24.8 C
Sri Lanka
30 November,2021
- Advertisement -

AUTHOR NAME

ලසන්ත රුහුණගේ

478 POSTS
0 COMMENTS

හමුදා නිලධාරීන්හෑල්ලුවට පත්කිරීම

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් තනතුර තවදුරටත් බල රහිත බව ලියුම්කරුගේ අදහසය. ඊට හේතුව මෙම තනතුර ජනාධිපතිවරයා පත්කරන්නේ හදිසි අවස්ථා රෙගුලාසි යටතේ වීමය. හදිසි අවස්ථා රෙගුලාසි...

අයවැයෙන් 30%ක් රාජපක්ෂවරුන්ට

ආරක්ෂක වැය වැඩිවෙයිබැසිල්ටත් වැඩිවෙයි, මහින්දටත් වැඩිවෙයිමහින්දානන්දට වඩා ශෂීන්ද්‍රට දෙයිසෞඛ්‍ය වැය අඩුවෙය ඔක්තෝබර් 07 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2022 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත අනුව මුළු...

ජනාධිපතිටත් අලියෙකු ලැබුණුනඩු භාණ්ඩ අලි නිදහස් කිරීමේ ජාතකය මෙසේය

මව පැටවාගෙන් වෙන් නොකළ යුතු හෙයින් තවදුරටත් මව පැටවා සමඟ රඳවා ගන්නා ලෙස අභියාචනාධිකරණය නියෝගයක් ලබා දුන්නේ සැප්තැම්බර් මස 22 වැනිදාය. ඒ එම අධිකරණයට...

පාඩම් ඉගෙන නොගැනීම හෙවත් ඖෂධ මංජුසාව

කොවිඩ් 19 වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා ඖෂධ මංජුසාවක් ගෙයින් ගෙයට ගොස් ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි ප්‍රකාශ කර ඇත.මේ සඳහා සැප්තැම්බර් 22...

වරාය බටහිර පර්යන්තය ඉන්දියාවේ අදානි හාජෝන් කීල්ස්ට කොටස් අනුපාත ගැනවෘත්තීය සමිති විරෝධය

කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉන්දියානු අදානි සමාගමට හා ජෝන් කීල්ස් සමාගමට ලබාදීමේ ගිවිසුමේ සඳහන් කොටස් අනුපාතයන් සම්බන්ධයෙන් වරාය වෘත්තීය සමිතිවල දැඩි විරෝධය එල්ල වී...

හදිසි අවස්ථාව අහෝසියි

■ ලසන්ත රුහුණගේ ජනාධිපතිවරයා පසුගිය අගෝස්තු 30 වැනිදා ප්‍රකාශයට පත්කළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමේ හදිසි අවස්ථා නියෝග සැප්තැම්බර් 30 දින වනවිට අහෝසි වී තිබේ.හදිසි අවස්ථා...

තුන්වන පාර්ශවයේ රක්ෂණවලට අලුතින් සියයට 2ක බද්දක්

තුන්වන පාර්ශවයේ වාහන රක්ෂණ සම්බන්ධයෙන් ඔක්තෝබර් මස 01 වැනිදා සිට සියයට 2ක අලුත් බද්දක් ආණ්ඩුව පනවා ඇත. තුන්වන පාර්ශවයේ රක්ෂණ වාරිකයේ අගයෙන් එම සියයට 2ක...

චීනයෙන් ගන්නා කාබනික පොහොර රසායනික පොහොරවලට වඩා ගණන්නියමිත නයිටි්‍රජන් ප්‍රතිශතයද නෑ

චීන සමාගමකින් හා තවත් සමාගමකින් මිලදී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇති කාබනික පොහොර මිල මෙතෙක් රසායනික පොහොර මිලදීගත් මිලට වඩා වැඩි බව අනාවරණය...

මොණරාගල පොහොට්ටු මන්ත්‍රීකම අහෝසි වී ඇත්තේඡන්ද කාලයේ ජලය හා විදුලිය ගැනීමට අල්ලස් දීමෙන්

මොණරාගල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී හර්ෂක දිසානායකගේ මන්ත්‍රී ධුරය අහෝසි කර ඇත්තේ මැතිවරණ කාල සීමාවේදී ජල හා විදුලි සම්බන්ධතා ලබා ගැනීම...

ලොහාන්ට එරෙහිව සිරකරු අයිතිවාසිකම් කමිටුවෙන් සීඅයිඩීයට පැමිණිල්ලක්

බන්ධනාගාර කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් සිර මැදිරිවලින් එළියට ගෙන පිස්තෝලයක් ගෙන තර්ජනය කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෙවත් සීඅයිඩීයට...

Latest news

- Advertisement -