Facebook
Instagram
Tumblr
Twitter
Youtube
Sign in
මුල් පිටුව
පුවත්
දේශපාලන
දේදුන්න
විශේෂාංග
තීරු ලිපි
අවරදිග ආවර්ජනා
මනුවර්ණගේ සතිය
අනේ අනිච්චං
පුරවැසියා
ඉඳ හිට
ලේඛකයෝ
කේ.ඩබ්ලිව්. ජනරංජන
ජයදේව උයන්ගොඩ
තිසරණී ගුණසේකර
ගාමිණී වියන්ගොඩ
ලසන්ත රුහුණගේ
කැත්ලීන් ජයවර්ධන
කේ. සංජීව
කතුවැකිය
කාටූන්
විඩීයෝ
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
No menu items!
Sign in / Join
22.6
C
Sri Lanka
18 January,2025
Facebook
Twitter
Youtube
type here...
Search
මුල් පිටුව
පුවත්
දේශපාලන
දේදුන්න
විශේෂාංග
තීරු ලිපි
අවරදිග ආවර්ජනා
මනුවර්ණගේ සතිය
අනේ අනිච්චං
පුරවැසියා
ඉඳ හිට
ලේඛකයෝ
කේ.ඩබ්ලිව්. ජනරංජන
ජයදේව උයන්ගොඩ
තිසරණී ගුණසේකර
ගාමිණී වියන්ගොඩ
ලසන්ත රුහුණගේ
කැත්ලීන් ජයවර්ධන
කේ. සංජීව
කතුවැකිය
කාටූන්
විඩීයෝ
මුල් පිටුව
පුවත්
දේශපාලන
දේදුන්න
විශේෂාංග
තීරු ලිපි
අවරදිග ආවර්ජනා
මනුවර්ණගේ සතිය
අනේ අනිච්චං
පුරවැසියා
ඉඳ හිට
ලේඛකයෝ
කේ.ඩබ්ලිව්. ජනරංජන
ජයදේව උයන්ගොඩ
තිසරණී ගුණසේකර
ගාමිණී වියන්ගොඩ
ලසන්ත රුහුණගේ
කැත්ලීන් ජයවර්ධන
කේ. සංජීව
කතුවැකිය
කාටූන්
විඩීයෝ
- Advertisement -
AUTHOR NAME
ජයදේව උයන්ගොඩ
193 POSTS
0 COMMENTS
ජයදේව උයන්ගොඩ
ප්‍රජාතන්ත්‍රවාදය සහ විරෝධය පෑමේ දේශපාලනය පරිවර්තනීය සන්ධානයක් කරා
ජයදේව උයන්ගොඩ
-
January 20, 2019
ඔක්තෝබර් 26 දා හටගත් දේශපාලන අර්බුදය හමුවේ, එම අර්බුදයේ කතෘකයන්ටත්, ඒ අර්බුදය වෙතින් හදිසියේ පැනනැඟි දේශපාලන අධිකාරවාදී ව්‍යාපෘතියටත් එරෙහිව මතු වූ අරගලයේ දේශපාලන අගය...
ජයදේව උයන්ගොඩ
එජාපය සහ දේශපාලන නිද්‍රාව
ජයදේව උයන්ගොඩ
-
January 13, 2019
දේශපාලන පිබිදීම සහ දේශපාලන නිද්‍රාව යනු එකම ක්‍රියාවලියක අවස්ථා දෙකක්ද යන ප්‍රශ්නය මේ දිනවල මගේ සිතේ මතුවේ. එයට පසුබිම වන්නේ ඔක්තෝබර් 26 දායින් පසු...
ජයදේව උයන්ගොඩ
ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ ගැටලු ගැන තවදුරටත්
ජයදේව උයන්ගොඩ
-
January 6, 2019
ආණ්ඩුක්රම ව්‍යවස්ථා අර්බුදය අවසන් වීමෙන් පසුව දින හැරෙමින් පවතින ක්‍රියාවලීන් තුළ, ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩුකරණයේ අලුත් ගැටලු මතුවීමද, පැරණි ගැටලු යළි මතුවීමද සිදුවෙමින් පවතී. ලංකාවේ...
ජයදේව උයන්ගොඩ
2018 වසර ගැන ආපසු හැරී බැලීමක්
ජයදේව උයන්ගොඩ
-
December 30, 2018
ගෙවී යන 2018 වසර දෙස ආපසු බලන විට එම වසරේ සිදුවූ දේශපාලන වර්ධනයන් තීරණාත්මක ඒවාය. 2019 වසරේ දේශපාලන ගමන්මගේ දිසාවන් තීරණය කිරීමට තරම් ඒවා...
