පුවත්
අපි එකතු වෙන්නේ සජිත්ගේ නායකත්වයෙන් – පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන්
සමගි ජනබලවේගයේ නායකත්වය යටතේ අනෙක් පක්ෂ එකතු විය යුතු බවට පක්ෂයේ අදහස ඇති බවත් එම පක්ෂය සමග වැඩ කළ යුතු බවට පක්ෂයේ අදහසක් ඇති බවත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජුබර් රහුමාන් අනිද්දාට පැවසීය.
මන්ත්‍රීවරයා මේ...
චීනයේ මාධ්‍ය ආයතන සමග ගහන ගිවිසුම් මොනවාද? මාධ්‍ය සංවිධාන සැක පහළකරයි..
ආණ්ඩුවේ හොරණෑ බවට පත්ව තිබෙන රාජ්‍ය මාධ්‍ය ප්‍රතිසංස්කරණය කර, මහජන සේවා මාධ්‍යයක් බවට පත් කිරීමේ සටනක් මාධ්‍ය සංවිධාන ගෙන යන අවස්ථාවක ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා චීනයත් සමග අත්සන් කරන්නට යන ගිවිසුම් 5/6ක් ම එරට මාධ්‍ය...
විදෙස් රජයන් සමග සාකච්ඡා, විදේශ අමාත්‍යාංශය හරහා පමණයි – ඇමතිලාටවත් බෑ
විදෙස් රාජ්‍ය, ජාත්‍යන්තර සංවිධාන, ශ්‍රී ලංකාවේ පිහිටි විදේශීය දූත මණ්ඩල, එතෙර පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල සමඟ රජයේ අමාත්‍යාංශ, ආයතන පවත්වන අන්තර් ක්‍රියා සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය මගින් චක්‍රලේඛයක් නිකුත් කොට ඇත ශ්‍රී ලංකාව නියෝජනය...
2025දී අධ්‍යාපනයට වඩා ආරක්ෂාවට වියදම් කරයි
වැඩිම වියදම සෞඛ්‍යයට
මෙම වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත ජනවාරි 09 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසිනි. ඒ අනුව මෙම වසරේ රජයේ වියදම රුපියල් බිලියන 4,218කි.
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහා ඇස්තමේන්තු කොට...
අත්‍යවශ්‍ය ආහාරවලට යළිත් බදු
කරවල හා මිරිස් කිලෝවකට රු. 100 බැගින්
සීනී 50, ලුණු 40, සහල් 65
කහ 360 ෆාම් ඔයිල් 275
ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පනවා ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ අත්‍යවශ්‍ය...
දේශපාලන
ශ්‍රී ලංකාව බංගලි දේශය වගේ නොවුණේ ඇයි? – මහාචාර්ය රොහාන් සමරජීව
මහජන නැගිටීම් මගින් දෙරටේම නායකයෝ පලවා හරින ලදහ. ලංකාවේ...
සහල් ප්රශ්නයේ සිට ‘ක්ලින් ශ්‍රී ලංකා’ දක්වා – ජයදේව උයන්ගොඩ
ජාතික ජන බලවේග ආණ්ඩුවේ වැඩ කටයුතු, ආණ්ඩුවෙන් කෙරෙන නොකෙරන...
අහවලාගේ වැඩේ කරන්න ගිය මාලිමා මන්ත්‍රීවරු
‘මිනිස්සු අපිට ඡන්දෙ දුන්නෙ ලස්සන රටක් හදන්න. එතැනදි අපි...
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙන් පසු: ATAද? සාමාන්‍ය නීතියද?
රොහාන් සමරජීව
ජාතික ජන බලවේගය එහි ප්‍රතිපත්ති ප්රකාශනයේ වත්මන් ත්‍රස්තවාදය...
ජනාධිපති අරමුදල ගසා කෑ දේශපාලුවෝ
සාමාන්‍ය ජනතාවට හදවත් සැත්කමක් සඳහා දැන් උපරිමය රු. 250,000යි.
ස්ටෙන්ට්...
විපර්යකාරකයෝ සිටිත්ද?
නීතිඥ රංජිත් විජේනායක
නීත්‍යනුකූලව ලැබී ඇති අධිකාරී බලය සැලකුවොත් නිදහසින්...
