෙමළ කොංග‍්‍රසයේ...

පොලීසියට අභියෝගයක් ‘ස්කූල් ටයිම්’ එකේ නීතිය ක‍්‍රියාත්මක කරන්න

    ‘ස්කූල් ටයිම්’ යන්න කොළඹ නගරයේ මෙන්ම නුවර, ගාල්ල වැනි නගර ඇතුලූ ලංකාවේ බොහෝ නගර ආශ‍්‍රිතව ගමනාගමනයෙහි යෙදෙන පුද්ගලයන්ගේ මුවඟ රැුඳෙන යෙදුමකි. උදෑසන 6.30 -...

හම්බන්තොට හොල්මන් නගරයේ සිට

    ‘‘ලෝකයේ හොල්මන් නගර වැඩිපුරම ඇති නගරය චීනය. චීනයේ හොල්මන් නගර 50ක් පමණ ඇති බව කියනවා. තට්ටු 50 ඉක්මවූ දැවැන්ත ගොඩනැඟිලි බොහොමයක් මැද හිස්ව තිබෙනවා....

ත‍්‍රස්ත පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට

  ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ඒ වෙනුවට යෝජනා කර ඇති ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට අනුකූල නොවන බව පවසමින් ගීතිකා ධර්මසිංහ, රුක්ෂාන් ප‍්‍රනාන්දු, ශිරාන්...

ඡායාරූප ප‍්‍රදර්ශනයට පේරාදෙණියෙන් වාරණයක්

    විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය මඟින් සංවිධානය කරනු ලබන UNFARAMED ඡායාරූප ප‍්‍රදර්ශනය පේරාදෙණිය විශ්වවිද්‍යලයේ ප‍්‍රදර්ශනය කිරීම එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්ගේ විරෝධය නිසා අත්හිටුවා ඇතැයි වාර්තා වෙයි. ඔක්තෝම්බර් 16...

Latest news

- Advertisement -spot_img