20 C
Sri Lanka
2 December,2021

තවත් රැල්ලක් අත ළඟයි
වෛද්‍ය සංගමය කියයි

Must read

■ අමන්දිකා කුරේ


එංගලන්තය හා සිංගප්පූරුව පසුගිය කාලයේ මුහුණ දුන් කොවිඩ් රැළි පිළිබඳව නිරීක්ෂණය කිරීමේ දී ශ්‍රී ලංකාවද තවත් කොවිඩ් රැල්ලක් ආසන්නයේ සිටින බවට අනතුරු හඟවමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර තිබේ.
ඔක්තෝබර් 26 දින යොමු කර ඇති මෙම ලිපියේ එම කොවිඩ් රැල්ල ඇතිවීම වළක්වාගැනීමට අනුගමනය කළ යුතු උපාය මාර්ග ද සඳහන් කර ඇත.


තුන්වන මාත්‍රාවක් වශයෙන් ෆයිසර් එන්නත ලබා දීම, සංචරණ සීමා සම්බන්ධයෙන් දැඩිව සැලකිලිමත් වීම යන යෝජනා ඒ අතර තිබේ.■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි