20.6 C
Sri Lanka
August 3, 2021
- Advertisement -

AUTHOR NAME

සංස්කාරක

382 POSTS
0 COMMENTS

තොරතුරු තාක්ෂණ –ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ ක්ෂේත්‍රයටඑන පොට හොඳ නැති පාටයි

■ මහාචාර්ය රොහාන් සමරජීව “ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය: ප්‍රශ්නය මානව සම්පතයි “ යනුවෙන් මා විසින් ලියන ලද තීරු ලිපියක් මගින් මෙම ක්ෂේත්‍රය, එහි තීරණාත්මක...

දේශපාලන පක්‍ෂ ගැන විශ්වාසය අඩුවෙමින් තිබෙන වෙලාවකපුරවැසි සංවිධානවලට ලොකු කාර්යභාරයක් තියෙනවා: ජනාධිපති නීතිඥ, ආචාර්යජයම්පති වික්‍රමරත්න

■ අරුණ ජයවර්ධන පසුගිය සතියේ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ මූලිකත්වයෙන් විපක්‍ෂයේ දේහපාලන පක්‍ෂවල නායකයන්ගේ රැස්වීමක් පැවැත්වුණා. මාධ්‍යවල පළවුණේ ඒ හරහා විපක්‍ෂයේ අලුත් දේශපාලන...

එකක් මර්දනයට ගිහින්රැල්ලක් මර්දන හදාගත් ආණ්ඩුව

■ අමන්දිකා කුරේ අප මේ ජීවත් වන මොහොත යනු, ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ ආණ්ඩුවට ජනතා සහන සැලසීමට නොහැකිවීම නිසාම ජන ජීවිත...

වීවලට රු.60ක් ඕනෑකවුඩුල්ලේ ජයතිස්ස

■ නිත්‍යා සෙව්වන්දි වී සඳහා රුපියල් 60ක මුදලක් හෝ ලබා නොදුන්නහොත් ගොවියාට මීළඟ කන්නයේ වගා කිරීමට නොහැකි වන බව ප්‍රගතිශීලී ගොවි සම්මේලන සභාපති කවුඩුල්ලේ...

ප්‍රභූ විවෘත කිරීමට හම්බන්තොට කොවිඩ් ඒකකයක් වසාදමයි

■ ප්‍රියාශා හෙට්ටිහේවා කොවිඩ් රෝහලක් ලෙස පවත්වාගෙන ගිය හම්බන්තොට පැරණි රෝහලේ දැඩි සත්කාර ඒකකය ප්‍රභූවරයෙකුගේ ප්‍රධානත්වයෙන් නැවත විවෘත කිරීම සඳහා හදිසියේ වසා දමා තිබේ. සිද්ධිය...

නැගෙනහිර පළාතට ඉන්දීය අවධානය

■ ඉඳුවර බණ්ඩාර ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාත තුළ ඉන්දීය ආයෝජන සඳහා පවතින අවස්ථාවන් පිළිබඳ හා එම පළාතේ ආර්ථික සංවර්ධනයන් උදෙසා ගතහැකි ඒකාබද්ධ ප්‍රයත්නයන් සම්බන්ධයෙන්...

ඩයනාගේ සාමාජිකත්වය අහෝසි කරනවා: රංජිත්

■ අමන්දිකා කුරේ පක්ෂයේ විනය නැවතත් කඩ කරමින් විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාවට විපක්ෂව ඡන්දය ලබා දුන් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේගේ පක්ෂ සාමාජිකත්වය...

ශාස්ත්‍ර පීඨ අධ්‍යාපනයෙන් ලැබිය යුතු මනුෂ්‍යමය වර්ධනය කුමක්ද?

මා සිංහල කෙනෙකු නිසා “සිංහලකම” නමැති පටු ආත්ම නිර්වචනය තුළ මා සිරවී සිටින්නට පුළුවන. එය අනිකුත් ජනවර්ගවලට අයත් අයටද සිදුවිය හැකිය. ඒ ඒ ආකාරයෙහි...

හරසුන් වදන් සමුදායකදුර්භාග්‍යය

■ සරත් ද අල්විස් ඇස්ට්‍රසෙනිකා දෙවැනි මාත්‍රාව ලබාගැනීම පිණිස පැමිණෙන ලෙස දන්වමින් ඉකුත් ජූනි 30 වැනිදා මා වෙත ලැබුණු කෙටි පණිවිඩයකට අනුව මම මගේ බිරිඳ...

නිරෝධන නිකේතන

■ උදන් ප්‍රනාන්දු දෙදහස් විස්ස වසරට පෙර කොරන්ටින් යන වචනය පවා අති බහුතරය අසාවත් නොතිබුණ බව සැබැවි. සිංහල වචනය වන නිරෝධායනය නම් ඊටත් වඩා ආගන්තුක...

Latest news

- Advertisement -