Facebook
Instagram
Tumblr
Twitter
Youtube
Sign in
මුල් පිටුව
පුවත්
දේශපාලන
දේදුන්න
විශේෂාංග
තීරු ලිපි
අවරදිග ආවර්ජනා
මනුවර්ණගේ සතිය
අනේ අනිච්චං
පුරවැසියා
ඉඳ හිට
ලේඛකයෝ
කේ.ඩබ්ලිව්. ජනරංජන
ජයදේව උයන්ගොඩ
තිසරණී ගුණසේකර
ගාමිණී වියන්ගොඩ
ලසන්ත රුහුණගේ
කැත්ලීන් ජයවර්ධන
කේ. සංජීව
කතුවැකිය
කාටූන්
විඩීයෝ
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
No menu items!
Sign in / Join
20.2
C
Sri Lanka
19 January,2025
Facebook
Twitter
Youtube
type here...
Search
මුල් පිටුව
පුවත්
දේශපාලන
දේදුන්න
විශේෂාංග
තීරු ලිපි
අවරදිග ආවර්ජනා
මනුවර්ණගේ සතිය
අනේ අනිච්චං
පුරවැසියා
ඉඳ හිට
ලේඛකයෝ
කේ.ඩබ්ලිව්. ජනරංජන
ජයදේව උයන්ගොඩ
තිසරණී ගුණසේකර
ගාමිණී වියන්ගොඩ
ලසන්ත රුහුණගේ
කැත්ලීන් ජයවර්ධන
කේ. සංජීව
කතුවැකිය
කාටූන්
විඩීයෝ
මුල් පිටුව
පුවත්
දේශපාලන
දේදුන්න
විශේෂාංග
තීරු ලිපි
අවරදිග ආවර්ජනා
මනුවර්ණගේ සතිය
අනේ අනිච්චං
පුරවැසියා
ඉඳ හිට
ලේඛකයෝ
කේ.ඩබ්ලිව්. ජනරංජන
ජයදේව උයන්ගොඩ
තිසරණී ගුණසේකර
ගාමිණී වියන්ගොඩ
ලසන්ත රුහුණගේ
කැත්ලීන් ජයවර්ධන
කේ. සංජීව
කතුවැකිය
කාටූන්
විඩීයෝ
- Advertisement -
AUTHOR NAME
කේ ඩබ්ලිව් ජනරංජන
139 POSTS
0 COMMENTS
කේ.ඩබ්ලිව්. ජනරංජන
ව්‍යවස්ථාව හැදෙන්නේ මේ විදියට නම් ඊළඟ ආණ්ඩුවත් අලුත් ව්‍යවස්ථාවක් ගෙනා යුතුය
කේ ඩබ්ලිව් ජනරංජන
-
December 21, 2020
මාගේ පදවිප්‍රාප්තියෙන් දෙවැනි වසර ඉක්ම යන්නට පෙර අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බවට ජනාධිපතිවරයා කිව්වත්, එවැනි ව්‍යවස්ථා ක්‍රියාවලියකට ආණ්ඩුවේ වුවමනාව හා කැපවීම කෙතෙක් දැයි...
කේ.ඩබ්ලිව්. ජනරංජන
කාදිනල් හිමි ගෝල් කණුවත් අරගෙන දුවයි
කේ ඩබ්ලිව් ජනරංජන
-
December 14, 2020
මැල්කම් රංජිත් කාදිනල් හිමි, පාස්කු ප්‍රහාරයේ පරීක්‍ෂණ ගැන යළිත් අදහස් පළකර තිබේ. තමා හමුවට ආ කාවින්ද ජයවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හමුවේ ඔහු ‘පරීක්‍ෂණ පස්සට තල්ලු...
කේ.ඩබ්ලිව්. ජනරංජන
ලැයිස්තුවේ ඉහළ අය කපාදමා ජනාධිපති පහළ අය අභියාචනාධිකරණයට පත්කරයි
කේ ඩබ්ලිව් ජනරංජන
-
December 7, 2020
20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට, අන්තිම මොහොතේ, එනම් කාරක සභා අවස්ථාවේදී ගෙනෙන ලද කුමන්ත්‍රණකාරී සංශෝධනයක් අනුව, ශ්‍රේෂ්ඨාධිකරණයට හා අභියාචනාධිකරණයට අලුතෙන්ම විනිසුරුවරුන් 14 දෙනෙකු පත්කිරීමට ජනාධිපතිවරයාට...
කේ.ඩබ්ලිව්. ජනරංජන
අභියාචනාධිකරණ තීන්දුවෙන් පසු මහජන මුදල් කොල්ලකන අයට බලපත්‍රයක් ලැබේවිද?
