No menu items!
21.3 C
Sri Lanka
31 January,2025
- Advertisement -spot_img

AUTHOR NAME

ලසන්ත රුහුණගේ

657 POSTS
0 COMMENTS

යළි ගජබා රෙජිමේන්තු හමුදාපතිවරයෙක්ද ?

නිසි කාලයේදී උසස් වීම් නොලැබීම හේතුවෙන් ගොනු කරන ලද අංක 242/2023 රිට් පෙත්සම සලකා බැලීමෙන් පසු අභියාචනාධිකරණය මැන්ඩාස්මුස් ආඥාවක් නිකුත් කරමින් යුද හමුදාපති විකුම්...

අධිවේගී මාර්ගවලටත් වැඩේ දෙන්නද යන්නේ

මාර්ග සංවර්ධන සේවකයින් වර්ජනය කරමින් අසයිආණ්ඩුවේ වත්කම් පෙන්නන්න බව බන්දුල කියයි ආපදා තත්වයන් වැනි හදිසි අවස්ථාවකදී ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා මෙන්ම අනෙකුත් කටයුතු සඳහා හමුදාව...

2022 ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් මිලියන 39,849ක් ලාභ ලබලා

අලෙවි නියෝජිතයින්ට වැඩිපුර රුපියල් මිලියන 23,576ක කොමිස් ගෙවලාරුපියල් මිලියන 1516ක ලැබිය මුදල් කපා හැරලා 2022 වර්ෂයේ දේශීය ඛනිජ තෙල් වෙළඳපොලෙන් සියයට 86කට වැඩි සැපයුමක් ඛනිජ...

හමුදාපතිලා පත්වෙන්නේ ගජබා රෙජිමේන්තුවෙන් විතරද?

සාමාන්‍ය පිළිගැනීම වන්නේ යුද, නාවික හා ගුවන් යන හමුදා සාමාජිකයින්ට රටේ අනෙකුත් සේවකයින්ට මෙන් සේවක අයිතිවාසිකම් නොමැති බවය. ඔවුන් රජයේ සේවකයින් වුවද මාරු කිරීම්,...

ව්‍යවස්ථා සභාව – ජනපති ගැටුම උග්‍රවේ

තනතුරුවලට පත් කිරීමට තමා විසින් යොමු කරන නම් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමැතිය ලබාදීම පමා කිරීම සම්බන්ධයෙන් සොයා බලන්නට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන...

ජාතික පාසල්වලට ළමයින් ඇතුලත් කිරීමේ අවකෙළි එළියට

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විදුහල්පතිවරුන්ට ලිපි 3308ක් නිකුත් කරලාවිදුහල්පතිවරුන් සිසුන් 2237ක් ඇතුළත් කරගෙනමැති ඇමතිවරුන් ළමයින්ගේ ලැයිස්තු ඉදිරිපත් කරලා රජයේ මුළු පාසල් සංඛ්‍යාව 2022 වර්ෂය වනවිට 10,165කි....

ශ්‍රී ලංකා ක්‍රිකට් බොරු කියයි..!

ජනාධිපති මාධ්‍ය අංශය බොරු කියයිකෝප් සභාපති පක්ෂග්‍රාහී වෙයිමන්ත්‍රීවරුන් විරුද්ධ වෙයි ‘අයිසීසී තහනම ඉවත් කර ගැනීම සහ ක්‍රිකට් තරගාවලි අහිමිවීම පිළිබඳ සාකච්ඡා කර තීරණ ගැනීමේ බලය...

මහින්ද සමඟ රනිල්ද සමාන කළ සීනි බදු සෙල්ලම හෙවත් අඩු බද්දට ගෙනැත් වැඩි බද්දේ මිලට විකිණීම

මීට අවුරුදු තුනකට පෙර 2020 වර්ෂයේ ඔක්තෝබර් මාසයේදී සිදුවූ සීනි බදු වංචාව සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පියවරක් නොගැනීමේ තත්වය තුළ 2023 නොවැම්බර් මාසයේ සිදුවූ තවත්...

ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණ, වංචා, අක්‍රමිකතා ගැන රනිල් නොදන්නා විගණකාධිපති නිර්දේශ මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ විසින් පත්කරන ලද අතුරු කමිටුවේ කටයුතු අත්හිටුවමින් අභියාචනාධිකරණය විසින් නියෝගයක් ලබාදී ඇත. එම නියෝගය එසේ...

රක්ෂණයේ අනුබද්ධ සමාගම් විකිණීමට විරෝධය

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සතු අනුබද්ධ සමාගම්වලින් 8න් 5ක් ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ විකුණා දැමීමට සූදානම් බවත්, එම ආයතනවල නිත්‍ය වටිනාකම රක්ෂණ සංස්ථාව වෙත රජයේ...

Latest news

- Advertisement -spot_img