No menu items!
23.2 C
Sri Lanka
10 April,2025
- Advertisement -spot_img

AUTHOR NAME

ගාමිණි වියන්ගොඩ

175 POSTS
0 COMMENTS

යහපාලනය: “කල්තියා දැනුම්දුන් මරණයක කතාන්තරය”

විවාහය දාට පසුවදා පාන්දර මනාලයා මනාලියව ඇගේ ගෙදරට ගෙනැවිත් ඇරලුවේය. හේතුව, ඇය කන්‍යාවක් නොවන බව මඟුල් දා රෑ මනාලයාට දැනගන්නට ලැබීමයි. ඈට හදි කෙළේ...

තුනෙන් දෙකක් නැතුව කොහොම කොරෝනා ඉවර කොරන්නද?

කොරෝනා වෛරසය ලංකාවේ වසංගතයක් තත්වයට පත්වුණේ, වෛරසය නිසා නොව, මහ මැතිවරණයක් නමැති සොඳුරු සිහිනය සමග, අපේ අවාසනාවට, එය සමපාත වීම නිසා ය. මොහොතකට මෙසේ...

හෙට කොච්චර කළුවර ද?

ජයග‍්‍රහණයක් තුළ සාමාන්‍යයෙන් ඇත්තේ අසිරියකි. එහෙත් ඇතැම් ජයග‍්‍රහණ තුළ මතුපිටින් පෙනෙන්ට ඇති ඒ අසිරිය අස්සෙන් අනාගත අසාර්ථකත්වයන්ද කෙටී තිබේ. ඒවා විටෙක දෘශ්‍යමාන ය. විටෙක...

මහ-ජාතිකවාදයේ නිමේෂය සහ ‘ජාතික ජන බලවේගයේ’ සංසාරය

බුද්ධාගමට අනුව, වර්තමාන නිමේෂයක් හෙවත් මොහොතක් තිබේ. ඒ, මේ ජීවිතයයි. ඊළඟට, සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් දිවෙන සංසාරයක් තිබේ. බෞද්ධයන්ගේ ලෝකය තුළ, ආගමානුකූලව කුමක් විශ්වාස කළත්,...

ඇමරිකන්කාරයෙක් ලංකාවේ රජවීම

(දේශපේ‍්‍රමීන්ගේ අවධානය පිණිසයි* ලංකා ඉතිහාසයේ නොයෙක් වර විදේශ ජාතිකයන් යටතට ලංකාව පත්ව ඇති බව අපි දනිමු. පුරාතන යුගයේ විටින් විට ඉන්දීය ආක‍්‍රමණිකයන් යටතේ ලංකාව...

කුල්මත් වීම තුළ වල්මත් වීම

‘දෙවැනි මනාපය පාවිච්චි කළොත් කිල්ලට හසුවෙයිද?’ මැයෙන්, (ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරාත්මක අවධානය පිණිසයි* නමැති වරහන්ගත අනුසිරස්තලය යටතේ මීට සති තුනකට කලින් මේ කොලමේ...

නායකයෙකු යනු ජනතාවගේ අනුගාමිකයෙක් ද?

නැත්නම් ජනතාවට මගපෙන්වන්නෙක් ද? මගේ දවසක වැටුප සොච්චමකි. දරුවන් හත් දෙනෙකි. ඉල්ලීම් බොහොමයකි. ඊයේ දවසේ නීරස අත්දැකීම් ගැන දන්නා මම හෙට දවස ගැන සිතා දරුවන්ගේ ඉල්ලීම්වලට සවන්දෙන්නේ...

ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ අද්‍යතන ප්‍රශ්න(ය) කවරේද? (1)

මුලින්ම 1977 වසරට යන්න. ලංකාවේ වර්තමානයේ අප මුහුණදෙන ඕනෑම ප්‍රශ්නයක් පැහැදිලි කරගැනීමේ ආරම්භක ස්ථානය 1977 යැයි බොහෝ දෙනා කියති. ඒ සෑම ප්‍රශ්නයකම නිර්මාතෘ...

ජනතාව එක පැත්තක, පාලකයන් තවත් පැත්තක?

මෙය, ජනප‍්‍රිය සමාජවාදී කියමනකි. ලංකා සමසමාජ පක්ෂය සහ ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය වැනි සාම්ප‍්‍රදායික වාම පක්ෂත්, රෝහණ විජේවීර ඇතුළු නායකයන් පෙරමුණ ගත් විකල්ප මාක්ස්වාදී...

Latest news

- Advertisement -spot_img