16.4 C
Sri Lanka
23 January,2022
- Advertisement -

AUTHOR NAME

ලසන්ත රුහුණගේ

510 POSTS
0 COMMENTS

බොරතෙල් නැති නිසාසපුගස්කන්ද වැහෙයි

පිරිපහදු කිරීම සඳහා බොරතෙල් නොමැති වීම හේතුවෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් සපුගස්කන්ද තෙල් පිරිපහදුව නොවැම්බර් 15 වැනිදායින් පසු වැසීමට සිදුවන බව වාර්තාවේ. මේ සම්බන්ධයෙන්...

චීන පොහොර අර්බුදය:ආනයන බලපත්‍ර නොමැතිවණයවර ලිපි විවෘත කළේ කෙසේද?

රසායනාගාර පරීක්ෂණ මගින් අහිතකර ක්ෂුද්‍ර ජීවීන් සිටින බවට තහවුරු වූ චීනයේ කින්ඩාවෝ සමාගමේ ඝන කාබනික පොහොර රැගත් නැව සිය නම වෙනස් කරමින් තවදුරටත් රටේ...

සූර්ය බල සංග්‍රාමයේ පාරිභෝගිකයන් දඬුකඳේ ගැසූ ලංවිම

■ අමාත්‍යංශ ලේකම්සූර්ය බල ගාස්තු සංශෝධනයට කමිටුවක් පත්කරලා ■ ස්ථාවර ගාස්තුව රුපියල් 30 සිට 400 දක්වා ඉහලට ■ පාරිභෝගිකයන්ගෙන්මහජන උපයෝගිතා කොමිසමට පැමිණිලි ‘වසර 2050...

වීරවංශට, ගම්මන්පිලට තවත් අවස්ථාවක්

කෙරවළපිටිය යුගදනවි බලාගාරයේ සියයට හතලික කොටස් ඇමරිකාවේ නිව් ෆෝට්රස් සමාගමට විකිණීමට එරෙහි සිය විරෝධය තවදුරටත් සනිටුහන් කිරීම සඳහා අමාත්‍ය විමල් වීරවංශට හා අමාත්‍ය උදය...

විදුලි බිඳවැටීමක් ගැනඉංජිනේරු සංගමයෙන් අනතුරු ඇඟවීමක්

ඇමරිකාවේ නිව් ෆෝට්රස් සමාගම සමග ආණ්ඩුව ඇතිකරගෙන ඇති රටට අහිතකර ගිවිසුම්වලට එරෙහිව සිය සංගමය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළැඹී ඇති බවත් එම ක්‍රියාමාර්ග මගින් ඕනෑම...

අස්වන බව අලි සබ්රිමන්ත්‍රීන්ට කියලා

එක රටක් එක නීතියක් නම් වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානියා ලෙස ගලගොඩඅත්තේ ඥානසාර හිමි පත් කිරීම තුළ තමාට තවදුරටත් ආණ්ඩුවේ කටයුතු කළ නොහැකි...

චීන පොහොරවලට අංක 1704ශ්‍රී ලංකා ප්‍රමිති කඩුල්ලක්ද ඇත

වී මෝල් හිමියන් වෙනුවට වී මිල හා සහල් මිල ආණ්ඩුව තීරණය කිරීමේ දැඩි හා නිර්භීත තීන්දුවක් ගන්නවා වෙනුවට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මාධ්‍ය සිරස්තල...

බුද්ධි අංශවලටකීර්තියක් තිබුණේ නැත

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සූම් තාක්ෂණය ඔස්සේ සිදුකරන ලද අදහස් දැක්වීම් ගැන සිරිල් ගාමිණී පියතුමා ඇතුළු පිරිසක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස රාජ්‍ය බුද්ධි සේවා...

නැගෙනහිර පර්යන්තයටඩොලර් මිලියන 325ක ණයක් ගන්න යයි

කොළඹ දකුණු වරායේ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 325ක ණය පහසුකමක් ලබා ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය යෝජනා කැඳවා ඇත. අවශ්‍ය උපකරණ...

ඉන්දීය දියර පොහොරවලට මුදල් ගෙවූ ගිණුමටමහා බැංකු අවසරය නෑ

ඉන්දියාවෙන් ආනයනය කරන ලද නයිට්‍රජන් දියර පොහොර සඳහා දේශීය නියෝජිත ආයතනයට මුදල් ගෙවූ එම සමාගමේ විද්‍යුත් පැවරුම් හෙවත් ටෙලිග්‍රාෆ් ට්‍රාන්සර් ගිණුම විවෘත කිරීම සම්බන්ධයෙන්...

Latest news

- Advertisement -