No menu items!
20.5 C
Sri Lanka
19 January,2025
- Advertisement -spot_img

AUTHOR NAME

ගාමිණි වියන්ගොඩ

170 POSTS
0 COMMENTS

ගෝඨාභය බලයට පත්වීම රටවැසියාගේ මොළේට වාසියක් වී ඇති හැඩයි

ගෝඨාභය රාජපක්ෂගෙන් රටවැසියන්ට හොඳටම රිදෙන්නට පටන්ගෙන ඇති බව දැන් පැහැදිලියි. එහෙත්, ඒ දුෂ්කර ගමන් මඟ තුළ, මීට කලින් නොවැටහුණු බොහෝ දේවල් අවබෝධ කරගැනීමට රටවැසියන්ට...

වීරවංශ – ගම්මන්පිල:මේස් කුට්ටමක් සහ දුර්ගන්ධයක්

අප අද සිටින්නේ, ඉතිහාසය විසින් වර්තමානය නිර්දය අන්දමින් නිරුවත් කරන සහ ලැජ්ජාවට පත්කරවන යුගයකයි. සමාජයක් මුහුණදෙන ප්‍රශ්න ඉදිරියේ විවිධ මත සහ වෙනස් කඳවුරු අතර...

දික්කසාද වීමට අයිතිය ඇති මුත්වෙනත් විවාහයකට අයිතිය නැති යුක්රේනය

රුසියාව මේ මොහොතේ යුක්රේනය ආක්‍රමණය කොට තිබේ. මෙය රුසියානු-යුක්රේන යුද්ධයක් වශයෙන් හැඳින්වීම නිවැරදි නැත. එය සහසුද්දෙන්ම මහ බලවතෙකු විසින් තවත් රටක් ආක්‍රමණය කරනු ලැබීමකි....

මායිනී දඩයමේඊළඟ බිල්ලශානි අබේසේකර?

පළිගැනීම යනු වර්තමාන පාලකයන්ගේ ආරයෙන් එන ගතියක් යැයි සිතෙන තරමට ඔවුන් තමන්ගේ ප්‍රතිවාදියා පස්සේ පන්නනු අපට පෙනේ. දැන් නිර්නාමික පෙත්සම්කරුවෙකුගේ ප්‍රකාශයක් මත, ශානී අබේසේකර...

‘එදා වේල’ ආණ්ඩුවේමහා කුමන්ත්‍රණයක්?

ඔබ කෙනෙකුව වැඩියෙන් පුම්බන තරමට, ඒ පුද්ගලයාගේ අසාර්ථකත්වය ඔබටත් වඩා ඒ පුද්ගලයාට බරක් වන්නේය. ඒ පුද්ගලයා, ප්‍රජාතන්ත්‍රවාදය සහ සම්මුතිය වෙනුවට, මිලිටරිවාදය සහ සැහැසි භාවය...

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය:විධායක ජනාධිපති ක්‍රමයේඅන්තිම ක්ෂමාලාපය

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවට මීට සති දෙකකට කලින් මේ කොලමේ කළ කරුණු දැක්වීම තුළ, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කාරණය සැලකිල්ලට...

රාජපක්ෂ සෞභාග්‍යය තුළබයිසිකලය සහ දර මිටිය යළි කරළියට

හෙට (04) නිදහසට වයස 74 යි. එදා වගේම අදත් දර ලිප කුස්සියට ඇවිත් තිබේ. බයිසිකලය යළිත් පාරට ගන්නැයි ආරාධනා කෙරේ. අතීතකාමී ගතියකින් බලන විට...

විධායක ජනාධිපති ක්‍රමය ගැන ‘අමතක කිරීම’

“විකටයෙකු රජවාසලේ පදිංචියට ගිය විට ඔහු රජෙකු බවට පත්නොවෙයි.රජවාසල නාඩගම් මඩුවක් බවට පත්වෙයි”-(තුර්කි ප්‍රස්තාවපිරුළකි) පිස්සෙකු ජනාධිපති තනතුරට පත්වුණොත් ඇති විය හැකි තත්වය ගැන, විධායක ජනාධිපති...

කළුවරේ ඉන්නවාද?වාහනේ යනවාද?

ප්‍රශ්නවල ඉවරයක් නැත. මිනිසුන්ගේ දෛනික ජීවිතයම බරපතළ අවදානමකට වැටී ඇත. එදා වේල හරිහම්බ කරගෙන ජීවත් වූ පුද්ගලයාට පමණක් නොව, යම් තරමක ආර්ථික ශක්තියක් ඇතිව...

සුසිල් ප්‍රේමජයන්තතවමත් පුන්නක්කු කෑම හෙවත්වෙනසක මහත!

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලයේ සිදු වූ අපරාධ සහ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන්, පිළිවෙළින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත්, පොලිස් මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසයත් වැදගත් පරීක්ෂණ ගණනාවක් මෙහෙයවමින්...

Latest news

- Advertisement -spot_img