ජාජබ ආණ්ඩුවේ ‘අභියෝග කතිකාව’ට එකතුවක්
ජයදේව උයන්ගොඩ
විරුද්ධ පක්ෂයේ සිට ආණ්ඩු පක්ෂය බවට පත්වන දේශපාලන...
විශේෂාංග
අහවලාගේ වැඩේ කරන්න ගිය මාලිමා මන්ත්‍රීවරු
‘මිනිස්සු අපිට ඡන්දෙ දුන්නෙ ලස්සන රටක් හදන්න. එතැනදි අපි...
පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමට කාරක සභා යොදාගැනීම
විධායකය පිළිබඳව අධීක්ෂණයක් කිරීමට කාරක සභා ඉතා හොඳ ආයතනයි
ආචාර්ය...
ඵලදායි නොවන පොල් ඉඩම් සහ ප්‍රජාතන්ත්‍රවාදය
මහාචාර්ය රොහාන් සමරජීව
අප නියෝජනය කිරීමට අප තෝරා පත්කර ගන්නා...
කුමාර් ඩේවිඩ්: වාමාංශික බුද්ධිමතා, සහෝදරයා, ආදරණීය තක්කඩියා
ජයම්පති වික්‍රමරත්න
මැතකදී ලොස් ඇන්ජලීස්හිදී අභාවප්‍රාප්ත වූ විදුලි ඉංජිනේරුවෙකු, දක්ෂ...
සිංහයා සිංහලද?
රංජිත් පෙරේරා
‘සිංහයා සිංහලද?’ යන පැනය අසමින් ප්රස්තූතය පිළිබඳ විචාරාත්මක...
විදෙස්
කල්පවත්නා හා සාධාරණ සටන් විරාමයක් අවශ්‍යයි
ගාසා තීරයේ පාලනය අත්පත් කරගෙන සිටි හමාස් සංවිධානය විසින්...
සාම්ප්‍රදායික සමාජ ආර්ථික රාමුව ආරක්ෂා කරගන්නට ලංකාවට අයිතියක්
ආර්ජන්ටිනාවේ ජනාධිපතිවරණ ප්‍රතිඵලය නැවත වතාවක් ලෝක අවධානය වෙනස් අතකට...
අමු සිංදු කල්තරය, කලීෆා සහ ගාසා ආතතිය
‘සසඟ චලන රූ’ අන්තර් ජංජාල විමසුම්වරණයේ ලෝක කුසලානය හිමිකරගත්...
මුස්ලිම් විරෝධය හා පලස්තීන ජන සංහාරය
සමාජ මාධ්‍ය තුළ එක් විචාර ලිපියක් ආරම්භ කර තිබුණේ...
පලස්තීනයේ මානුෂික ඛේදවාචකය
ඊශ්‍රායල -පලස්තීන යුද්ධය තව දින කිහිපයකින් මාසයක් සම්පූර්ණ කරනු...
තීරු ලිපි
දින 100 අත්දැකීම් සමග ඉදිරිය බැලීම
වාමාංශික පක්ෂයක් ලංකාවේ පූර්ණ රාජ්‍ය බලය අත්පත් කරගත් වසර...
අසෝක රන්වල සහ “ආචාර්ය” සන්නිය
ගාමිණී වියන්ගොඩ / අවරදිග ආවර්ජනා
අනුර කුමාර දිසානායක ප්රමුඛ ‘මාලිමා’...
සර්ව සම්පූර්ණ ආණ්ඩුවක් දැන් ඉතින් කිව්ව දේ කරන්න වෙයි බැහැයි කියලා බැහැ
මනුවර්ණගේ සතිය
ලංකාවේ දැන් තිබෙන්නේ සර්ව සම්පූර්ණ ආණ්ඩුවකි. විධායක ජනාධිපති...
අලි සබ්රිගේ ටයර් දානය සහ දූෂිත දේශපාලන සංස්කෘතිය
ගාමිණී වියන්ගොඩ / අවරදිග ආවර්ජනා
මැතිවරණයෙන් පරාජය වූ කෙනෙකු මැතිවරණයේදී...
මහබැංකුව සුද්ද සිංහලෙන් කියන දේ පවා නොවැටහෙන හෙළයේ යක්කු
අවරදිග ආවර්ජනා / ගාමිණී වියන්ගොඩ
“බීරි අලියාට වීණා වාදනය කිරීම...