කේ ඩබ්ලිව් ජනරංජන
-
November 30, 2020
අභියාචනාධිකරණ විනිසුරුවරියෝ දෙපළ සුප්‍රකට සිල් රෙදි නඩුවෙන් ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිට නිදොස් කර නිදහස් කළෝය. ඒ, මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග දුන් මුල් තීන්දුව...
කේ.ඩබ්ලිව්. ජනරංජන
පක්‍ෂ මාරුව වළක්වන්න තිබුණු හොඳ අවස්ථාවක් අහිමි වුණා – ජනාධිපති නීතිඥ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න
කේ ඩබ්ලිව් ජනරංජන
-
November 16, 2020
20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමේදී සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක් ඇතුළු මන්ත්‍රීවරුන් කිහිපදෙනකු පක්‍ෂයේ මතයට විරුද්ධව යමින් විස්සට පක්‍ෂව ඡන්දය දුන්නා....
කේ.ඩබ්ලිව්. ජනරංජන
අධිකරණය පාලනයට බලය ජනාධිපතිට ගන්න, කාරක සභා අවස්ථාවේ කළ කුමන්ත්‍රණකාරී සංශෝධනය
කේ ඩබ්ලිව් ජනරංජන
-
November 6, 2020
20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විනාශකාරීම ලක්‍ෂණය වන්නේ රටේ විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන මූලික පාලන ආයතන තුනේ පාලන බලය සම්පූර්ණයෙන්ම පාහේ ජනාධිපතිවරයා වෙත පැවරීමයි....
කේ.ඩබ්ලිව්. ජනරංජන
ලක්‍ෂ 69ක වරම පෙන්වා අධිකරණයේ ගෙල මිරිකනු නොහැකිය
කේ ඩබ්ලිව් ජනරංජන
-
October 13, 2020
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ 20වැනි සංශෝධනයක් ගෙනඒමට හේතුව ලෙස දක්වන්නේ ‘මට ලැබුණු ජනවරම 19 නිසා ක්‍රියාත්මක කරන්නට බැහැ’ යන්නය. තමාට ලැබුණු ජනවරම, ක්‍රියාත්මක කළ නොහැක්කේ...
කේ.ඩබ්ලිව්. ජනරංජන
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ජනාධිපතිගේ බලය උදුරාගන්නේද?
කේ ඩබ්ලිව් ජනරංජන
-
October 6, 2020
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පිහිටුවන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, 20වැනි සංශෝධනයෙන් කුණු කූඩයට දැමෙන බව දැන් ඉඳුරා පැහැදිලිය. ඒ වෙනුවට, 20න් යෝජනා කර...
කේ.ඩබ්ලිව්. ජනරංජන
ජනපතිට වැඩ කරන්න බැරි 19හි කුමන වරදක් නිසාද?
කේ ඩබ්ලිව් ජනරංජන
-
September 27, 2020
19 අහෝසි කොට 20වැනි සංශෝධනයක් ගෙනඒම, රටේ මහජනතාවගේ පරමාධිපත්‍ය බලයට එරෙහිව කළ දේශපාලන කුමන්ත්‍රණයකි. කාලයක් තිස්සේ කළ එම කුමන්ත්‍රණයේදී 19 සම්බන්ධයෙන් අමූලික බොරු නිර්මාණය...
කේ.ඩබ්ලිව්. ජනරංජන
ස්වාධීන අධිකරණයේ කොඳුනාරටිය කඩන විස්ස
කේ ඩබ්ලිව් ජනරංජන
-
September 20, 2020
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙනෙන 20වැනි සංශෝධනයෙන්, කොඳු නාරටිය කඩාදමන්නට නියමිත එක් ආයතනයක් වන්නේ අධිකරණයයි. අපේ රටේ අධිකරණ පද්ධතිය, මේ වන තෙක් භූක්ති විඳින ස්වාධීනත්වය, අයුතු...
1
...
7
8
9
...
14
Page 8 of 14
Latest news
කොටියා මාව කෑවොත් කයි, නැත්නම් නෑ – විශ්වනී අල්ගෙවත්ත
January 16, 2025
ශ්‍රී ලංකාව බංගලි දේශය වගේ නොවුණේ ඇයි? – මහාචාර්ය රොහාන් සමරජීව
January 16, 2025
සහල් ප්රශ්නයේ සිට ‘ක්ලින් ශ්‍රී ලංකා’ දක්වා – ජයදේව උයන්ගොඩ
January 16, 2025
යක්ෂ ගෝත්‍රයෙන් වෙනස් වෙලා දැන් අපි මනුස්සයෝ …. කුවේණිගේ පරපුරේ වන්නියාර්වරුන් සොයාගිය ගමන
January 15, 2025
අපි එකතු වෙන්නේ සජිත්ගේ නායකත්වයෙන් – පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන්
January 14, 2025
- Advertisement -