No menu items!
22.2 C
Sri Lanka
22 January,2025
- Advertisement -spot_img

AUTHOR NAME

රේඛා නිලුක්ෂි හේරත්

447 POSTS
0 COMMENTS

ස්නායු ආබාධ නැතිව තිසරපට අඳින්න

සුදුසු තිසරපටයක් තෝරාගැනීම කෙතරම් අසීරු අභියෝගයක්දැයි දන්නේ කාන්තාවන්මය. ඒ සඳහා වරු ගණන් කාන්තාවන් ගතකරන අයුරු දකින සැමියන්ද කාන්තාවන්ට එය කෙතරම් අභියෝගයක්දැයි දන්නවා විය...

යෝජනාවලට එකඟ නම් අපේ සහාය : සි.වි .විග්නේෂ්වරන්

තමන් සජිත් පේ‍්‍රමදාස මහතාට සහය දෙන බව දකුණේ මාධ්‍ය වාර්තා කර ඇති නමුත් ඉදිරි ජනාධිපතිවරණයේදි තමන්ගේ සහය ලබා දෙන්නේ සජිත් පේ‍්‍රමදාස අමාත්‍යවරයාට...

ඉවත් වෙන්නේ නැහැ මහේෂ් සේනානායක

තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවී අනුර කුමාර දිසානයක මහතා නියෝජනය කරන ජාතික ජනබලවේගයට සහය දෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතීරි ඇති පුවත් අසත්‍ය...

හමුදාපතිගේ ප‍්‍රකාශයක් නෑ : හමුදා මාධ්‍ය ප‍්‍රකාශක

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පල කර ඇති පුවත්පත් දැන්වීමේ ඇති ශවේන්ද්‍ර සිල්වාගේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් ඔහුට ප‍්‍රකාශයක් නිකුත් කරන ලෙස මැතිවරණ කොමිසමේ...

තායිලන්තයේ විනිසුරුවරයෙක් තීන්දුවක් දී වෙඩි තබාගෙන

තායිලන්තයේ විනිසුරුවරයෙකු නඩු තීන්දුවක් ලබාදීමෙන් පසුව පපුවට වෙඩි තබාගැනීමේ සිදුවීමක් බැංකොක් පෝස්ට් පුවත්පත වාර්තා කර තිබුණා. ඔක්තෝබර් 04 වැනිදා සිදුවූ එම වෙඩි තබාගැනීමෙන්...

මෝගල් රජුන්ගේ කෑම දිල්ලි වීදිවලට ආ හැටි

දිල්ලිය ඉන්දියාවේ හදවත. දිල්ලියට එන ඕනෑම කෙනෙකුගේ හිත මුලින්ම හැදිලා යන්නේ දිල්ලියේ වර්ණවලට. දිල්ලිය බොහෝම පැරණි නගරයක්. අවුරුදු දහස් ගාණක ඉතිහාසයක් තියෙනවා....

ප‍්‍රහාරයක් ගැන තොරතුරු නැහැ :හමුදා ප‍්‍රකාශක

පාස්කු ඉරිදා ප‍්‍රහාරය මෙන් ප‍්‍රහාරයක් දේවස්ථානවලට එල්ලවිය හැකි බවට තොරතුරක් ලැබී ඇතැයි කොළඔ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත්  හිමියන් දන්වා ඇති නමුත් එවැනි ප‍්‍රහාරයක් පිළිබඳව තවමත් තොරතුරු...

මහජන වේදිකාවේ ගෝඨා නැහැ

මාර්තු 12 ව්‍යාපාරය සංවිධානය කර ඇති ජනාධිපතිවරණ අපේක්ෂකයන්ව එකම වේදිකාවක් මතට කැඳවීමේ වැඩසටහනට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කර ඇති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගි...

පහුරුමුල්ලේ මුළු ගැන්නූ ඇල්බට් සිල්වාගේ කතාව

බෙන්තොට පහුරුමුල්ලේ කෙළවරක පුංචි නිවෙසක් තියෙනවා. ගමේ පැරැුන්නන් බොහෝ දෙනෙකුට අනුව එතැන තමයි තැන. එතැන තමයි එක්දහස් අටසිය ගණන්වල ඇල්බට් සිල්වා මහත්තයා ජීවත්වුණේ....

උතුරට යන්න බය ජනපති අපේක්ෂක

උසාවියෙන් කට්ටි පැනීමට ඉහළ අධිකරණවලින් නියෝග රැුගෙන ගිනස් වාර්තාවක් තැබීමේ බලාපොරොත්තුවක් ඇති කෙනෙකු මෙන් එක දිගට අධිකරණ නියෝග ගන්නා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වාර්තා...

Latest news

- Advertisement -spot_img