ක්‍රීඩා
අලි සබ්රිගේ ටයර් දානය සහ දූෂිත දේශපාලන සංස්කෘතිය
ගාමිණී වියන්ගොඩ / අවරදිග ආවර්ජනා
මැතිවරණයෙන් පරාජය වූ කෙනෙකු මැතිවරණයේදී...
ප්‍රමෝද්‍යයගේ බෙරේත් නැත බෙරේ පලුවකුත් නැත
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ලෝක කුසලාන තරගාවලියේ පරාජය පිටුපස,...
හරීන් රොෂාන්ගේ ගැසට්ටුව ඉවත් කිරීමේ දිශාවට
රොෂාන් ඉවත් කිරීමට ජනාධිපතිගෙන් යළි බොරුක්‍රිකට් අත්හිටුවූයේ කැබිනට් තීරණයට...
ශ්‍රී ලංකා ක්‍රිකට් බොරු කියයි..!
ජනාධිපති මාධ්‍ය අංශය බොරු කියයිකෝප් සභාපති පක්ෂග්‍රාහී වෙයිමන්ත්‍රීවරුන් විරුද්ධ...
ක්‍රිකට් ක්‍රීඩාව, ක්‍රීඩාවේ දේශපාලනය සහ ‘මහත්වරුන්’ පිළිබඳ අලුත් ගැටලු
පසුගිය සතිය දෙක පුරා ක්‍රිකට් ක්‍රීඩාවේ දේශපාලනය ගැන සිතා...
දේදුන්න
කොටියා මාව කෑවොත් කයි, නැත්නම් නෑ – විශ්වනී අල්ගෙවත්ත
සුන්දර ස්ථානයක මඳක් නතර වී පරිසරය සමඟ මුහුවන්නට ඇති...
යක්ෂ ගෝත්‍රයෙන් වෙනස් වෙලා දැන් අපි මනුස්සයෝ …. කුවේණිගේ පරපුරේ වන්නියාර්වරුන් සොයාගිය ගමන
අනුරාධපුර රඹාවැව, මැදවච්චිය, විලච්චිය, කහටගස්දිගිලිය, කැබිතිගොල්ලෑව සහ පදවිය යන...
පූජක ඝාතන, ජාතිවාදී පාවා දීම හා යුක්තිය සෙවීමේ අරගලය – කිතුසර කණ්ඩායම
2024 දෙසැම්බර් 22 අනිද්දා පුවත්පතට ඉෂංකා සිංහාරච්චි ලියු ‘ඔව්හු...
‘මාලිමාවේ’ බහුතර ආණ්ඩුවක් සමග ශක්තිමත් විපක්ෂයක් වෙනුවෙන්
ගාමිණී වියන්ගොඩ / අවරදිග ආවර්ජනා
එළැඹෙන මැතිවරණයේදී මොන හේතුවක් නිසාවත්...
මගේ ඉලක්කය ලෝකයේ හොඳම තුන් ඉරියව් ක්‍රීඩිකාව වෙන එක – කවීෂා දිල්හාරි
ලංකාවේ කාන්තා ක්‍රිකට්වල නම් මේ කාලය ස්වර්ණමයයි. චමරි අතපත්තුගේ...
පුරවැසියා
ජගත් සමරවික්‍රම මන්ත්‍රී පෙන්වා දුන් රටේ දේශපාලනයේ ජරාජීර්ණ බව
බොහෝ පුද්ගලයන් දේශපාලනයට පිවිසෙන්නේ කුමකටද යන්න පිළිබඳ මේ රටේ...
ඩොලර් යුරෝවලින් ණය ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදියෝ
ක්‍රිකට් පිළිබඳ විවාදය හා කතාබහ අවසන් වන අයුරක් පෙනෙන්නට...
ධම්මික පෙරේරා විසඳුමක්ද?
■ පුරවැසියා
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන්...
බැසිල්ගේ ඉල්ලා අස්වීම ආස්වාදයෙන් ඔබ්බට
■ පුරවැසියා
අලුත්ම ප්‍රවෘත්තිය බවට පත්වී ඇත්තේ බැසිල් රාජපක්ෂ සිය...
අරගලය දියාරු කිරීමේ රනිල් වික්‍රමසිංහ උත්සාහය
■ පුරවැසියා
තරුණ අරගලයේ සංකේතීය ස්ථානය වන ගෝල්ෆේස් අරගල භූමියට...