No menu items!
21 C
Sri Lanka
21 January,2025
- Advertisement -spot_img

AUTHOR NAME

රේඛා නිලුක්ෂි හේරත්

447 POSTS
0 COMMENTS

කෘෂිකර්ම ගොඩනැගිල්ලට පොලීසිය එයි

කෘෂිකර්ම අමාත්‍යාංශය ඉහළ කුලියක් ගෙවමින් පවත්වාගෙන ගිය රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ලට පොලිස් දෙපාර්තමේන්තුවට අයත් අංශ කිහිපයක් ගෙනයාමට තීරණය කර ඇතැයි වාර්තා වේ. මේ පිළිබඳව විමසීමේදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස්...

ඉස්කෝල අකුරට වැඩ

ගුරු විදුහල්පති වැටුප් විෂමතාවන්ට විසඳුමක් ලැබී නොමැති බැවින් පෙබරවාරි 27 වන දින සිට ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් පාසල් තුළ අකුරට වැඩකිරීමේ ක‍්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇත. ඒ අනුව...

රාජපක්ෂලා කැපූ කැලෑ යහපාලනය වැවූ හැටි

විල්පත්තු වනාන්තරයට ඉහළින් ඇති රක්ෂිත වනාන්තර අසබඩ ගම්මානවලට නැවත ගිය ගමනේදී අපට දකින්නට හැකිවුණේ පෙර තිබුණු කාෂ්ඨක පරිසරය නොවේ. 2013 දී රාජපක්ෂ පාලනය...

අම්මාට ජීවිතේ විඳින්න දෙමු

චන්ද්‍රලතා අම්මා කොළඹ ආශ‍්‍රිත නගරයක පාරම්පරිකව ඉඩම් රැුසක් හිමි පවුලක කාන්තාවක්. පරම්පරාවෙන් හිමිවූ ඉඩම් අයත්ව තිබුණේ ඇගේ සැමියාට. ඇය සැමියාගේ නිවසේ කටයුතු ඉටු...

චූදියන්ට උසස් වීම් වරදක් නැහැ- හමුදා ප්‍රකාශක

නීතියෙන් වරදකරුවන් ලෙස ඔප්පු නොවූ පුද්ගලයෙකුට උසස්වීම් ලබාදීමෙහි වරදක් නොමැති බවත් එලෙස උසස්වීම් ලබාදීම යෝග්‍ය නොවන්නේ නීතියෙන් වරදකරුවෙකු වූ පුද්ගලයන්ට බවත්  හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් චන්දන වික‍්‍රමසිංහ...

අතීතකාමය බිත්තියේ එල්ලාගන්න

අටසිය ගණන්වල අග ලංකාවේ කුලයෙන් හා ධනයෙන් පීඩිත පිරිමින්ගේ සහ ගැහැනුන්ගේ උඩුකය නිරුවත් ඡුායාරූපයක් දෙස බලා සිටියදී සිතට නැෙඟන සිතිවිලි බොහෝයි. එක් පැත්තකින්...

මාර්තු 15න් පසු පොලිස්පති තනතුර හිස් වේ

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දරගේ සේවා කාලය මාර්තු 15 වැනිදා අවසන් වීමට නියමිත අතර එදිනට පසු නව පොලිස්පතිවරයෙකු පත් කිරීමේ හැකියාව තිබේ. ආණ්ඩුක‍්‍රම...

හිරුණිකාගෙන් එ.ජාතීන්ට පැමිණිලි කරයි

තමන්ගේ පෞද්ගලික දූරකථන සංවාද විකෘති කොට ප‍්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු නොකිරීම ගැන පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර එක්සත්...

උද්ඝෝෂණය තැනක් වෙන්කිරීමට විරුද්ධයි

උද්ඝෝෂණ කිරීම සදහා රජය ගාලූ මුවදොර පිටියේ ස්ථානයක් වෙන් කර තිබුණද එම ස්ථානයේ පමණක් උද්ඝෝෂණ කිරීමට බලාපොරොත්තු නොවන බවත් උද්ඝෝෂකයන්ට තමන් කැමති ස්ථානයක උද්ඝෝෂණවල නිරත වීමට අයිතියක්...

ශිෂ්‍යත්වය සමත්වුණත් ආගම නිසා නාලන්දයේ දොර වැසුණු සිසුවා

කොළඹ ආනන්ද විද්‍යාලය මෙන්ම නාලන්ද විද්‍යාලයද බිහිවුණේ බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය පැවති සමයේදීය. එම පාසල් බිහිවුණේ බෞද්ධ පාසල් ලෙසය. මද්රාසා නම් මුස්ලිම් ආගමික පාසල්...

Latest news

- Advertisement -spot_img