No menu items!
25.4 C
Sri Lanka
30 January,2025
- Advertisement -spot_img

AUTHOR NAME

ලසන්ත රුහුණගේ

657 POSTS
0 COMMENTS

සිංගප්පූරු- ශී‍්‍ර ලංකා වෙළෙඳ ගිවිසුම: අතිවිශේෂ ගැසට්එක අතුරුදහන්

  සිංගප්පූරු- ශී‍්‍ර ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම් පිළිබඳව විශේෂ අධ්‍යයනයක් සිදු කර වාර්තාවක් ලබාදීම සඳහා ජනාධිපති මෛතී‍‍පාල සිරිසේන විසින් විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් අගෝස්තු 11 දින...

සිංගප්පූරු- ශී‍්‍ර ලංකා වෙළෙඳ ගිවිසුම: අතිවිශේෂ ගැසට්එක අතුරුදහන්

  සිංගප්පූරු- ශී‍්‍ර ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම් පිළිබඳව විශේෂ අධ්‍යයනයක් සිදු කර වාර්තාවක් ලබාදීම සඳහා ජනාධිපති මෛතී‍‍පාල සිරිසේන විසින් විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් අගෝස්තු 11 දින...

රන්ජන්ගේ නඩුවේ සාක්කියට ජනපතිත්

තමන්ට එරෙහි අධිකරණ අපහාස චෝදනා නඩු විභාගයේ තම පාර්ශ්වයේ සාක්ෂිකරුවන් වශයෙන් අධිකරණයේ ¥ෂිත බව ගැන ප‍්‍රසිද්ධියේ අදහස් පළකළ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ඇතුළු සියයක පමණ...

බෙදීම් මනාව පෙන්වන ත‍්‍රිවිධ හමුදාව හා පොලීසිය

ශී‍්‍ර ලංකාවේ අභ්‍යන්තර යුද්ධය අවසන් වී මේ වන විට වසර නවයක කාලයක් ගෙවී තිබේ. එහෙත් අවසන් නොවූ හා අවසන් නොකරන එක් කාරණයක් තිබේ. ඒ...

සුරක්ෂා රක්ෂණය: මිලියන 100 ගනුදෙනුව දැවැන්ත වංචාවක්ද? ඇමති සහ සමාගම මගහරියි

‘‘සල්ලි කොයි බැංකුවෙද තැන්පත් කරන්නේ’’ ‘‘ඒක නම් මම දන්නේ නැහැ. ඒක අහන්න  ඕනෑ රක්ෂණ සංස්ථාවෙන්’’ ඉහත ප‍්‍රශ්නය අසනු ලබන්නේ සිරස මාධ්‍ය ජාලයේ වාර්තාකරුවෙකු විසිනි.  පිළිතුර ලබාදෙන්නේ...

මැකො, තවලිංගම් ඉල්ලා අස්වෙති

පළාත් පාලන මැතිවරණයට අදාලව සකස් කර ඇති සීමානිර්ණය කමිටු වාර්තාව සමාලෝචනය කිරීම සඳහා පත්කර ඇති කමිටුවෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සහ ජාතික සීමානිර්ණය...

ජනපති ලංකාවට නිර්දේශ කළ සමාගම ලා ඕස ඛේදවාචකයේ විත්තිකරුවෝ

මිනිසුන් විස්සකට අධික පිරිසක් මරුමුවට පත්කරමින් හා සියයකට අධික පිරිසක් අතුරුදන් කරමින් පසුගිය ජූලි 23 වැනි ලා ඕසයේ වේල්ලක් පුපුරා ගියේ ඒ පිළිබඳව ජාත්‍යන්තර...

මිලියන 100ක් කොමිස් ලැබුණා : අකිල

පාසල් සිසුන්ගේ සුරක්ෂා රක්ෂණය වෙනුවෙන් හිමිවිය යුතු කොමිස් මුදල වශයෙන් ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් රුපියල් මිලියන 100ක මුදලක් ලැබුණ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්...

එජාප හිතවතුන් දෙලක්ෂයකට සමෘද්ධිය දෙන්න සැලසුම්

ඉදිරි මැතිවරණ සමය ඉලක්ක කර ගනිමින් සමෘද්ධි සහනාධාර හිමිනොවන තම පක්ෂයට හිතවත් අඩුආදායම්ලාභී පවුල් දෙලක්ෂයකට සමෘද්ධි සහනාධාර පිරිනමන්නට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත. සමෘද්ධි...

ආරක්ෂාව පිටරටට දුන් මිලියන 2250ක සුරක්ෂා රක්ෂණය

  රක්ෂණයේ සැබෑ අර්ථය වන්නේ හානි පූරණය කර ගැනීමය. ලාභය යන්න එහි අර්ථය නොවේ. එහෙත් සමහර පුද්ගලයන් එම සැබෑ අර්ථයට පටහැනිව රක්ෂණය ලාභය උදෙසා භාවිත...

Latest news

- Advertisement -spot_img