ජයදේව උයන්ගොඩ
ගිය සතියේ නඩු තීන්දු සහ ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමේ නොනිමි අරගලය
ජයදේව උයන්ගොඩ
-
December 23, 2018
සති හතකට ආසන්න කාලයක් දේශපාලන සිහිවිකලත්වයේ අතරමං වී තිබුණු ලංකාවේ දේශපාලනය දැන් තරමක් හෝ දුරට දේශපාලන සිහිබුද්ධියේ (Political Sanity) අවධියකට පා තබා තිබේ. මෙම...
ජයදේව උයන්ගොඩ
නඩු තීන්දුව එනකල්..
ජයදේව උයන්ගොඩ
-
December 16, 2018
ගිය සිකුරාදා අවසන් වූ, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරවීමට විරුද්ධව ඉදිරිපත් කර තිබුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේ නඩු තීන්දුව ගැන මුළු රටම නොඉවසිල්ලෙන් බලා සිටි බව...
අවරදිග ආවර්ජනා
සිරිසේන යනු ජාතික පරපිඩාකාමියෙකි
ජයදේව උයන්ගොඩ
-
December 16, 2018
ගිය සතියේ ජනාධිපතිවරයා සතියකින් ප්‍රශ්නය විසඳන බව කීවේය. මෙය ලියන මොහොත (13) වන විටත් ඔහුගේ ඒ විජ්ජා බලය ක්‍රියාත්මක වී නැත. ඇත්තෙන්ම ගත වූ...
ජයදේව උයන්ගොඩ
ආචාරධාර්මික ප්‍රජාතන්ත්‍රවාදයක් කරා
ජයදේව උයන්ගොඩ
-
December 9, 2018
“සදාචාරාත්මක දේශපාලන සංස්කෘතියක් සඳහා කාන්තාවෝ” යන තේමාව යටතේ විරෝධතා ව්‍යාපාරයක් කාන්තා සංවිධාන ගණනාවක් විසින් දියත් කරනු ලැබ ඇත. ආචාරධාර්මික දේශපාලනයක් පිළිබඳ දේශපාලන ක්‍රියාකාරීන් අතර...
ජයදේව උයන්ගොඩ
දේශපාලනය, ව්‍යවස්ථාව සහ චර්යාධාර්මිකත්වය
ජයදේව උයන්ගොඩ
-
November 25, 2018
පසුගිය ‘අනිද්දා’ පත්‍රයේ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා ලියා තිබුණු ‘දේශපාලන ව්‍යවස්ථාමය තලයෙන් ආචාරධර්ම තලයට’ යන අනගි රචනාවට ඌන පූරණයක් ලෙස මෙම ලිපිය ලියන්නෙමි. ප්‍රජාතන්ත්‍රවාදී...
ජයදේව උයන්ගොඩ
ආණ්ඩුක්රම ව්‍යවස්ථාව, පුරවැසියා සහ ශ්‍රේෂ්ඨාධිකරණය
ජයදේව උයන්ගොඩ
-
November 18, 2018
ජනාධිපති සිරිසේන මහතා ඔක්තෝබර් 26දා ආරම්භ කළ සහ නොවැම්බර් 09 දා උත්සන්න කළ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සහ දේශපාලන අර්බුදය දැන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගොස් ඇත. එහි...
1
...
17
18
19
20
Page 18 of 20
Latest news
කොටියා මාව කෑවොත් කයි, නැත්නම් නෑ – විශ්වනී අල්ගෙවත්ත
January 16, 2025
ශ්‍රී ලංකාව බංගලි දේශය වගේ නොවුණේ ඇයි? – මහාචාර්ය රොහාන් සමරජීව
January 16, 2025
සහල් ප්රශ්නයේ සිට ‘ක්ලින් ශ්‍රී ලංකා’ දක්වා – ජයදේව උයන්ගොඩ
January 16, 2025
යක්ෂ ගෝත්‍රයෙන් වෙනස් වෙලා දැන් අපි මනුස්සයෝ …. කුවේණිගේ පරපුරේ වන්නියාර්වරුන් සොයාගිය ගමන
January 15, 2025
අපි එකතු වෙන්නේ සජිත්ගේ නායකත්වයෙන් – පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන්
January 14, 2025
- Advertisement -