No menu items!
24.7 C
Sri Lanka
20 January,2025
- Advertisement -spot_img

AUTHOR NAME

රේඛා නිලුක්ෂි හේරත්

447 POSTS
0 COMMENTS

යමුනා දිව්‍යමය නිරය

යමුනා ගංගාව ගංගාවක්ම නොවෙයි. ඊට මනුෂ්‍යත්වයකට එහා ගිය දේවත්වයක් හිමියි. ඉන්දියානු ඉතිහාසය පුරාවට යමුනා ගංගාව දේවත්වයෙන් සැලකුවා. එහි ජලයට පූජනීයත්වයක් හිමිවුණා. අද යමුනා ගංගාව...

සෙමා හදිසියේ වැසීම නිසා පාරට වැටුණු සේවකයෝ

සෙමා ආයතනය හෙවත් උපායමාර්ගි ක ව්‍යවසාය කළමනාකරණ ආයතනය යනු පාඩු ලබන රාජ්‍ය ආයතන ලාබ ලබන තැනට වර්ධනය කිරීම සඳහා ආරම්භ කළ ආයතනයකි. එහෙත් එම ආයතනයකින්...

සංඛලාට, රංගනලාට නෑසෙන කේප්පාපිලව් හඬ

යුද්ධය අවසාන වී වසර දහයක් ගෙවී ගොස්ය. ඒත් රජය විසින් අල්ලාගත් ඉඩම්වලින් සැලකිය යුතු ප්‍රමාණයත් තවමත් ජනතාවට නිදහස් කර නැත. රජය විසින් අත්පත් කරගෙන...

නරකම විදියට දේශපාලනය කරන්නේ මාධ්‍ය

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් පසුගිය කාලය තුළ දෙමළ ජාතික සන්ධානය විසින් ගත් යම් යම් තීරණ පිළිබඳව දකුණේ බහුතර සිංහල ජනයා...

බ්ර්ගේඩියර් ප්‍රියංකර මහජන සාමය පනත කඩලා

බි්‍රගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දුට මහා බි්‍රතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය විසින් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර ඇත්තේ බි්‍රතාන්‍ය මහජන සාමය පනත උල්ලංඝනය කිරීමේ...

හමුදාව දූරකථනවලට යළි සවන්දෙයි

යුද සමයේ පාවිච්චි කරන ලද ත්‍රිවිධ හමුදාව සතුව තිබු අධිතාක්ෂණයෙන් යුතු දූරකථන සංවාදවලට සවන්දීමට හැකියාව ඇති යන්ත්‍ර යළි ක්‍රියාත්මකව පවතින බව අපගේ ආරක්ෂක...

එජාප සන්ධානය රනිල් නිසා නැවතිලා

එක්සත් ජාතික පෙරමුණේ සාමාජික පක්ෂ විසින් නව සන්ධානයක් පිහිටුවීමේ කටයුත්ත සම්පූර්ණයෙන්ම ඇනහිට තිබෙන බවත්, එයට හේතුව පසුපෙළ මන්ත්‍රීන්ගේ විරෝධයට වඩා රනිල් වික්‍රමසිංහ විසින්...

දිවයිනේ ප්‍රවෘත්තිය බොරු

පසුගිය ජනවාරිි 06 වන දින දිවයින පුවත්පත වාර්තා කර ඇති ශ‍්‍රී ලංකාවට යුද නැව් 450ක් ඇවිත් යන ප්‍රවෘත්තිය අසත්‍ය ප්‍රවෘත්තියක් බවත් පසුගිය...

රහස් ගනුදෙනු නෑ සුමන්තිරන්

රනිල් වික්‍රමසිංහ මහතා සමඟ රහස් ගනුදෙනුවක් දෙමළ ජාතික සන්ධානයට ඇති බව පවසමින් දකුණේ මාධ්‍ය ආයතන අසත්‍ය ප්‍රචාර ගෙනගියද රනිල් වික්‍රමසිංහ හෝ...

කෝටි ගණන් ගිල වසා දැමූ සෙමා

“මෙම ආයතනය හා ඊට සමගාමී කාර්යයන්හි නියැලී ඇති වෙනත් රාජ්‍ය ආයතන ඒකාබද්ධ කර ආයතනය ඵලදායී ලෙස පවත්වාගෙන යාම හෝ, එසේ කළ නොහැකි නම් මෙම...

Latest news

- Advertisement -spot_img